sri lanka mirror සීල් තබයි..

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    එලකිරියට විතරක් නෙමෙයි sri lanka mirror වෙබ් සයිට් එකටත් සම්පත ඇදුන ඊයෙ.. රාජ්‍ය විරෝධී තොරතුරු තිබුන කියල ඒකෙ වැඩ කරපු 9 දෙනෙක් ඇරෙස්ට් කරල ගොඩනැගිල්ල සීල් තියල.. දැන් එලකිරියත් බ්ලොක් කරල.. තව ටික දවසකින් අපේ කටවල් වලටත් සීල් තියයි.. අපි බලන් ඉමු.. :no::no:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    යකෝ මේකේ එවුන් ජහ ජරා වැඩ කරලා නෑ.....
    ඉක්මනටම පිලියමක් ලැබෙයි මේ ප්‍රශ්නෙටත් ....
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    පළමුව ඔවුහු කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ.
    මම කොමියුනිස්ට්වාදියෙක් නොවූ නිසා ඊට එරෙහිව කතා නොකලෙමි.
    පසුව, ඔවුහු වෘත්තීය සමිති සාමාජිකයන් සොයා පැමිණියහ.
    මම වෘත්තීය සමිති සමාජිකයෙක් නොවූ නිසා ඊට එරෙහි නොවූයෙමි.
    පසුව, ඔවුහු යුදෙව්වන් සොයා පැමිණියහ.
    මම යුදෙව්වෙක් නොවූ නිසා ඊට එරෙහිව කතා නොකලෙමි.
    පසුව, ඔවුහු මා සොයා පැමිණියහ.
    නමුත් එවිට මා වෙනුවෙන් හඬ නගන්නට කිසිවෙක් ඉතිරිව නොසිටියේය.
    - බර්ටොල්ට් බ්‍රෙෂ්
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොකද්ද බන් මේ වෙන්නෙ... උන්ට විරුද්ධව තියෙන හැමදේම නැති කරනවනෙ... :eek:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    යකෝ මේකේ එවුන් ජහ ජරා වැඩ කරලා නෑ.....
    ඉක්මනටම පිලියමක් ලැබෙයි මේ ප්‍රශ්නෙටත් ....

    අනේ මන්ද බන්.. :baffled:

    පළමුව ඔවුහු කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ.
    මම කොමියුනිස්ට්වාදියෙක් නොවූ නිසා ඊට එරෙහිව කතා නොකලෙමි.
    පසුව, ඔවුහු වෘත්තීය සමිති සාමාජිකයන් සොයා පැමිණියහ.
    මම වෘත්තීය සමිති සමාජිකයෙක් නොවූ නිසා ඊට එරෙහි නොවූයෙමි.
    පසුව, ඔවුහු යුදෙව්වන් සොයා පැමිණියහ.
    මම යුදෙව්වෙක් නොවූ නිසා ඊට එරෙහිව කතා නොකලෙමි.
    පසුව, ඔවුහු මා සොයා පැමිණියහ.
    නමුත් එවිට මා වෙනුවෙන් හඬ නගන්නට කිසිවෙක් ඉතිරිව නොසිටියේය.
    - බර්ටොල්ට් බ්‍රෙෂ්

    සිරා.. ඕක තමයි වෙන්නෙ අන්තිමට... :angry::angry:

    මොකද්ද බන් මේ වෙන්නෙ... උන්ට විරුද්ධව තියෙන හැමදේම නැති කරනවනෙ... :eek:

    :yes: