සිරියමෙසාරා
ඒක තමයි පට්ටම කේස් එක, මූ ඒ ක්‍රිම් එක මාස තුනක් එක දිගට ගාලා වෙනසක් නැති පාර seller ට PM එකක් දාලා Refund එකක් ඉල්ලලා.
seller කියලා ඒක පිලිගන්න බැ කියලා..
ඒ පාරම් මූ මුගෙ අහවල් එකේ එක එක පැති වලින් zoom කරලා photo ගහලා ඒ Photo වලින් මාසෙන් මාසෙ slideshow එකක් හදලා ඒක යවලා Proof එකට..
Refund එක දුන්නෙ නැත්නම් Dispute එකක් Open කරනවා කියලා..
ඒ පාර සෙලර් මූව බය කරලා Dispute එකක් Open කලොත් Video එක xhamster දානවා කියලා.
මූ රැ 12 ට මට කෝල් කරනවා, Aliexpress එකේ Servers හැක් කරලා Selller ගෙ Inbox එක clear කරපන්ලු..
මූ ඒදා ඉදන් තමයි කොන්ඩෙ වවන්නෙ, අදුරගන්න බැරි වෙන්න,





Mata hithenne meya kawada hari Siddalepa mudalali,Maliben mudalali,Nawaloke mudalali wage wei.





