මම එලකිරියෙ දාන පලවෙනි පෝස්ට් එක මේක..දැන් සෑහෙන කාලෙක ඉදන් මම කිරියෙ රෙජිස්ටර් නොවී ත්‍රෙඩ් කියවනව...මේ ත්‍රෙඩ් එකෙ සමහර පෝස්ට් දැක්කම වදන් ස්වල්පයක් ඔබ හමුවේ නොතබ යන්න බෑ බෑමයි කියල හිතුනා ඒකයි සෙනිකවම රෙජිස්ටර් වෙලා ආවෙ...එසේ නම් මා මෙසේ කතාව අරඹන්නම්....
ඈ බොල මුහුදු හුකන්නනේ තොපි හිතාගෙන ඉන්නෙ මුනුත් තොපි වගේ ඇඩ් ක්ලික් කර කර සල්ලි හිගනව කියලද??යකෝ අන්තර්ජාල ව්‍යවසායකයො කියන්නෙ හිතාගන්නවත් බැරිතරම් පුළුල් ක්ෂේත්‍රයක්....fiverr කරන එකාගෙ ඉදන් මහා පරිමාණයේන් ලංකාවේ කුලුබඩු/අත්කම් නිර්මාණ අපනයනය කරන එකා දක්වා ඔක්කොම අන්තර්ජාල ව්‍යවසායකයො...ඒවගෙන් බිලයනපතියො වෙච්ච ඕනතරම් එවුන් මේ ලංකාවේ ඉන්නව උන්ගෙයි ලසා අයියා ඇතුලු fiverr ක්ලබ් එකේ උන්ගෙයි වෙනස දන්නවද???අරුන් උන් බිලයනපතියො වෙලා ආතල් එකේ පාඩුවෙ ඉන්නව(එලකිරියෙත් ඇති සමහරවිට).....ලසා ඇතුලු සෙට් එක උන් ආපු තැනට තව එකෙක්ට එන්න කියල දෙනව.....කිරියෙ ත්‍රෙඩ් දාල fb ගෲප් හදල වටිනා කාලය කැපකරල උදව් කරනව....එතකොට මේකෙ ඉන්න කාලකණ්ණියො ටික උන්ට කෙල නැතුවම අරිනව....බලපන් මේ දාල තියන ටැග්...මේකෙන් වෙන්නෙ ලසා වගේ දෙයක් දන්න එවුන් උන් දන්න දේවල් ආය මේකෙ කියන්න එන්නෑ...ඇයි යකෝ වෙන එකෙක්ට ගොඩ යන්න අමාරුවෙන් ත්‍රෙඩ් දාල තව එක එක පොන්නයොන්ගෙ කතා අහන්න උන්ට පුක කහන්නෑනෙ....රත්තරං අයියත් ඉස්සර පට්ට ත්‍රෙඩ් දාල තිබ්බ දියුණු වෙන හැටි ගැන ඌත් බිංදුවෙ ඉදන් තනියම නැගිට්ට කොල්ලෙක්...ඊටපස්සෙ මේකෙ ඉන්න කාලකණ්ණියො උටත් පැලෙන්න බැන්න ලොකුකම් කියවනව...පොරවෙන්න දගලනව...උගෙ වාහන ගැන කියවනව කියල (ඒත් හරියට බැලුව එකෙක්ට තේරෙනව ඌ එහෙම කියෙව්වෙ තව කොල්ලෙකට එතෙන්ට එන විදිය ඌ නැගිට්ට විදිහ කියලදීල කියල)....ඊටපස්සෙ ඌත් ඒව දාන එක නැවැත්තුව...තව කීදෙනෙක් වටින ත්‍රෙඩ් නොදා හිතේම ලොප් කරන් ඇත්ද මේ පොන්නයොන්ගෙ අමන කතා අහන්න බැරුව... මෙහෙම ගියොත් වෙන්නෙ කිරියෙ වටින ත්‍රෙඩ් දාන මෙම්බර්ස්ල ඔක්කොම මේකෙන් අයින් වෙලා අසහන පොන්නයො විතරක් ඉතුරුවෙන එක...යකෝ තොපිට වෙන වැඩක් නැත්තම් අනුන්ගෙ කුණු හොයන්නැතුව අනුන්ට ඊරිසියා කරන්නැතුව පුක හපාගෙන මැරියව්කො....
ප.ලි :- මම ලසාවවත් රත්තරංවවත් පුද්ගලිකව අදුරන්නෑ ඒත් උන්ගෙ ත්‍රෙඩ් වලින් ජීවිතේට ගොඩක් දේවල් එකතුකරගෙන තියනව.. භාෂා විලාසය ගැන සමාවෙයව් මෙහෙම නෙවෙයි කිරියට එන්ටර් වෙන්නෙ හිටියෙ ඒත් ඔය ටික ඔහොම නොකියත් බෑ.......
pissuda bn...un mewa kiyawala pukenuth hina wenwa athi. un owa ganan ganne na bn. ungen igena gaththu keedenek unta thanx karala hoda kynawa athda...ekek dennek owa kiuwata mokatda bn hithata ganne

mamnan e thread kiyawalawath na. me thread eken thamai dakke. un tika udaw karanawa puluwan widihata. supiri set ekak
ohoma ithin kiyala denna unta athi p**e amaruwak naane wena dekata. unta paramparawn newei mona redda thibbath apita mokada. ara kiyanna wage hoda dekata hodai kiyanna danne nathi hari amuthu minissu tikak oi inne 









