Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    multi millionair kenek wenna maga :lol::lol::lol::lol:

    13417640_1192144857486572_8772845518591600372_n.jpg
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කුකහ කම කියන්නේ මොකද්ද කියල කව්රු හරි ඇහුවොත් මේ ත්‍රෙඩ් එක පෙන්නපන්
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    නෙද්දකින් විතරක් :frown: කොරන අටමගලකුත් නෑ දන්න අටමගලකුත් නෑ කරන එකෙක් කරලා පෙන්නපුවහම ඒකෙ ජාතකේ හොයන්න නම් ඉන්නවා. Online සල්ලි හම්බකරන එක ගැන විග්‍රහ කරන්න යනවා හැබැයි හිතන් ඉන්නේ fiverr කියන්නේ $5 gigs කියල. මේ රට නොදියුණු රටක් කියන්නේ ඒක පුද්ගල ආදායම අඩු හින්දවත් දල දේශීය නිෂ්පාදිතය අඩු හින්දවත් වෙන මොන මොළ ඉලව්වක් හින්දවත් නෙවේ. මේ වගේ "විචාරකයෝ" විසිතිස්දාහක් අවුරුද්දකට මේ පොළොවේ ජාතක වෙන හින්ද. තූ විතරක් :frown:

    ඇත්තටම පිරමිඩ් system එකක් පෙන්නුවොත් පැනගෙන ගිහිල්ල තමුන්ගේ සල්ලි ටික පුදලා රෙදිත් නැතුව එන්නේ. එක්කෝ මොකෙක් හරි ජෝතිෂ කාරයෙක් කිව්වොත් වාලම්පුරියක් පුකේ ගහගත්තහම දියුණු වෙන්න පුළුවන් කියල එකට දෙකක් ගහගනී. ඒත් ඇත්තටම මහන්සි වෙලා ගොඩ ගිය එකෙක් දැක්කොත් උට රටේ තියන කතා කියල නිග්‍රහ කරන්න නම් දන්නවා.

    Fiverr කරන එවුන් දන්නවා මුල කාලේ කොච්චර කට්ටක් කන්න ඕනෙද කියල. මුල කාලේ කට්ට කාපුවහම පස්සේ කාලේ හම්බකරන්න පුළුවන් ගානත් උන් දන්නවා. මම වීඩියෝ related services කරන්නේ fiverr වල. මමනම් ලක්ෂගණන් හම්බකරන්නේ නෑ. ඒත් මගේ field ඒකෙ ඉන්න top rated seller අඩුම තරමේ මාසෙට $10,000ක් හමබකරනවා. එක whiteboard animation කාරයෙක් ඉන්නවා උගේ packages පටන්ගන්නේ $100. හැමවෙලේම queue එක orders 20කට වඩා තියෙනවා. උට handle කරගන්න බැරි උනාම ඌ vacation mode දානවා. උට එච්චර වැඩ.

    අනික business මොලයක් කියල නාමයක් තියෙන එකෙකුට තේරෙනවා එක ආදායම් මාර්ගයක් විතරක් තියාගෙන හරියන්නේ නෑ හම්බකරන ඒවා තව business වල invest කරන්න ඕනේ කියල.

    ලසන්ත අයියා උඹ මාව දන්නේ නැති උණාට මම උඹව දන්නවා. උඹව අදහන්නේ නෑ, ඒත් උඹෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. මේ වගේ කතන්දර අහගෙනත් දියුණු වෙන්න උවමනාවක් තියෙන මිනිස්සුන්ට, අහිංසක ඉස්කෝලේ ළමයින්ට උදව් කරනවට උඹට මල් තියන්න ඕනේ. Respect!

    මට පත්තරේක තිබ්බ කතාවක් මතක් උනා.

    පත්තරකාරයෙක් ගියාලු අපායට අපාය ගැන article එකක් කරන්න. යම රජ්ජුරුවොත් එක්ක දැන් පොර අපායේ ඇවිදිනවලු. එක එක රටවල් වලට වෙන වෙනම වලවල් හදල ඒ වලවල් වල ඒ ඒ රටේ පවුකාරයෝ දාල තියෙනවලු. වලවල් වටේ කම්බි වැටවල් ගහල, ආයුධ තියාගත්ත යමපල්ලෝ ගාඩ් එකට දාල තියෙනවලු.

