Sri Lanka Cricket

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    2NJC5yK.png

    t0llEEv.png

    iy3u4DF.png

    W5o5ipF.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් ක්‍රීඩකයෙක්ට තමන්ගේ හැකියාවට හරියන රෝල් එකක් දෙන්න ඕනේ. රහනෙ ,පුජරා වගේ අය කොච්චරහොද බැටාලා වුනත් ඒ අය6,7 ගැහුවොත් සාර්ථක වෙයිකියලා හිතනවද? චන්දිමාල් ආපු මුලකාලේ ගහපු හැටි මතකද ?පොරගේ දක්ෂතාවය අව්වශ්න්‍ය ප්‍රමාණයටත් වඩා තිබ්බා. පොරගේ බැටින්ග් ස්ටයිල් එක කෑවා. 6-7 ගහපු නිසා පොරගේ කන්ෆිඩන්ට්ස්වලට කෙලවුනා.
    කොලි ආපුකාලේ ඉදන් 3-4 ගැහුවේ.කොලිත් 6-7 ගැහුවානම් වෙන්නේ ඔය ටිකම තමයි. ද්‍රොනි නිසා තමයි ඉන්දියාව අද මේ තත්ත්වයේ තියෙන්නේ.පොර රෙකොර්ඩ්ස් පස්සේ යන්නේ නැතුව පහලට ගිහින් කොලි, රයින,රොහිත් වගෙ එවුන්ට තැන දුන්න හින්දතමයි අද උන්ගෙ බැටින්ග් ලයිනප් එක මේඑ වගේ වෙලා තියෙන්නේ.අනික පොර දක්ෂ්තාවයාදුරගත්තට පස්සේ ක්‍රීඩකයට අවශ්‍ය තරම් චාන්සස් දුන්නා.ඒ කාලේ ඉන්දියන් එවුන්ම රොහිත්,ධවාන් ,ජඩේජාට කොච්චර බැන්නද? එත් එයාලට ප්‍රේෂර් එකකින් තොරවක්‍රීඩාකරන්නලැබුනහින්දා තමයි උන් අද මෙතන ඉන්නේ. අනික ඩ්‍රොනි කවදාවත් මැච් එක පැරදුනොත් ක්‍රීඩකයගේ අඩුපාඩු නිසා කියලා කියනවද? වැරද එක්කො පිච් එකේ නැත්නම් කාල්ගුණේ හරි ටීම් එකෙන් පරිබාහිර හේතුවක් නිසා . එත් ලන්කාවේ එකදිගට හරිතැනක ප්ලේකරන්නහම්බවෙන්නෙ අවස්ථා කීයද? අනික ඉස්සර ලෙසි පිච්ව්ල මහෙල සන්ගා ඕවර් 45ක් විතර වෙනකන් ගහනවා.ඊටපස්සේඅමාරු පිච් එකක සිනියස්ලා ටික ඉක්මණට වුට්වෙලා එක්ස්පිරියන්ස් නැති අලුත් එවුන් ටික 6-7 ඇවිත් ගහන්න බැරිවුනාම නායකයා කියන්නේ නවකයින් ලැබුන අවස්ථාවෙන් ප්‍රයොජන ගත්තේ නැහිනිසා මැච් එක පැරදුනාකියලා . එහෙමකිව්වම ඒක්‍රිඩකයන්ගේ මෙන්ටලිටි එකට කෙල වෙලාම යනවා

    අනිවාර්යෙන්ම උඹ කියන කතාව සහතික ඇත්ත :yes: ඉතින් ප්‍රශ්නේ ඒ තීරණ ගන්න ඕනේ ටීම් එකේ එකොළහ ඇතුලේ සෙල්ලන් කරන සංගක්කාර නෙවේ නෙ. දෝනි එහෙම කරේ ඌ කැප්ටන් නිසා, අනික උගේ තැන් නෙවේ ඌ අලුත් උන්ට දුන්නේ ෂෙවාග්, ගාම්භීර් එහෙම ගහපු තැන් උන්ව හලලා දුන්නේ. දෝනි හැමදාම පහ හය ගැහුවේ ඒක වෙනස් උනේ නෑ. සංගක්කාර කොහොමද එහෙම කරන්නේ ඌ ටීම් එකේ සෙල්ලන් කරන එකෙක් විතරයි නෙ. අපේ තේරීම් කමිටුවේ හිටපු උන් බන්ගලිදේශ්, සිම්බාබ්වේ මැච් වලටත් සංගක්කාර, මහේල, මුරලි අරන් ගියා අලුත් එකෙක්ට දුන්නේ නෑ. අන්න උන් තමා වැරදි මමනං කියන්නේ.

