ලංකාවේ හත්වෙනි අධිවේගී මාර්ගය රුවන් පුර Express way එක. කොරෝනා කියලා නැහැ Development වැඩ කරගෙන යනවා 


දබුල්ල ඉඳන් අනුරාධපුරය ට යන Express way එක වෙන්න ඕනේ මචං . හරියටම Sure නැහැකවුරු හරි expressways 07 නම් කරන්නකො.
E05 ?
Fail වෙයි කියලා බයේ තම එහෙනම් යහපාලන ආණ්ඩුව බොක්කුවක් වත් හැදුවේ නැත්තේහැදුව වගේ නෙමෙයි ගෙවන්න උනාම. ලංකාවේ එකම ආදායම් එන ප්‍රොජෙක්ට් එක මහින්දල කරපු අනික් ඔක්කම අටර් ෆේලියස්
කොලඹ නුවර එක එක පටන් ගත්තේ උබේ බාප්පද ? හැම මගුලන චීනෙට දෙනකොට දේශිය කොම්පැනි වලට දුන්නේ උබේ මුත්තද ? රෝ ඔත්තුකරුවන් එනවා කියපු සුවිසැරියෙන් උබව ඉන්දියාවට යවන්න ඕනේFail වෙයි කියලා බයේ තම එහෙනම් යහපාලන ආණ්ඩුව බොක්කුවක් වත් හැදුවේ නැත්තේ![]()
Fail වෙයි කියලා බයේ තම එහෙනම් යහපාලන ආණ්ඩුව බොක්කුවක් වත් හැදුවේ නැත්තේ![]()
කොළඹ නුවර පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ . 2015 අගෝස්තු වල කුරුණෑගල නුවර පාරේ මුස්ලිම් පල්ලිය ගාව ඉඳන් පස් පුරවලා දොසර් කරලා තිබ්බේකොලඹ නුවර එක එක පටන් ගත්තේ උබේ බාප්පද ? හැම මගුලන චීනෙට දෙනකොට දේශිය කොම්පැනි වලට දුන්නේ උබේ මුත්තද ? රෝ ඔත්තුකරුවන් එනවා කියපු සුවිසැරියෙන් උබව ඉන්දියාවට යවන්න ඕනේ
ගාසා කන්න ඕනේ නම් ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ UNP ආණ්ඩුව වගේ කෙලින්ම මහබැංකුව කඩන්න පුළුවන්ලගදි සුනාමියකුත් අවේ නැති නිසා මේ දවස් වල පාරවල් තමා ගසකන්න හොදම විදිහ.
කොළඹ නුවර පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ .
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්දම තමා.
පලයන් පොන්සි අහපු දේට උත්තරයක් නැති උනාම ඔහොම පරණ ඒවා කොට් කරන්න වෙනවාකාලය මැව් වෙනසක අරුමේ. කාන්තාර ත්‍රෙඩ්ස්™![]()
කාන්තාර ත්‍රෙඩ්ස්™පලයන් පොන්සි අහපු දේට උත්තරයක් නැති උනාම ඔහොම පරණ ඒවා කොට් කරන්න වෙනවා![]()
ඕක පටන් ගත්තේ යහපාලන ආණ්ඩුවෙන් කියලා ඔප්පු කරගන්න විදියක් බලපන්කාන්තාර ත්‍රෙඩ්ස්™![]()
රුපියල් වලින් එන ආදයමෙන් ඩොලර් නය ගෙවන්නේ ගූ රෝසම් පොන්සි කියන්නේහැදුව වගේ නෙමෙයි ගෙවන්න උනාම. ලංකාවේ එකම ආදායම් එන ප්‍රොජෙක්ට් එක මහින්දල කරපු අනික් ඔක්කම අටර් ෆේලියස්