ඇපරල් වලින් සල්ලි එනව වගේම ඒකට ගේන ෆැබ්‍රික්, මැශින් අනම් මනම් වලට ගොඩක් යනවා.
ඇඳුම් කර්මාන්තයෙන් උපයන මුදලින් ලොකු කොටසක් ආපහු යනවා නේද බඩු ගේන්න. ඇත්තටම ලංකාවට ඉතුරු වෙන්නේ කීයක් විතර ද?
E wagema lankawata import karana samahara products wala raw materials mehen yawapuwa puluwan. eg:- Tyres
Mehen aduwata raw materials tibbanam aththata genna onith nan. Habai production wala value addition ekata loku ganak yanawa, nikan hitapanko triumph bra ekaka tiyana fabric quantity ekai eke price ekei wenasa. Eke brand eke un tiyaganna gana halunama mehema enne eke hadanawata
දුක තමයි.
Duk wela baha monawa hari export karanna oni

India වලට අවුරුදු 3 විතර ඉදන් බඩු දේන්න බැරිව හිටියේ. දැන් ආයෙ පොඩි chance එකක් තියනවා කියලා මොකක්ද ගිවිසුමක් නිසා කියලා application එකක් එව්ලා තිබ්බා. අප්පෝ එකෙත් විකාර අහලා තිබ්බේ. උන්ගේ import වලට මාර නීති බන්.
India, China වල ඉම්පොර්ට් වලට මාර regulation තොගයක් තියෙන්නේ.
Un degollo ehema restrict karanne unge athule godak promote wenna. Nikamata balapan wahana, unta wahana import restrict kalath awulak naha rata athule wahana hadanawa. Apita wada patta adu ganakata unta wahanayak bassanna puluwan
Itin minissunta restrict kalath baninna bahaExport වලට අමතරව රටට ආදායම් එන ක්‍රම උදා සංචාරක කර්මාන්තය වගේ ඒව මේ analysis එකට include කරල නෑ නේද
Tourism kiyala hadala naha machan. Direct goods and services tamai. Tourism wala itin ohoma track karanna amarui oya dekama indirect wena nisa
Eketh apu minissu ganen hoyanna baha, un wiyadam karana widiya tamai. Backpackers la 10k enawata wada eka salli tiyana kenek ena eka figures walin watinawane 
මේ අවුල තේරෙන මිනිස්සු ලංකාවේ විදුලි ඒකකයක මිල තව් පහතට ගේන්න ආණ්ඩුවට බල කරන්න ඕන.
ගල් අගුරු බලාගාර කීපයක් ඉක්මනින් ඉදිකරේ නැතිනම් ඉතිරි ඇගලුම් කර්මාන්ත ටිකත් යනව එලියට, ඊට පස්සෙ ඉතින් ණයට ගත්තු සෝලාර් පැනල්, වින්ඩ් ටර්බයින් වලට ගෙවන්න ඉතිරි වරාය ගුවන්තොටුපළ ටිකත් වැඩි ලංසුවට විකුනලා දාන්න තමයි වෙන්නේ.
ගල් අගුරු අවුල් ඩීසල් ශෝයි.
Ow lankawe production wala loku awulak tamai electricity cost eka. Habai me yana widiyata eka adu karalath goda danna baha wage danatama trend eka Vietnam walata wage yana eka.
IT service exports walin keeyak enwada annually?
Original post eka update kala
Meke widiyata 1Billion USD walata wada tikak adui. Meka further hoyala balanna oni, godak lankawe tiyana outsource companies wala profit eka nemei salary and office expenses witarane meheta enne.




