Sri Lanka Fish Export

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    පුලුවන්නම් කොච්චර දෙයක්ද බන්.කවුරුහරි ගොඩ යන්න තමා ඕන.:yes:

    මූදූ යන එක හොද ජොබ් එකක් මචන්. බලපන්කො මීගමුව පැත්තේ..

    ඒක තමා හරි සන්තෝසයි මේවා දකිද්දී.

    ලංකාවේ වී වගාව වගේ ඒවගේ වෙන්නේ නැත්තේ මේක නෙ. හැමදාම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්නවා, වතුර දෙන්නත් ඕනේ ආණ්ඩුවෙන්, පොහොර දෙන්නත් ඕනේ, බීජ දෙන්නත් ඕනේ, අන්තිමට වී ටික සල්ලි දීල ගන්නත් ඕනේ, හදිස්සියේ නියඟයක් ඇවිත් වගාවට කෙලවුනොත් වන්දි දෙන්නත් ඕනේ ආණ්ඩුවෙන්. :baffled: ධිවර කර්මාන්තෙ ඒ අතින් සෑහෙන ඉස්සරහට ඇවිත්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒක තමා හරි සන්තෝසයි මේවා දකිද්දී.

    ලංකාවේ වී වගාව වගේ ඒවගේ වෙන්නේ නැත්තේ මේක නෙ. හැමදාම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්නවා, වතුර දෙන්නත් ඕනේ ආණ්ඩුවෙන්, පොහොර දෙන්නත් ඕනේ, බීජ දෙන්නත් ඕනේ, අන්තිමට වී ටික සල්ලි දීල ගන්නත් ඕනේ, හදිස්සියේ නියඟයක් ඇවිත් වගාවට කෙලවුනොත් වන්දි දෙන්නත් ඕනේ ආණ්ඩුවෙන්. :baffled: ධිවර කර්මාන්තෙ ඒ අතින් සෑහෙන ඉස්සරහට ඇවිත්.
    ගොවිතැන හරියන්නේ නැ බන්.. ක්‍රවුඩ් එක මදි.. අනික මාකට් එකක් නැ.. මාලු වලට එහෙම නෙමෙයි.. රට පටවන්න පුලුවන්. ලන්කාවේ විකුනන්න පුලුවන්. අල්ලන කොස්ට් එක විතරයි. එලොලු කේස් එක දැන් යල් පැනලා. ඔක්කොම වම්බටු වවන්න ගත්තොත් යායට වම්බටු ඉතින් ප්‍රයිස් එකක් නැ.. අන්තිමට ලොරි කුලියත් නැ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    දූපත් මානසිකත්වයෙන් එලියට ගත්තට ස්තූතියි..:sorry:
    දැනුයි දන්නේ ඔහොම සීන් එකක් ගැන..:baffled:
    ​
    +Rep​