Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට

tarson

Well-known member
  • Feb 25, 2009
    8,738
    5,970
    113
    ayeth ahala bn..eakanm atha thama bn..ita wada hapan bn lassana ganu lamayek podak abarala karala nala unam nikama wade goda thama..athdakima ha ase 2kata dakka dewal nisa kiyanne

    මොන පිස්සුද බං, මම ගන්න කාලෙ නම් කෙල්ලො දෙන්නෙක්ම ෆේල් කළා, කන්දකට රිවස් කරන්න දුන්නම 2 පාරක් විතර හිට්ටව ගත්ත, වාහනේ භුමි කම්පාවක් වගේ ගැස්සී ගැස්සි උඩට නැග්ග, ක්ලච් බැලන්ස් අන්තිමයි ... වයසක අන්කල්ල කීපදෙනෙකුටත් ඔය සීන් එක උනා හිටිය අන්කල්ලගෙන් 1000 ගානෙ එකතු කළා ලර්නර්ස් කාරය ඊට පස්සෙ උන්ටත් ට්‍රයල් පාස් කරවල දුන්න ඔෆිසර්ට කියල (හැමතැනම ජරාව:rofl:)... ඒත් අර කෙල්ලො දෙන්නට කිව්ව හොඳට පුරුදුවෙලා දිනයක් අරන් එන්න කියල ... මොකද ඔෆිසර් දන්නව පිරිමි කෙනෙක් අනිවා ඕක කොහොම හරි මාසයක් දෙකක් යනකොට හොඳට පුරුදු වෙනව කියල, ඒත් ගොඩක් ගෑනුඅයට ට්‍රයල් එක බෑ කියන්නෙ ලේසියකට ආපහු පුරුදු වෙන්නෙ නෑ හොඳට ... පේනවනෙ පාරෙ මොකක් හරි වාහනයක් ගොන් විදිහට යනවනම්, උන්ව ඉස්සරහ කරල බැලුවාම 90% ගෑනු කෙනෙක් ඩ්‍රයිව් කරන්නෙ .. :P:P:rofl: අපිට වඩා හොඳට ඩ්‍රයිව් කරන අයත් නැතුවා නොවේ ;) හැබැයි ඉතින්, 5000 විතර දීල පාස් කෙරුවද දන්නෙත් නෑ අර උඹ නැලෙව්ව කියන ගෑනි, නැත්තන් එයා හොඳට ට්‍රයල් එක කරන්න ඇති .. ;)
     
    Last edited:

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    සෑ‍හෙන්න මහන්සි වෙලා පොටෝ ගහලා විස්තරේ ඒ ටු ඉසෙඩ් ම දාලා තියනවා නියමයි
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Machan..Latest Update....
    when u pass the Trial...Go to the RMV Werahara on next day...

    Mama Trail Pass una Tuesday...Wednesday Uday 9ta ghn...result sheet eka pennala kiwwa One day Service ona kiyala..Eeta passe Panseeyak Dunna....
    9.02 ta Gewwe..9.45 Mata Licence eka dunna...
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    …ගත්ත ලැයිසොන් එක international කරගන්න පුළුවන්ද?
    …ඔව්.පුළුවන්

    okaa mehe use karana be bun oka ganna ganneth ne LOL

    oka translate karagana mehe licence eka ganna oni