Sri Lanka Moments in Pictures... At times you need remembering

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Rajeev-Hit-Colombo-1987.jpg


    ඔය රජිව් ගාන්ධිට තුවක්කුවෙන් කෙලින්නෙ කවුද දන්නවද..? නාවික හමුදා සෙබලෙක් වෙලා හිටපු විජිත රෝහන විජයමුණි මහත්තයා.. හරියටම 1987 ජූලි 30 වැනිදා තමා සිද්ධිය වෙලා තියෙන්නෙ.. ඔය සිද්ධිය මුළු ලෝකයේම කතාවට ලක්වෙච්ච සිද්ධියක්.. රජිව් ගාන්ධි ලංකාවට කරන්න යන විනාශය මේ මහත්තයට බලන් ඉන්න බැරි වෙලා තියෙනවා.. ගොඩක් තරහින් ඉඳලා තියෙන්නෙ.. ගාන්ධිව මරන්න තරම් තරහකින්.. ඒත් මෙයා එයාව මරල නැහැ.. තුවක්කුවෙන් පාරක් ගහලා විතරයි.. ඔය සිද්ධියෙන් පස්සෙ මෙයා හිරේට ගියා.. අවුරුදු හයකට අනියම් මිනීමැරුමට තැත් කිරීමේ වරදට.. හැබැයි අවුරුදු දෙකකින් නිදහස් වුණා.. ප්‍රේමදාස මහත්තයා මෙයාට විශේෂ සමාවක් ලබාදීල.. දැන් එයා ජෝතීශ්‍යේදියෙක්..:yes:

    තමන්ගෙ රට වෙනුවෙන් පණ වුණත් දෙන්න සූදානම් ජාතික වීරයෙක්.. එඩිතර සිංහයෙක්..:love:

    ____

    ඔය පිංතූර එකතුවට මෙන්න මේ පිංතූර ටිකත් දාහන්..

    685560783mahela3.jpg


    mahela%2Bvs%2Bumpaire.jpg


    140744772-umpire-bruce-oxenford-and-mahela-jayawardene-gettyimages.jpg

     
    Last edited: