Sri Lanka machan Page eka

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    12065633_750962548342026_1805595534082053860_n.jpg


    https://www.facebook.com/slmacham/photos/a.611443495627266.1073741828.604776986293917/750962548342026/?type=3

    එක්කෝ මෙකේ ඇඩ්මින් කියන්නේ අමු ගොබ්බයෙක් නැත්තං පොර මානසික් එකෙක්.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    oya 1900 bara ganan wala paththarayak. e kale dan wage offset thibune naha. letter press (akuru amunala) thamai print karanne. samahara akuru walata akuru kaali nehe. ehakota karanne adahasa kiyawena widhihata akuru amunanawa.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔය page එක කරන්නේ බයියෙක් නේද? :baffled:
    මම තාමත් මගේ username එක දාද්දි හිටපු මතයේම තමයි ඉන්නේ. එත් මෙහෙම මෝඩ චුන් නම් වැඩක් නෑ.
     
    Dec 1, 2013
    188
    30
    0
    oya 1900 bara ganan wala paththarayak. e kale dan wage offset thibune naha. letter press (akuru amunala) thamai print karanne. samahara akuru walata akuru kaali nehe. ehakota karanne adahasa kiyawena widhihata akuru amunanawa.

    ඒ වගේම මචන් ඉස්සර හල් කිරීම වෙනුවට අකුරු ආඳල ලියනව. අකුරු දෙකක් ආඳල ලිව්වම දෙවෙනි අකුර හල් වෙනව. වෙනම හල් කිරීම භාවිතා කරන්න ඕනේ නෑ එතකොට.ගොඩක් පරණ පොත් පත් වල ලියල තියෙන්නෙ ඒ විදියට. ශිෂ්‍යත්වයට ඔය ක්‍රමේ ඉගැන්නුවත් මතකයි තවම. බහුතරයක් මෙලෝ දෙයක් දන්නැති එවුන් තමයි ලංකාවේ ෆේස්බුක් පේජස් කරන්නේ. එක්කො උන් එළකිරි/බ්ලොග් සයිට් වලින් උස්සල පොස්ට් දානවා.නැත්තන් මේ වගේ ගොන් පාට් දානවා.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඔය කාලෙ වචන,වියරණය වෙනස් යකුනේ තොපි ඒකවත් දැන් නැද්ද

    ලංකා බැංකුව කියන එක ලඩ්කා කියලද මොකක්ද ඉස්සර කිව්වෙ,,,පරන නොට්ටු බලහන්,,,පරන පත්තර වෙබ් එකෙ ඇති,,,බාසාව එහෙමයි ඉස්සර
    තොපිට සනී ලියොන්ගේම අබ සරණ:lol::lol:


     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ද් + ධ
    ඤ් + ච
    කෙටියෙන් ලියන්න විශේෂ අකුරු ඇත :dull: :dull:
    මුට සිඞ්හල බැරිය :dull: :dull:
    මං දැකල තියෙනව පෙලක් උන් සිඞ්හල කියන එක සිඬ්හල කියලත් ලියනව :lol: :lol:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Meka original Sri Lankan machan page eka neme neda. Mada gahanna hadapu ekak wage
     
    ද් + ධ
    ඤ් + ච
    කෙටියෙන් ලියන්න විශේෂ අකුරු ඇත :dull: :dull:
    මුට සිඞ්හල බැරිය :dull: :dull:
    මං දැකල තියෙනව පෙලක් උන් සිඞ්හල කියන එක සිඬ්හල කියලත් ලියනව :lol: :lol:

    ආ අනාත සිඩ්හල කුකුලෝ :P :P
    මෙන්න මෙහෙමයි සි0හල ලියන්නේ :P :P
    මෙහෙම සිඞහල නෙවේ :P :P
    සොම්බියෝ :P :P
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔය ලියලා තියන විදිය හරි බන්. මොන ගොතයෙක්ද ඕක හදපු එකා
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇඩ්මින් ගැන හිතා ගන්න පුලුවන්.කෙහෙල් ගහකට කොටලා තියෙන්නේ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,985
    4,007
    113
    Sri Lanka
    නෑ නෑ මේක UNP වලට මඩ ගහන්න හදපු පේජ් එකක් බයියෙක් විසින් බන් :D පෝස්ට් දාන්නෙ නිකන් ටොයි වගේ. ඒත් මඩ වදින්නෙ ටොයියන්ට :D :D