Sri Lanka has lots of monkeys - පාගමන් තට්ටයා 😂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,898
    48,771
    113
    උඹ වගේ වැල්ලේ උන්ට ඔය කියන්නේ..🤣

    Pray Happy Sunday GIF
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,737
    1
    32,572
    113
    - උඩරට -
    ලංකාවේ වඳුරෝ ගොඩයි ..
    වඳුරෝ ඔක්කොම අපේ පස්සෙන් ආවා..
    ඔක්කොම පැන පැන අපි ගාවට ආවා..
    ඒ නිසාමයි අපි කියන්නේ මේක Monkey Land කියලා..
    ඔබේ වදුරු මනස පාලනය කර ගැනීමෙන් ආලෝකය උදා කර ගන්න ..

    ( හරිනේ අහගත්තනේ දැන් 🤣)
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    661
    617
    93
    29
    SL
    වටේට මල් අරන් කෙසෙල් කොළ එලල වදින්න කුරුසයො නෙවේනෙ පොර කෑවේ. ලංකාවේ බුඩිස්ට් අයට කොහොමත් හික්මීමක් නැහැ. දැක්කනෙ දළදා පෝලිම.
     
    • Like
    Reactions: NuwanCK

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,964
    9,834
    113
    වටේට මල් අරන් කෙසෙල් කොළ එලල වදින්න කුරුසයො නෙවේනෙ පොර කෑවේ. ලංකාවේ බුඩිස්ට් අයට කොහොමත් හික්මීමක් නැහැ. දැක්කනෙ දළදා පෝලිම.

    කුරුසයොන්ගේ හික්මීම බලන්න තිබ්බ ජෙරොම් ඵනව කිව්වනම්..😅
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    661
    617
    93
    29
    SL
    කුරුසයොන්ගේ හික්මීම බලන්න තිබ්බ ජෙරොම් ඵනව කිව්වනම්..😅
    හැම ආගමකම කිසිම හික්මීමක් නැහැ. මෙතන තියෙන්නෙ හාමුදුරුවොම මෙහෙම කිවුවම බුඩිස්ට් අය ඒක පිලිගන්නවත් කැමති නැහැ.
     
    • Like
    Reactions: Jihadi john

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,964
    9,834
    113
    හැම ආගමකම කිසිම හික්මීමක් නැහැ. මෙතන තියෙන්නෙ හාමුදුරුවොම මෙහෙම කිවුවම බුඩිස්ට් අය ඒක පිලිගන්නවත් කැමති නැහැ.

    දැන් උඹ කොහොමද කියන්නේ ඵහෙම කිව්වේ මිනිස්සුන්ට කියලා?..අැයි උඹ දැකල නැද්ද වඳුරෝ ,රිලව් ඉන්නව ලංකාවේ?
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    661
    617
    93
    29
    SL
    දැකල නැද්ද වඳුරෝ ,රිලව් ඉන්නව ලංකාවේ?
    දැක්කා මල් අරං පාර බ්ලොක් කරලා කෙසෙල් කොළ එලනවා. කලින් සැරේ රිලවු රැලක් නුවරම ජරා කරලා ගියෙ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,964
    9,834
    113
    දැක්කා මල් අරං පාර බ්ලොක් කරලා කෙසෙල් කොළ එලනවා. කලින් සැරේ රිලවු රැලක් නුවරම ජරා කරලා ගියෙ.

    කුරුසයොන්ට නුවර ලියල දීලද තියෙන්නේ?..අැයි ජරා කරපුවා උඹද අස් කරේ?😆