Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    L පර්මිට් ගත්තට පස්සේ ට්‍රයල් පෙන්නන දවස කොහොමද හරියටම දැනගන්නේ.මගේ දැනට bike තියෙනවා

    RMV එකෙන් සීල් එකක් තියල දෙනව L පර්මිට් එකේ ට්‍රයල් දවස දාලා, සාමාන්‍යයෙන් මාස තුනකින් තියෙන්නේ
     
    • Like
    Reactions: KasunKDP

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් මට බයික් ලයිසන් තියනවා... ඒ ලයිසන් එකත් දැන් මෙලෝ දෙයක් පෙන්නේ නෑ... පරන ලයිසන් එකක් තියෙන්නෙ මට...

    මට දැන් ලයිට් වෙහිකල් ගන්න ඕනේ ලංකාවට ආවම...

    ඒක කොහොමද වෙන්නේ බන්??
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මචන් මට බයික් ලයිසන් තියනවා... ඒ ලයිසන් එකත් දැන් මෙලෝ දෙයක් පෙන්නේ නෑ... පරන ලයිසන් එකක් තියෙන්නෙ මට...

    මට දැන් ලයිට් වෙහිකල් ගන්න ඕනේ ලංකාවට ආවම...

    ඒක කොහොමද වෙන්නේ බන්??

    එහෙනම් මචං මේ විදියටම කරන්න ඕන මාස 3ක් ඉන්නත් ඕන නෝ ඔප්ෂන්
     
    මචං මට දැනගන්න ඕනේ මට ලයිශන් නැහැ..වේරහැර ගියොත් මට බයික් වලට විතරක් එක දවසින් ටෙම්පරි ලයිශන් එක විතරක් ගන්න පුලුවන්ද..?? ත්‍රේඩ් එක ගොඩක් වටිනවා සහෝ..මේ ප්‍රශ්නෙටත් උදව්වක් දීපල්ලා..රෙප් +8
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බොහොම ස්තූතියි මේ පෝස්ට් එකට.

    දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවාද නැති උන driving licence එකක් දවසකින් වගේ ආපහු ගන්න පහසුකමක් තියෙනවාද කියලා? මට driving licence ID මතක නම් නෑ..
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    බොහොම ස්තූතියි මේ පෝස්ට් එකට.

    දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවාද නැති උන driving licence එකක් දවසකින් වගේ ආපහු ගන්න පහසුකමක් තියෙනවාද කියලා? මට driving licence ID මතක නම් නෑ..

    NIC eka aran werahara rmv yanna.dawasin karaganna puluwan wei
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මචං මට දැනගන්න ඕනේ මට ලයිශන් නැහැ..වේරහැර ගියොත් මට බයික් වලට විතරක් එක දවසින් ටෙම්පරි ලයිශන් එක විතරක් ගන්න පුලුවන්ද..?? ත්‍රේඩ් එක ගොඩක් වටිනවා සහෝ..මේ ප්‍රශ්නෙටත් උදව්වක් දීපල්ලා..රෙප් +8

    එක දවසින් නම් ගන්න බැරිවෙයි මචෝ.. (මම දන්න තරමින්.) :oo:
    dasa eke chaminda kiyana ekata demuda andak kadenna.

    ඇයි උඹටත් මොනහරි කිව්වද ඌ..??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොහෝම අපූරුවට විස්ථර කරලා තියෙනවා. 2010 මගේ ත්‍රෙඩ් එකෙන් පස්සේ වැටුන මගේ ත්‍රෙඩ් එකටත් වඩා හොඳ ත්‍රෙඩ් එකක මේක.
    +21
     
    • Like
    Reactions: dial1

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ADA KALE BYKE WALATA WITHARAK LICENSE GANNA KIYAK WITHARA YAWIDA.....LOKU UDAUWAK.ADA KALE AHU UNOTH DADANE BAN.LABANA AURUDDE IDAN LICENSE GANNA WIDIYA LOKU WENASAKKARANAWALU NEDA.CCTV CAMERA WALINDA KOHEDA KIYALA MAMA AHALA TIYE..
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    බොහෝම අපූරුවට විස්ථර කරලා තියෙනවා. 2010 මගේ ත්‍රෙඩ් එකෙන් පස්සේ වැටුන මගේ ත්‍රෙඩ් එකටත් වඩා හොඳ ත්‍රෙඩ් එකක මේක.
    +21

    තෑන්ක්ස් මචන්. මට ඕන උනේ අපේ උන්ව රස්තියාදු නොකර වැඩේ කරගන්න යවන්නයි, මට වුනා වගේ කට්ටක් නොවෙන්නයි අපේ සෙට් එකට.මම නම් එච්චරම කට්ටක් කෑවෙ නෑ මොකද මම ලර්නර්ස් ගියෙත් ඔතනටම නිසා ප්‍රොසෙස් එක දැනං හිටිය. මම දැක්ක කොල්ලො නෝන්ඩි වෙනව විස්තර දැනගන්නෙ නැතුව එක එකාගෙන් අහ අහ. සමහර උන්ගෙ සයිස් බලන්නත් වෙනව. මම උන්ට ලඟට ගිහින් විස්තර පැහැදිලි කරල දුන්න. උන් කාපු කට්ට වෙන කාටවත් නොවෙන්නයි මේ දැනුවත් කිරීම කලේ. මොකද මම දකිනව දැනටත් අපේ කොල්ලො කන කට්ට විස්තර නොදැන ගිහින්, අනුරාධපුරේ පොලොන්නරුව, කැකිරාව වගේ පැති වල ඉඳන් එන කට්ටිය. මට රෙප් 21ක් නම් නෑ පෙරේරා 13+ක් දෙන්නම් :) :baffled:

    අලුතින් ගන්න ඉන්න එවුන්ට නම් වැදගත් Rep added

    දැන් නම් මේව ටික වෙනස් වෙලා ඇති බං

    very very good post
    තෑන්ක්ස් ;)
    ADA KALE BYKE WALATA WITHARAK LICENSE GANNA KIYAK WITHARA YAWIDA.....LOKU UDAUWAK.ADA KALE AHU UNOTH DADANE BAN.LABANA AURUDDE IDAN LICENSE GANNA WIDIYA LOKU WENASAKKARANAWALU NEDA.CCTV CAMERA WALINDA KOHEDA KIYALA MAMA AHALA TIYE..

    වෙන්න පුලුවන් බං මාර සැපක්නෙ දෙන්නෙ මේ ආන්ඩුව.. ගන්න එකක් මේ අවුරුද්ද ඇතුලෙ කරගනින් (උඹ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියපන් ඉස්සෙල්ල.) අනික, ඉස්සරහට පරන ලැයිසොමෙන් දුවන පොරවල් වලටත් දඩයක් ගහයි. එහෙව් ආණ්ඩුවක්නෙ දැන් කොරන්නෙ.. සී.සී.ටී.වී නම් බොරු කතා බං. 10ක් දැම්මොත් 6ක් සතියකින් වැඩ නෑ. සල්ලි නම් කෝටි ගනන් වලින් ගෙවන්නෙ ඕවට, ඔක්කොම සාක්කු වලට උන්ගෙ උන්ගෙ
     
    • Like
    Reactions: KingCM

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machan dan next year Feb 23rd indan 21k pahala unta license ganna ba kiyanne aththada???
    Mamath me eka nisa license ganna kiyala haduwe. Mata danaganna one car license wagema bike license dekama daala bike practical eka fail unoth car ekata witarak license ganna puluwanda??? Dekama demmot dekama pass wennama oneda???
    Bike elawanna aasawak ne ewunata me tax gahana widiyata issarahata scooter ekakwat ganna bariwieda kila kokatath bike license ganna beluwe :rofl:....... Danna ekek help ekak deepan.

    Thanks!!!!!
     
    Last edited: