Sri Lanka Post

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමදාම කෝච්චි දාන්නත් බෑනේ. ඒක නිසා හිතුවා කට්ටියගේ දෙනුමට යමක් එකතු කරන්නා ඕනා කියලා. තව කරුණු කිහිපයක් මතක් කරන්නට ඕනා. මාතෘකාව ඉංග්‍රීසියෙන් දාන්න හේතුව තමයි Google Search කරණ අයට පහසුවක් වෙන්න. මගේ ලකින් ත්‍රෙඩ් ඔක්කොම සිංහල මාතෘකාවලින් ආපු ඒවා. ඒ වගේම ත්‍රෙඩ් කරෙත් සිංහලෙන්මයි. පැමිනිලි ගොඩක් ආවා එහෙම කරන එක පිරිසකට අසාධාරණයක් කියලා. ඒක නිසා හිතුවා ත්‍රෙඩ් එක සිංහල වගේම ඉංග්‍රීසි දෙකෙන්ම කරන්න. ඒක හැමෝටම හොඳයි. ඉගෙන ගන්න අයටත් ලේසි වෙනවා. එහෙනම් අපි අද බලමු ශ්‍රී ලංකා තැපැල් සේවය ගැන.

    1434265805_24d3bc2e44_o.jpg



    Formed : 1882
    Head quarters : General Post Office, Colombo, Sri Lanka
    Department executive : K. A. S. Senadheera, Postmaster General


    Sri Lanka Post has a long history of 209 years, dating back to 1798 when the Colonial Dutch rulers started five post offices in the Maritime Districts that were under their control and in 1799 they published of first ever postal regulations and postage rates. The Dutch East India Company operated the Postal service the Dutch started and was not meant for the public but for official use. There is not much material to say anything more of the period 1798 to 1815.

    In 1815, the British took control of the country. They re-organized the postal service and a permanent Post Office was established in Colombo in 1882. The first Postmaster General of Ceylon was A. Kennedy an Army Officer. However as far back as 1815 there has been Post Master Generals'; E. Bletterman was the PMG for the whole island. Thereafter in 1817 Mr. Lewis Sansoni succeeded Bletterman as the second Postmaster General. The third Postmaster General was Major. G. Stewart and during his period he was instrumental in extending the postal services to major towns in the country.

    Sri Lanka Post were the first to inaugurate a mail coach service in Asia; between Colombo and Kandy the service began operations in 1832 and in 1838 another mail coach service was started between Galle and Colombo.

    The year 1892 saw the first "Traveling Post Office" doing its run between Colombo and Peradeniya a suburban of Kandy. Over the years different modes of transport has been used for the transportation and delivery of mail.

    "Bedford" vans made in England were used even during the 70's. Today Sri Lanka Post uses a fleet of Japanese vehicles painted in the traditional red. Delivery of post in a bygone era was first by foot (in the hills and remote places it is not uncommon to see postman delivering letters by foot even today!), then bicycles were added. During the 50's and 60's postmen on British made BSA - Bantam motor cycles were a familiar sight. With the postman's beat becoming smaller in cities the motor cycles gave way to the bicycles. Transportation of mails is done by railway, public and private omni-buses and the department's fleet of vehicles.

    Ceylon joined the Universal Postal Union on 1 April 1877 and again on 13 July 1949 after independence joined the Universal Postal Union and created a world first.

    On the 1st April, 1857 the first stamp was issued in penny denominations, five years after Britain introduced the postage stamp to the world. The first stamps to be issued in local denomination of rupees and cents was on 1 February 1892.

    The General Post Office which was housed in different places in Colombo. In 1895 acquired its own building, opposite the Governor General's residence - the Queens's House, on Queen's Street currently the Janadhipath Mawatha (President's Street). With the disturbances in the country the GPO was moved out of the building and finally has got its permanent place at the present new Postal Headquarters. The new building is the center of operations and administration consisting of 9 floors of modern facilities. The Postal Museum too is housed in this building which will be opened to the public in the near future.


    මේ තියෙන්නේ ජනාධිපති මාවතේ තියන පැරණි ප්‍රධාන තැපැල් කාර්යාලය.

    Old_GPO_CMB.jpg


    General-Post-Office-1895-1905.jpg


    Colombo%20Post%20Office_%20Royal%20Mail%20Truck%201925%20-%20Ceylon.jpg


    3358806584_26e31efb2b.jpg


    3358806390_d9c93f2c0b.jpg


    ඒ වගේම අපි පොඩි අවබෝධයක් ගමු තැපැල් ගාස්තු පිළිබඳවත්. තැපැල් ගාස්තු පිළිබඳ විස්ථරයක් ශ්‍රී ලංකා තැපැක් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරලා තියනවා.
    Click Here to Download

    තැපැල් සේවය ගැන කතා කරනකොටම මතක් වෙන අනිත් කාරනේ තමයි මුද්දර. මුද්දර එකතු කිරීම බොහෝම හොඳ විනෝදාංශයක්. ලංකාවේ පළමු තැපැ මුද්දරය නිකුත් උනේ 1857 අප්‍රේල් 01 වෙනිදා. මේක මුද්දර එකතුවක් කිව්වොත් නිවැරදී.

    මේ තියෙන්නේ ඒ එකතුවේ ඡායාරූපයක්.

    Ceylon_George_V_stamps.jpg


    ඒ වගේම ඒ කාලයේ තිබුනු වටිනාකමින් බොහෝ වැඩි රුපියල් සියයේ මුද්දරයක් මේ.

    Ceylon_100R_stamp.jpg


    මුද්දර ගැන කතාකරන්න ගියොත් ඒක වෙනම මාතෘකාවක්. මුද්දර ගැන වෙනම ත්‍රෙඩ් එකකින් කරුණු ගේන්න මගෙ බලාපොරොත්තුවකුත් තියනවා.

    හැමෝම ආසා පින්තූර බලන්නයි. ශ්‍රී ලංකා තැපැල් සේවයේ පින්තූර කිහිපයක් අපි දෙන් බලමු. මේ පින්තූරූ මගේ ඒවානම් නෙමෙයි. අන්තර්ජාලය ඇසුරෙන් හොයා ගත්ත ඒවා.


    මේ ලංකාවේ ලස්සනම තැපැල් කාර්යාලය කිව්වොත් මම නිවැරදී. මේ නුවරඑළිය තැපැල් කාර්යාලය.

    4080478535_31f2f08f25_b.jpg


    2117133379_ba7691621b_b.jpg


    50429676_a447ead38b_z.jpg


    3484734455_81b297fb11_b.jpg


    381874851_352841f898_b.jpg


    සාම්ප්‍රදායික තැපැල් පෙට්ටියක්. මේක හදලා තියෙන්නේ 1929 වසරේ.
    381874852_62a2e807a7_b.jpg


    බොහෝ දුලබ තැපැල් පෙට්ටියක්. පස්වෙනි ජෝර්ජ් රජුගේ සංකේතය සහිත එකක්. මේක තියෙන්නේ ගාල්ලේ. මේක හදලා තියෙන්නේ 1928 වසරේ. කොළඹදී.

    2129920282_9504a52fa2.jpg


    153832340_744331663b_z.jpg



    මේ තියෙන්නේ හයවෙනි ජෝර්ජ් රජුගේ සංකේතය සහිත තවත් දුලබ තැපැල් පෙට්ටියක්. මේක තියෙන්නේ මඩු පල්ලිය ආසන්නයේ.

