මෙකේ කට්ටියගේ කතා වලින් පෙනෙනවා එ වගෙ දෙවල් කරන කම්පැනි තියන බව, අපේ නම් මචන් ඔය වගෙ දෙයක් කරනවනම් කන්න බොන්න ඔක්කොම දෙනව, කොහොම උනත් එහෙම සලකන්නෙ නැති එකනම් මහ කැත වැඩක්.


මෙකේ කට්ටියගේ කතා වලින් පෙනෙනවා එ වගෙ දෙවල් කරන කම්පැනි තියන බව, අපේ නම් මචන් ඔය වගෙ දෙයක් කරනවනම් කන්න බොන්න ඔක්කොම දෙනව, කොහොම උනත් එහෙම සලකන්නෙ නැති එකනම් මහ කැත වැඩක්.
ow othana lokuma wede ..LOL ithin eththatama kiyanawanam..loku loku hotel wala function ganiddi manussakamata ena hemotama salakanna beri wenawa..
hebei hari sanwidayakayeknam pitin hari kema wathura bothal genella denna oni supporting teams walata..
organizer pol buruweknam oya wage dewal wenawa kohomath..![]()
apith event wala photo booth karanawa samahara loku company wala pajatha weda walata apith muna deela tiyanawa...me seen aththa...kalakirenawa e welawata....dancing,photography,vedeo,lighting craw,,etc....mekata ahu wenawa...marenna gahanna hithenawa samahara company wala katu kana pakayalage loku seen walata....
Company wala katu kana pakayao means kauda bn


ඔහොමයි කටු කන්නේ
කටු කන පකයෝ කියලා කියන්නේ බං උන්ගේ අතින් සල්ලි යනවා වගේ (කම්පැණි එකේ සල්ලි තමා වියදම් කරන්නේ) බජට් එක කපලා හෙන ලොකු වැඩක් කරා වගේ ලොක්කාට පුක දෙන එවුන්ට![]()
මම කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක ට්‍රේනින් ඉන්න කාලේ ඔහොම එකෙක් හිටියා. ඇඩ්මින් ඔෆිසර් කෙනෙක්. සයිට් එක මහ පරිමාණ එකක්. මාසෙට සයිට් කෲ එකේ එන්ටර්ටේන්මන්ට් වලට 50,000ක් වෙන් කරලා තියෙන්නේ. ඕකට Concrete කරන දවසට කම්පැණි ගාණේ ලන්ච් එක අනන් මනන් එහෙම තමා ඉන්ක්ලූඩ්. (කම්පැනි එකෙන් එකට ඕක වෙනස් වෙනවා) මූගේ වැඩේ තියෙන්නේ වැඩේට ඇලෝකේට් කරන්න කම්පැනි එකෙන් යම් කිසි ගානක් දුන්නම මූ ඊට අඩු ගාණකින් ඒක කරන්න හදනවා. ඒ කියන්නේ 350ක කෑම එකක් දාන එකට මූ 200 කෑම එකක් දානවා. ඇත්තටම එහෙම කරන්න අවශ්‍යයතාවක් නෑ. මොකද කම්පැණි එකෙන් ඒකට වෙනම වෙන් කරලා තියෙන්නේ. මුන් කරන්නේ කොස්ට් කටින් කරලා ලොක්කොන්ට පෙන්නනවා අඩුවට වැඩේ කරලා කම්පැණි ප්‍රොෆිට් පෙන්නනවා කියලා.ඔහොමයි කටු කන්නේ
![]()





Well explained!
හැබැයි ඔය උඹ කිව්වා වගේම ඔහොම ජනේලෙන් උක දෙන උන් කන කටුවල එක එක වර්ෂන් තියෙනවා..
උදාහරණයක් විදිහට බොස් මොකක් හරි වැඩකට පස් දෙනෙක්ව ඔෆිස් එකෙන් සෙට් කරලා දවස් 5ක ඩෙඩ්ලයින් එකක් දුන්නාම ගාණට වැඩේ සෙට් උන පස් දෙනාගේ එදිනෙදා වැඩ මැනේජ් වෙන විදිහයි, ඒ වෙනුවට අනිත් අයට ඒ වැඩ ටික බෙදිලා යන විදිහට ඔක්කොම ඇරෙන්ජ් කර ගත්තටත් පස්සේ මැනේජර් කාරයා ඇවිල්ලා කියනවා නෑ සර් ඕකට 5ක් ඕනේ නෑ.. දෙන්නෙක් හිටියාම ඇති, අනික දවස් 5ක් මොකටද සර්, ඕකට උපරිම දවස් තුනක් ඇති කියලා..
අර ප්ලෑන් කරපු ඔක්කොම කනපිට ගහලා නන්නත්තාර කරලා දාල බොස්ගෙන් එක දා ගන්න නටන මෙලෝ මළ දානයක් නොදන්න ගොන් තඩියොත් ඔය වගේ කටු කන උන් තමයි..


වැඩක් නෑ බං අමුතු පකයලා ඉන්නේ බොසාලගෙන් එක දාගන්න බලන් 