    අනික ඒ කාලේ වැරදි උනාමයි කියමුකෝ. සංගක්කාර මහේල දෙන්නම 2015 ලෝක කුසලානෙන් පස්සේ ඔන්න ආය අපි පල්ලෙහට යන්න ඕනෙකමක් නෑ සදහටම යන්නන් කියල යන්න ගියේ ඒකනේ ඔන්න කැමති විදිහකට හදාගනිල්ලා අවුරුදු හතරක්ම තියෙනවා කියල. ඉතින් එදායින් පස්සේ හිතේ හැටියට අලුත් එවුන් ගැහුවා උඩින් ඇවිත් කෝ එකෙක්වත් හරියට ගහල නෑ නෙ. අවුරුදු දෙක හමාරක් තිස්සේ ගහලත් බෑ කියන්නේ වෙන මොකක්හරි අවුලක් තියෙන්නේ. කවුරුහරි හූනියමක් කරලද කොහෙද මට පේන්නේ :baffled:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    arjuna kohomath 3 down 4 down bat kale. eya katawath chances denna pallehata giye na.mokada arjuna 1999 world cup eken odi walin ain wenakan ma mahela la fringe players la wage thama hitiye 4-5 down bat kara kara.(test wala nan stable place ekak thibba)
    mahela sanga ge batting style eka anuwa yatin bat karana ea un dennata wadakuth na team ekata wadakuth na.
    senior players la retire wela dan 21/2 yrs wenawa. anik unta ona hatiyakata places walata stable wenna puluwn.eth ehema wena patak na.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    lankawe cricket kela wela thiyenne sanga,mahela yatin awe nathi nisa kiyala kiyana eka thamayi mama ahala thiyana Gon ma cricket related kathawa :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චන්දිමාල්, තිරිමාන්න, කුසල් පෙරේරා එහෙම ගැහුවේ ඔය කට්ටිය ඉන්න කාලේ නේන්නං :yes: කෝ හැදුනද. :no: දැන් උන් දෙන්න ගිහින් අවුරුදු දෙකක් විතර ගහන එකෙක්ට බැරිය ඇවිත් ගහන්න කෝ ගහනවද ඉතින් :no:

    ඇත්තම කතාව ගහන එකා ගහනවා කොහෙන් හරි ඇවිල්ලා. බැරි එකාට බන්දේසියේ තියල දුන්නත් බෑ පින නෑ :yes: අර මිනිස්සු පලි නෑ ඕවට ඉතින්

    Umbe katata kuruminiyek danna hithenawa. Elatama kiala thianawa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lankawe cricket kela wela thiyenne sanga,mahela yatin awe nathi nisa kiyala kiyana eka thamayi mama ahala thiyana Gon ma cricket related kathawa :rofl:
    අර්ජුන යටින් ගහපු නිසා අපිට හොඳ ෆිනිෂර් කෙනෙක්, ඕල්රවුන්ඩර් කෙනෙක් එතන හදාගන්න බැරිවුනා කියල කවුරුත් කියන්නේ නෑ නෙ :baffled:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    hama ekama udin bat karanna ona nane. ai 4 -5 down enne batsman la neweida.micheal beven 50+ average in odis ehema kiyala 1-2 down bat karanna awe nane.dhoni miller morgan buttler wage aya pallegain awith match dinawanawa.ape team eke dan ki denek innawada openers la.middle order bat karanna experience thiyana aya na
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    api invest karapu thirimanne chandimalge batting style yatin bat karanna kohomath galapenna. e wage udin bat karath ada odi cricket gahana style ekata galapenneth na.
    api aruwa gemu muwa gemu kiyala suggest kalata un hama ekama ape 1st class structure eke production thama. kastiya club match wala ball paluwata international level ekata galapenawada , eg .dasun shanaka t 20 2 hundrads gahala thiyanawa. namuth international match ekaka lakunu 20 k wath gahanna technique and temprement thiyanawada
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අර්ජුන යටින් ගහපු නිසා අපිට හොඳ ෆිනිෂර් කෙනෙක්, ඕල්රවුන්ඩර් කෙනෙක් එතන හදාගන්න බැරිවුනා කියල කවුරුත් කියන්නේ නෑ නෙ :baffled:

    :)

    Mama thawa gon katha ahala thianawa. Ai mathews catholic weema.

    සන්ගටයි , මහෙලටයි මැච් දිනවන්නයි අලුත් උන් හදන්නයි දෙකක් කරන්න බෑ..
    උන් දෙන්න පල්ලෙහා ආව නම් ලන්කාව ඒකාලෙ දින්න මැච් වලින් සෑහෙන්න ගානක් පරදිනව..
    අනික කිසිම රටක උඩින් ඇවිල්ල එස්ටැබ්ලිශ් වෙලා ලෝක මට්ටමේ බැටාල වෙච්ච උන් කවදාවත් පල්ලෙහායින් ඇවිල්ල බැට් කරල නෑ... මොන විකාරයක්ද ඒක..
    ඔය ගොන් අදහස ලන්කාවෙ උන්ගෙ ඔලුවට දම්මෙ අර්ජුන අර ඉන්සයිඩ් ස්පොර්ට්ස් එකට ඇවිල්ල...ඌට තියෙන්නෙ පොර වීමේ මානසිකත්වෙ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනිවාර්යෙන්ම උඹ කියන කතාව සහතික ඇත්ත :yes: ඉතින් ප්‍රශ්නේ ඒ තීරණ ගන්න ඕනේ ටීම් එකේ එකොළහ ඇතුලේ සෙල්ලන් කරන සංගක්කාර නෙවේ නෙ. දෝනි එහෙම කරේ ඌ කැප්ටන් නිසා, අනික උගේ තැන් නෙවේ ඌ අලුත් උන්ට දුන්නේ ෂෙවාග්, ගාම්භීර් එහෙම ගහපු තැන් උන්ව හලලා දුන්නේ. දෝනි හැමදාම පහ හය ගැහුවේ ඒක වෙනස් උනේ නෑ. සංගක්කාර කොහොමද එහෙම කරන්නේ ඌ ටීම් එකේ සෙල්ලන් කරන එකෙක් විතරයි නෙ. අපේ තේරීම් කමිටුවේ හිටපු උන් බන්ගලිදේශ්, සිම්බාබ්වේ මැච් වලටත් සංගක්කාර, මහේල, මුරලි අරන් ගියා අලුත් එකෙක්ට දුන්නේ නෑ. අන්න උන් තමා වැරදි මමනං කියන්නේ.

    අනික ඒ කාලේ වැරදි උනාමයි කියමුකෝ. සංගක්කාර මහේල දෙන්නම 2015 ලෝක කුසලානෙන් පස්සේ ඔන්න ආය අපි පල්ලෙහට යන්න ඕනෙකමක් නෑ සදහටම යන්නන් කියල යන්න ගියේ ඒකනේ ඔන්න කැමති විදිහකට හදාගනිල්ලා අවුරුදු හතරක්ම තියෙනවා කියල. ඉතින් එදායින් පස්සේ හිතේ හැටියට අලුත් එවුන් ගැහුවා උඩින් ඇවිත් කෝ එකෙක්වත් හරියට ගහල නෑ නෙ. අවුරුදු දෙක හමාරක් තිස්සේ ගහලත් බෑ කියන්නේ වෙන මොකක්හරි අවුලක් තියෙන්නේ. කවුරුහරි හූනියමක් කරලද කොහෙද මට පේන්නේ :baffled:

    ඔව් තෙරීම් කමිටුවට තමයිලොකුම වැරැද්ද තියෙන්නේ. එත් මහෙල සන්ගාට වගකීමක් තිබ්බා ලන්කාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන්. ද්‍රොනි 3-4 බැට්ක් කලා නම් ලොකේ වැඩිම ලකුණු එකතුව ගහපු ක්‍රිඩකයා වෙන්නත්හිබ්බා. (එකකාලෙකදි පොරගේ ඇවරෙජ් එක 50යි ස්‍රයික් රේට් එක 110 වගේතිබ්බේ) .මුල්ම කාලේ පොර ගොඩක් මැච්වල 3-4 බැට් කලා.(ලන්කාවට 183 ගැහුවෙත් 3හෝ 4 ඇවිත්) ඉන්දියාව කලේ සිනියර් ප්ලේයර්ස්ලාව රොටෙට් කරලා අලුත් අයට චාන්ස් එක දුන්නා .
    දෙවනිජේදයේ කියලා තියෙන දේ ගැනකියවානම් ,ක්‍රිකට් නෙවෙයි ඔනෑම දෙයක අනාගහ්ටයපවතින්නේ පරම්පරවෙන් පරම්පරාවට අත්දැකීම් පාස් කරන එක මත . මහෙල සන්ගා ඉදිද්දි ඒ එක්කෙනෙක් එක්ක අනිත් පැත්තෙ බැට් කරන එකෙන් අලුතින් ආපු එකෙකුට එන ගම්ම අලුතෙන් ආපු සෙට් එකක් විතරක් මැච් 100ක් ගැහුවත් ගන්න බෑ.ලන්කාවේ ඩොමෙස්ටික් සහ ඉන්ටර්නැෂනල් ලෙවල් අතරතියෙන වෙනස නිසා වෙන රටවල වගේ ක්ලබ්වල ගහන එකා ඒ ගමන්ම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පර්ෆෝම්කරන්නේ නෑ. ඒක නැෂනල් ටීම් එකා එන ප්ලේයර්ව හදලා ගන්න එකට සිනියර්ස්ලාගෙ අත්දැකීම් වැදගත් වෙනවා

    arjuna kohomath 3 down 4 down bat kale. eya katawath chances denna pallehata giye na.mokada arjuna 1999 world cup eken odi walin ain wenakan ma mahela la fringe players la wage thama hitiye 4-5 down bat kara kara.(test wala nan stable place ekak thibba)
    mahela sanga ge batting style eka anuwa yatin bat karana ea un dennata wadakuth na team ekata wadakuth na.
    senior players la retire wela dan 21/2 yrs wenawa. anik unta ona hatiyakata places walata stable wenna puluwn.eth ehema wena patak na.

    අර්ජුන බැට් කලේ 5 . මහේල හැමදාම අර්ජුනට උඩින්සෙල්ලම් කලේ. අන්තිම කාලේ අර්ජුන 6ට ආවේ.කවදාවත් මහේල අර්ජුනට පහලින් පින්ච් හිටර් කෙනෙක්විදියට එව්වේ නෑ.
    චන්දි,තිරිගෙ බැටින්ග් සයිල් එක 6-7ට ගැලපෙනවා වෙන්න ඇති .
    සන්ගටයි , මහෙලටයි මැච් දිනවන්නයි අලුත් උන් හදන්නයි දෙකක් කරන්න බෑ..
    උන් දෙන්න පල්ලෙහා ආව නම් ලන්කාව ඒකාලෙ දින්න මැච් වලින් සෑහෙන්න ගානක් පරදිනව..
    අනික කිසිම රටක උඩින් ඇවිල්ල එස්ටැබ්ලිශ් වෙලා ලෝක මට්ටමේ බැටාල වෙච්ච උන් කවදාවත් පල්ලෙහායින් ඇවිල්ල බැට් කරල නෑ... මොන විකාරයක්ද ඒක..
    ඔය ගොන් අදහස ලන්කාවෙ උන්ගෙ ඔලුවට දම්මෙ අර්ජුන අර ඉන්සයිඩ් ස්පොර්ට්ස් එකට ඇවිල්ල...ඌට තියෙන්නෙ පොර වීමේ මානසිකත්වෙ..

    :lol::lol: . SL lost almost 50% of the matches from 2011-2015 despite sanga and mahela playing 3 and 4 positions.Looks like they could do neither of things you have mentioned.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :lol::lol: . SL lost almost 50% of the matches from 2011-2015 despite sanga and mahela playing 3 and 4 positions.Looks like they could do neither of things you have mentioned.

    are u fucking serious ??
    they lost 50% means they win 50%.. very acceptable...
    currently we lose about 90% :dull:

    sanga carried whole team on his shoulders..lose of sanga,mahela,dilshan is by far the main reason for this decline
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් තෙරීම් කමිටුවට තමයිලොකුම වැරැද්ද තියෙන්නේ. එත් මහෙල සන්ගාට වගකීමක් තිබ්බා ලන්කාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන්. ද්‍රොනි 3-4 බැට්ක් කලා නම් ලොකේ වැඩිම ලකුණු එකතුව ගහපු ක්‍රිඩකයා වෙන්නත්හිබ්බා. (එකකාලෙකදි පොරගේ ඇවරෙජ් එක 50යි ස්‍රයික් රේට් එක 110 වගේතිබ්බේ) .මුල්ම කාලේ පොර ගොඩක් මැච්වල 3-4 බැට් කලා.(ලන්කාවට 183 ගැහුවෙත් 3හෝ 4 ඇවිත්) ඉන්දියාව කලේ සිනියර් ප්ලේයර්ස්ලාව රොටෙට් කරලා අලුත් අයට චාන්ස් එක දුන්නා .
    දෙවනිජේදයේ කියලා තියෙන දේ ගැනකියවානම් ,ක්‍රිකට් නෙවෙයි ඔනෑම දෙයක අනාගහ්ටයපවතින්නේ පරම්පරවෙන් පරම්පරාවට අත්දැකීම් පාස් කරන එක මත . මහෙල සන්ගා ඉදිද්දි ඒ එක්කෙනෙක් එක්ක අනිත් පැත්තෙ බැට් කරන එකෙන් අලුතින් ආපු එකෙකුට එන ගම්ම අලුතෙන් ආපු සෙට් එකක් විතරක් මැච් 100ක් ගැහුවත් ගන්න බෑ.ලන්කාවේ ඩොමෙස්ටික් සහ ඉන්ටර්නැෂනල් ලෙවල් අතරතියෙන වෙනස නිසා වෙන රටවල වගේ ක්ලබ්වල ගහන එකා ඒ ගමන්ම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පර්ෆෝම්කරන්නේ නෑ. ඒක නැෂනල් ටීම් එකා එන ප්ලේයර්ව හදලා ගන්න එකට සිනියර්ස්ලාගෙ අත්දැකීම් වැදගත් වෙනවා

    අර්ජුන බැට් කලේ 5 . මහේල හැමදාම අර්ජුනට උඩින්සෙල්ලම් කලේ. අන්තිම කාලේ අර්ජුන 6ට ආවේ.කවදාවත් මහේල අර්ජුනට පහලින් පින්ච් හිටර් කෙනෙක්විදියට එව්වේ නෑ.
    චන්දි,තිරිගෙ බැටින්ග් සයිල් එක 6-7ට ගැලපෙනවා වෙන්න ඇති .

    :lol::lol: . SL lost almost 50% of the matches from 2011-2015 despite sanga and mahela playing 3 and 4 positions.Looks like they could do neither of things you have mentioned.

    Uba moko ban me kalekata passe kiriyata log wela. Sathiyak vithara hambunaada leave ekak wath.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    dhoni ge style ekata yatin bat kalata awulak na miniha ona welawaka 4 /6 gahanna puluwan eke.sanga mahela kiyanne touch players la . inning ekak build karana jathiye aya.
    anika dhoni wage kenek ta team eke anith players lawa sure karanna puluwan mu match eka adagena yawi kiyala. lankawe situation eka gana katha karanna deyak nane.ehenan sanga mahela mona position eke bat kalath first 10 wala bat karanna enna wena line ekak ne thibbe
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    experience gannawa nan thirimanne chandimal kapugedara kandambi kusal janith wage aya uwamanawata wada wadi kalayak me doublath ekka play kala. prashne thiyenne api invest karapu players ekek wath responsibility eka aragaththe nathi eka. anika mathews tharanga unath ekale wage thamath supportive role ekak thamai play karanne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් තෙරීම් කමිටුවට තමයිලොකුම වැරැද්ද තියෙන්නේ. එත් මහෙල සන්ගාට වගකීමක් තිබ්බා ලන්කාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන්. ද්‍රොනි 3-4 බැට්ක් කලා නම් ලොකේ වැඩිම ලකුණු එකතුව ගහපු ක්‍රිඩකයා වෙන්නත්හිබ්බා. (එකකාලෙකදි පොරගේ ඇවරෙජ් එක 50යි ස්‍රයික් රේට් එක 110 වගේතිබ්බේ) .මුල්ම කාලේ පොර ගොඩක් මැච්වල 3-4 බැට් කලා.(ලන්කාවට 183 ගැහුවෙත් 3හෝ 4 ඇවිත්) ඉන්දියාව කලේ සිනියර් ප්ලේයර්ස්ලාව රොටෙට් කරලා අලුත් අයට චාන්ස් එක දුන්නා .
    දෙවනිජේදයේ කියලා තියෙන දේ ගැනකියවානම් ,ක්‍රිකට් නෙවෙයි ඔනෑම දෙයක අනාගහ්ටයපවතින්නේ පරම්පරවෙන් පරම්පරාවට අත්දැකීම් පාස් කරන එක මත . මහෙල සන්ගා ඉදිද්දි ඒ එක්කෙනෙක් එක්ක අනිත් පැත්තෙ බැට් කරන එකෙන් අලුතින් ආපු එකෙකුට එන ගම්ම අලුතෙන් ආපු සෙට් එකක් විතරක් මැච් 100ක් ගැහුවත් ගන්න බෑ.ලන්කාවේ ඩොමෙස්ටික් සහ ඉන්ටර්නැෂනල් ලෙවල් අතරතියෙන වෙනස නිසා වෙන රටවල වගේ ක්ලබ්වල ගහන එකා ඒ ගමන්ම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පර්ෆෝම්කරන්නේ නෑ. ඒක නැෂනල් ටීම් එකා එන ප්ලේයර්ව හදලා ගන්න එකට සිනියර්ස්ලාගෙ අත්දැකීම් වැදගත් වෙනවා

    සංගක්කාර තුන ගහනවා වගේ දෝනිට ඉන්දියන් ටීම් එකෙන්හදල දුන්න තැන තමා හය කියන්නේ. නැතුව දෝනි කැමැත්තෙන් පහලට ගියේ නෑ. ඌ කැප්ටන් වෙද්දී ඒ තැන අල්ලන් හිටියෙ ආය එතනින් හෙලවුනේ නෑ. හැබැයි කවුරුත් උට බනින්නේ නෑ නෙ වෙන ෆිනිෂර් කෙනෙක්ට හරි විකට් කීපර් කෙනෙක්ට හරි හැදෙන්න හය දීල උඩට ආවේ නැත්තේ ඇයි කියල.

    ටීම් එකක කවුරුහරි ස්ථාවර උනාම එතන ඒ මනුස්ස්යට දිගටම ගහන්න දෙන්න ඕනේ :yes: ස්ථාවර නැති තැන් වලට අලුත් අය ගන්න ඕනේ. නැතුව ස්ථාවර වෙලා ඉන්න උන්ව කවලන් කරලා හරියන්නේ නෑ නෙ අච්චාරුව වගේ. විශේෂයෙන්ම අංක තුන වගේ ගහන්න ඕනේ ටීම් එකේ හොඳම බැට්ස්මන්. ආය අලුත් එකෙක්ට එතන දීල පල්ලන් බහිනවට වඩා හොඳයි කෙලින්ම විශ්‍රාම ගන්න එක. ඒක තමා සංගක්කාර 2015 කරේ. මොකෝ උට ඕනේ නං ගහන්න තිබුනා තව කල් ෆෝම් එකේ උපරිම හිටියේ. කවුරුත් එපා කියන්නේ නෑ. ඒත් ඌ නෑ මම යනව කියල ගියා. ඊට වඩා දෙයක් නං මම හිතන්නේ නෑ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල. එච්චර කරලත් අපේ උන්ගේ වැඩේ උන්ටම බනින එක
    .