    74815389_f85d3f81ae_b.jpg


    මේ නුවර එලිය තැපැල් කාර්යාලයේ පිහිටුවලා තියෙන එකත් ඒ වගේම පැරණි එකක්.
    50429676_a447ead38b_z.jpg



    තංගල්ල තැපැල් කාර්යාලයේ
    2192600887_038a6a78fd_b.jpg


    අලුත්ගමට නුදුරෙන් තියන මේ තැපැල් පෙට්ටියත් ඉපැරණි එකක්.
    2196476715_4352f077bb_b.jpg


    මේ පහල පින්තූරයේ අලුතින් ගසා ඇති ශ්‍රී ලංකා තැපැල් ලාංඡනය බලන්න. ගොඩක් වෙලාවට දැන් සිද්ධවෙන්නේ පරණ තැපැල් පෙට්ටියට අලුත් මේ වගේ පට්ටමක් ගහන එක. මේවා අපේ කෞතුක වස්තු කියලා අපි අමතක කරන්න හොඳ නෑ. :sorry:
    467642662_2e0fa787fb.jpg



    මේක නම් හැම තැනම ඔයාලා දැකලා ඇති. මේ දෙකේ වෙනස තේරෙනවා නේ.
    4356305406_3653b854ca_b.jpg



    තිස්සමහාරාමය ප්‍රධාන තැපැල් කාර්යාලය.
    2318232082_3400649fdb_b.jpg


    සීතගඟුල උප තැපැල්කාර්යාලය. මුන් එකේ රෙදි වනලා. :angry:
    3411502826_9a96d8cfd0_b.jpg



    යාපනය තැපැල් කාර්යාලය.
    3412530195_e92ab3b9e6_b.jpg


    ගාල්ල කොටුව තැපැල්කාර්යාලය.
    535686481_e068dc1211_b.jpg


    535568914_15b0e0c244_b.jpg


    වෙඩ්ඩිකුළම් තැපැල් කාර්යාලය
    P_552%5B1%5D.jpg


    තැපැල් කාර්යාල සාම්ප්‍රදායික වුවත් අද වෙනකොට නවීන තාක්ෂනය සෙමින් සෙමින් ඒවා තුලට ගොඩ වෙමින් තියනවා. ලියුම් මාමා ලොකු පොඩි හැමෝම ආදරය කරපු චරිතයක්.

    www.globosapiens.net--sri-lanka--southern--id=1376.jpg


    ඒ අය ඉස්සරත් හිටියා. අදටත් ඉන්නවා. අනාගතයටත් ඉන්න ඕනා. සාම්ප්‍රදායික බව රැකගෙන නවීනතාක්ෂනයත් එක්ක තැපැල්සේවය තවත් කාර්යක්ෂම වගේම වැඩදායී සේවාවක් විදියට තව තවත් දියුණු වේවා කියල එක තමයි මගේ ප්‍රාර්ථනාවා.

    ඔයාලා ගාවත් තැපැල් සේවයට අයත් පැරණි ඦායාරූප තියනවා නම් ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න.
    :yes::yes::yes:

     
    Last edited:
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    Nice Post ayye...
    ;)
    දැන් කස්ටිය කෝච්චි පෙරේරා කියන එක නවත්තලා තැපැල් පෙරේරා කියාවිද දන්නෙත් නෑ...
    :lol::lol::lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,269
    5,339
    113
    ubath maara ewane machan hoya ganne .. dan kochchi seen eka iwarada .... dan ithin thapal perera thamai kiyanne wenne .... naththan pium perera nam tikak lassanai ..... :P :P :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ubath maara ewane machan hoya ganne .. dan kochchi seen eka iwarada .... dan ithin thapal perera thamai kiyanne wenne .... naththan pium perera nam tikak lassanai ..... :P :P :P

    :eek: පියුම් පෙරේරා. :lol::lol::lol::lol: මරු නම :rolleyes:

    Nice Post ayye...
    ;)
    දැන් කස්ටිය කෝච්චි පෙරේරා කියන එක නවත්තලා තැපැල් පෙරේරා කියාවිද දන්නෙත් නෑ...
    :lol::lol::lol:

    මට හිතුනා ඕක කියයි කියලා :yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,269
    5,339
    113
    spammmm .... "sign on your dreams - HSBC" :) :) ...... "CEYLINCO VIP ON THE SPOT" .... :lol::lol::rofl:


    4356305406_3653b854ca_b.jpg
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ela ela onna Mr Parera kochchiyen bahala post office eke wada bara aragena ha ha anyway maxxa post eka rep denna ba kiyana eka thamai seen eka