    පත්තරකාරය : ඇයි යම රජතුමනි මෙච්චර ආරක්ෂාවක් මේ වලවල් වලට.

    යමරජතුම : නැතුව බෑ ඕයි මුන් එක එකාගේ පිට නැගල උඩම ඉන්න එකා හරි එලියට පැන ගන්නවා. පල්ලෙහා ඉන්න එවුනුත් තමුන්ට පැනගන්න බැරි උනත් උඩම එකාට හරි පැනහන්න උදව් කරලා පන්නනවා. හරි අමාරුයි මුන් මේක ඇතුලේ තියාගන්න.

    ටික දුරක් යනකොට එක වලක් තියෙනවලු මෙලෝ ආරක්ෂාවක් නැතුව. කම්බි වැටක් තියා යමපල්ලෙක් තියා මෙලෝ බලු බල්ලෙක් නැතිලු වල වටේ.

    පත්තරකාරය : ඇයි යමරජතුමනි මේ වලට විතරක් ආරක්ෂාවක් නැත්තේ?

    යමරජතුම : අපෝ මුන්ගෙන් කිසි කරදරයක් නෑ. ඕකේ ඉන්නේ ලංකාවේ උන්. උන් එකෙක්ටවත් ගොඩට යන්න උවමනාවක් නෑ. ලෝදිය පොවන්නත් කලින් උන්ම අරන් බීල ඔහේ වැටිලා ඉන්නවා කියව කියව. ඉඳල හිටලා එකෙක් try කරනවා පැනගන්න. ඌ පස් කාගෙන පහුරුගාගෙන අර කණ්ඩිය දිගේ නැගගෙන උඩටම ගියාම පල්ලෙහා ඉන්න එවුන් ඌවත් ඇදලා ආපහු දාගන්නවා වලට

    හිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බෑ

    Pattama kathawa .. Uba mata kiyanna deyak ithuru karala na... :yes::yes::yes:
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Thanks to our free education and Fiverr I bought an Axio Hydrid.

    Hamoma mahansi wenna. ata katu padenakam padam karala AL goda daganna. Duppath apita thiyana ekama haiya free edcuation eka witharai.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සේරටම වඩා ප්‍රශ්නේ කුක්කා තෙඩ් එකට reply එකක් වත් නොදා උට සුපුරුදු ටැග් දෙක වැටිලා

    ළිං නම් jeson, jesonrule නම් ළිං
    :rofl::rofl: :baffled::baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :):):)
    පට්ට ,,,එල සෙට් එක..
    අපේ සචිත් ධනංජය වැලිවිටත් world ranking 100 අතරේ ඉන්නවා
    හැබැයි ඉතිං ඌ සල්ලි නම් වියදම් කරන්නේ නැහැ :(
    පහුගිය සතියේ ගොනෝරියා හැදිලත් නතරවෙලා තිබුනේ ගම්පහ ජාතික රෝහලේ.:(
    ලෙඩකට වියදම් කරන්නේ නැති සල්ලි මොකදට ඉතිං ..
    මම හිතන්නේ පොරගේ ලොකු plan එකක් තියනවා ඒකයි සල්ලි එකතු කරන්නේ ..

    fiverr කලේ කවද්ද යකෝ මම :growl:
    upwork එකේ නම් මාස හත අටක් රෑට රෑට රිංගුව දැන් අවුරුද්දකට දෙකකට කලින්..
    ඒකත් නැවැත්තුව හරියන්නෙ නැති නිසා :angry:


    https://www.upwork.com/o/profiles/users/_~01a09e5f270cde578e/

    ඔය fiverr එකෙන් හොයන්න බෑ කියන උන්ට කියන්නෙ..
    fiverr එකෙන් හොයන්න පුළුවන් හොදට ඒත් දවසෙන් කෝටිපතියො වෙන්න බැහැ..
    අපේ උන්ට ඕන දවසෙන් කෝටිපතියො වෙන්න..
    එහෙම බෑ ස්කිල් එක තියනව නම්/ක්‍රියෙටිවිටි එක තියනව නම් හොදට හොයන්න පුළුවන්..
    කට්ට කන්න ඕන..
    මම කරන්නෙ නැති උනාට කරන උන් ඉන්නව බරට හොයන..

    අපේ උන්ගෙ ජාන වලින් එන දෙයක් නෙ ඉතින් නෑ බෑ අපෝ බෑ ඕව හරියන්නෙ නෑ කියන එක..
    හොදට හොයන උන් අනිත් උන්ව මොටිවෙට් කරන්න වත් දාන්න බයයි මොකද..
    කොනක් අල්ලාගෙන පූක්ෂණය කරන්න බලන් නෙ ඉන්නෙ ගොඩක් උන්.. show off කියයි රගනව කියයි..
    අරව කියයි මේව කියයි..
    බෑ බෑ කියන්නෙ නැතුව try කරල හරි බලපන්..

    3.gif

     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    දීපාල් අයියා කවුද කියල සාමාන්‍ය හැගීමක් මේකෙ උන්ට තිබ්බට ඇත්තට එයා මෙච්චර සල්ලි කාරයෙක් කියල හැමෝම දැනන් උන්නෙ නෑ.

    දැන් හැමෝටම ඕන එයාගේ යාළුවෙක් වෙන්න. හෝ ගාල කිරියේ උන් එයාව fb search කර කර friend request යවනව.

    මේ අපේ k_zone මලය ඒ උත්සාහය දරා සපල කරගත් අවස්ථාව.

    හැබැයි k_zone පට්ට කුහකයි. පොර හොරෙන් බලල request යවනව. නිකමට ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්මෙ නෑ :angry::angry::angry:

    2WyA8en.jpg

    :rofl::rofl::rofl::rofl:

    Save
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    fiverr කලේ කවද්ද යකෝ මම :growl:
    upwork එකේ නම් මාස හත අටක් රෑට රෑට රිංගුව දැන් අවුරුද්දකට දෙකකට කලින්..
    ඒකත් නැවැත්තුව හරියන්නෙ නැති නිසා :angry:


    https://www.upwork.com/o/profiles/users/_~01a09e5f270cde578e/

    ඔය fiverr එකෙන් හොයන්න බෑ කියන උන්ට කියන්නෙ..
    fiverr එකෙන් හොයන්න පුළුවන් හොදට ඒත් දවසෙන් කෝටිපතියො වෙන්න බැහැ..
    අපේ උන්ට ඕන දවසෙන් කෝටිපතියො වෙන්න..
    එහෙම බෑ ස්කිල් එක තියනව නම්/ක්‍රියෙටිවිටි එක තියනව නම් හොදට හොයන්න පුළුවන්..
    කට්ට කන්න ඕන..
    මම කරන්නෙ නැති උනාට කරන උන් ඉන්නව බරට හොයන..

    අපේ උන්ගෙ ජාන වලින් එන දෙයක් නෙ ඉතින් නෑ බෑ අපෝ බෑ ඕව හරියන්නෙ නෑ කියන එක..
    හොදට හොයන උන් අනිත් උන්ව මොටිවෙට් කරන්න වත් දාන්න බයයි මොකද..
    කොනක් අල්ලාගෙන පූක්ෂණය කරන්න බලන් නෙ ඉන්නෙ ගොඩක් උන්.. show off කියයි රගනව කියයි..
    අරව කියයි මේව කියයි..
    බෑ බෑ කියන්නෙ නැතුව try කරල හරි බලපන්..

