Sri Lanka down to 5th position

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
නිමා වූ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව සතුව තිබු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි තැන දකුණු අප්‍රිකාවට හිමිවී අප පස්වන ස්ථානය දක්වා පල්ලම් බැස ඇත.

124525.jpg


Sri-Lanka-vs-West-Indies.jpg

 

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ape gobbaslage wada hinda thmai ehema une, wassa tiyena kalawalata match dagannawata hoda padam

    paradila 5th unanam dukak na, parade nikan chater una