Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හපෝ හෙන කට්ටක් කාලා තමා මාත් ලයිසන් එක හදාගත්තේ.......... තාමත් මේ පින්තුර දකිද්දි මයිල් කෙලින් වෙනව‍ා.............. :lol::lol::lol::lol::lol:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    images

    ++++++
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මනහර එකේ ඉන්න එකා මහ ඔළුවෙක් බල්ලන්ට වගේ බනින්නෙ..
    අචලා එකේ ලාල් අයියා..ඔය සේරම හොඳයි.
    මම කියන්නෙ අචලා ලර්නස් යන්න කියලා හැබැයි හෙල්මන්ට් එහෙම තියලා යන්න එපා මගේ අළුත්ම හෙල්මන්ට් එක ගල් කරා එතනට ආපු කෙනෙක් වෙන්න ඇති...
    :cool::cool::cool::cool:

    manahara eka gana kata karala wadak na ban.maha porawal kiyala hitan inne.helmat ekata badu da?aparade..

    හපෝ හෙන කට්ටක් කාලා තමා මාත් ලයිසන් එක හදාගත්තේ.......... තාමත් මේ පින්තුර දකිද්දි මයිල් කෙලින් වෙනව‍ා.............. :lol::lol::lol::lol::lol:

    ha haaa ekanam atta.hena kattak kanna ona.danne nati ekek giyot ehema dawasak witara katta kanna ona.nattan paya 2,3n iwarai

    sahalu thiyana ayata bara wahana ganna ona widiya poddak kiyala denawada

    ekata machan ube dan tiyena license ekata tawa vehicle class ekak add karaganna ona.light vehicle license aran 3yrs inna wenawalu bara wahana ganna kiyala katawak tiyenawa.mamanam hariyatama danne na

    man 2009 gatthe, oya cse mukuth ne ban kalutarata gihin shp 1 wade karagena awa :D any wy bump machan

    issara matat gedarin license ganna kiyaddi mata uwamanawak natiuna ban.e dawaswala gattanam aduwata okkoma wage karaganna tibba.ekata dan..epa wenawa


    Machan ladis ayata medikal aka gannkotath papuwa balanawada ?

    ekanam hariyatama danne na ban.ladies lata wenama lady doctorsla innawa ntmi eke nugegoda mama hitana widiyata medical eka ganna.

    godak watinawa macho mamath me lagadi gaththe katta kala rep ++++++++

    katta nam hamotama kanna wenawa ban.thanks.rep returned:)
     
    • Like
    Reactions: DJU9