    3.gif


    උබත් අනුන්ට බැ අපෝ ඕවා බෑ කියන වෙලේ අලුතින් සුපිරි වයිරස් ගාර්ඩ් එකක් හදපන්කෝ :D
    ඔය මඩ ගහන උන්ගේ කට වැහෙන්න :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    fiverr කලේ කවද්ද යකෝ මම :growl:
    upwork එකේ නම් මාස හත අටක් රෑට රෑට රිංගුව දැන් අවුරුද්දකට දෙකකට කලින්..
    ඒකත් නැවැත්තුව හරියන්නෙ නැති නිසා :angry:


    https://www.upwork.com/o/profiles/users/_~01a09e5f270cde578e/

    ඔය fiverr එකෙන් හොයන්න බෑ කියන උන්ට කියන්නෙ..
    fiverr එකෙන් හොයන්න පුළුවන් හොදට ඒත් දවසෙන් කෝටිපතියො වෙන්න බැහැ..
    අපේ උන්ට ඕන දවසෙන් කෝටිපතියො වෙන්න..
    එහෙම බෑ ස්කිල් එක තියනව නම්/ක්‍රියෙටිවිටි එක තියනව නම් හොදට හොයන්න පුළුවන්..
    කට්ට කන්න ඕන..
    මම කරන්නෙ නැති උනාට කරන උන් ඉන්නව බරට හොයන..

    අපේ උන්ගෙ ජාන වලින් එන දෙයක් නෙ ඉතින් නෑ බෑ අපෝ බෑ ඕව හරියන්නෙ නෑ කියන එක..
    හොදට හොයන උන් අනිත් උන්ව මොටිවෙට් කරන්න වත් දාන්න බයයි මොකද..
    කොනක් අල්ලාගෙන පූක්ෂණය කරන්න බලන් නෙ ඉන්නෙ ගොඩක් උන්.. show off කියයි රගනව කියයි..
    අරව කියයි මේව කියයි..
    බෑ බෑ කියන්නෙ නැතුව try කරල හරි බලපන්..

    3.gif

    ඇත්තද සහෝ ඔයාට ගොනෝරියා හැදිලා ගම්පහ ඉස්පිරිතාලෙං බේත් ගත්තා කියන කථාව :sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඇත්තද සහෝ ඔයාට ගොනෝරියා හැදිලා ගම්පහ ඉස්පිරිතාලෙං බේත් ගත්තා කියන කථාව :sorry:

    දැකපු අයම තමයි කියන්නේ. . :yes::yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    pissuda bn...un mewa kiyawala pukenuth hina wenwa athi. un owa ganan ganne na bn. ungen igena gaththu keedenek unta thanx karala hoda kynawa athda...ekek dennek owa kiuwata mokatda bn hithata ganne ;)
    mamnan e thread kiyawalawath na. me thread eken thamai dakke. un tika udaw karanawa puluwan widihata. supiri set ekak :yes: ohoma ithin kiyala denna unta athi p**e amaruwak naane wena dekata. unta paramparawn newei mona redda thibbath apita mokada. ara kiyanna wage hoda dekata hodai kiyanna danne nathi hari amuthu minissu tikak oi inne :oo:

    සිරාවටම
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේකේ ඉන්නේ මාරම ඊරිසියාකාරයෝ සෙට් එකක්නේ යකෝ , ෆීවර් බෙසිග් ගිග් එකක් 5$ උනාට ඌට තව ඕනතරම් ගනන්වල ඒවට යන්න පුලුවන් , ඒ වගේම ටිප් දෙන්නත් පුලුවන් , කොහොමහරි ගේමක් ගහලා ලක්ශ 100 හොයාගත්තා කියමු , ඊට පස්සේ වෙන කොච්චර දේවල් තියෙනවද ඉන්වෙස්ට් කරන්න පුලුවන් , මේක දක්ශතාවය , කැපවීම , වාසනාව වගේ දේවල් වල ප්‍රතිපල ඊරිසියා කරන්න එපා යකෝ මිනිස්සුන්ට , ඕවා බලලා හැදියල්ලා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ලංකාවේ මිනිස්සු කියන්නෙ කොයි වගේ ඩයල්ද කියල වෙන රටක:angry: ඇහුවොත් උට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් ටික පෙන්නපන් ඌ තේරුම් ගනී
     
    Status
    Not open for further replies.