මචං තමන්ගේ Religion ඒක select කරන්න තැනක්ට දුන්නානම්
ඒ් Religion ඒකට අනුව අදාලා දවස් විශේෂත්වය පෙන්න්න් විදිහට දැම්මානම්
ඒක අගමකට විතරක් කියලා දන්න ඒපා හැම ආගමකම ඒවා දාන්න ඒත් තමන්ගේ ආගම තොරගත්තාම ඒ ආගමට අදාල දෙවල් විතරක් පෙන්නන්න් දාන්න. (විශේෂ දිනයන් හැර උද- පොය, තයිපොන්ගල්)
ජොතිශ්‍ය බලන අයට හොදයි හිරැ උදාවල බැසිය වෙලාවල් දාන ඒක
මේ ඔක්කොම තමන්ගේ ගිනුම අනුව වෙනස් වෙන්න හැදුවනම් ගොඩක් ලෙසි වෙයි
තමන්ගේ ගිනුමේ ඇතුලත් කරන්න අවශ්‍ය දත්තයක් විදිහට දුන්නාම පොන විදිහ වෙනස් වෙනවා. අනවශ්‍ය අයට ඔනේනම් නොපෙන්වන විදිහට තොරන්නත් අවස්ථාවක් දෙන්න.
උදා- ගිනුමේ ආගම තොරන්න දිලා ඒකට බෞද්ධ කියලා දැම්මාම බෞද්ධ ආගමට විශේෂ දිනයන් පෙන්නන්වා.
තව වැඩි දියුනු කරන්න පුලුවන් ටිකක් අමාරැයි වැඩ වැඩියි
තමන්ගේ රැචිය අනුව ඉදිරියෙදි ඒන දෙවල් පෙන්වන්න වගේ
උදා- චිත්‍රපට වලට කැමති අයට ප්‍රසිද්ද චිත්‍රපටයක් නිකුත්වන දිනය වගේ
මේ ගෙවීයන මසේ විතරක් පෙන්න හදන්න අවශ්‍ය නම් විතරක් සම්පුර්ණ ඒක බලන්න පුලුවන් විදිහට දලා
අතීත හා අනාගත දිනයන් බලන්න පුලුවන් විදිහට හදන්න දින වල විශේෂ දෙවල් නොදැම්මට කමක්
තව තිවෙනවා කියනවනම් ගොඩක් දෙවල් කොටන්න කම්මැලි