මචන්ලා ❤️, SLF ( ශ්‍රී ලංකා පදනම් ආයතනය) මේ place එකේ courses කරපු අය ඉන්නව ද. කොහොම ද අත්දැකීම්. මල්ලි මෙතැන HND එකක් කරන්න හදන්නේ Filmmaking වලින්. ඒකයි දැන ගන්න නිසා අහන්නේ. දන්න හැමෝගෙම අදහස් කියන් යන්න.