Sri Lanka Register post

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    ලංකාවෙ register post එකෙන් පිට රටවලට ලියුම් යවන්න පුලුවන්ද? ආරක්ශා සහිතව ලියුම යනවද?

    DHL, UPS අය ගාව 17,000 LKR කිව්වා... මොකද කරන්නේ??
     
    • Like
    Reactions: kaizoku_O

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    Documents da ?

    Foreign Register post විදියට යවන්න පුළුවන් මේක තමයි ගණන් අඩුම ට්‍රැකින් තියෙන මෙතඩ් එක හැබැයි යවන රට අනුව ඩිලිවරි වෙන්න සතියක් දෙකක් උනත් යන්න පුළුවන්..

    EMS මේක අනිත් ක්‍රමය Foreign Register post වලට වඩා ගාන වැඩී හැබැයි ඉක්මනටම ඩිලිවරි කරනවා දවස් 4-5ක් ඇතුලත වගේ ගොඩක් වෙලාවට

    මේ ක්‍රම දෙකම DHL, USPS වලට වඩා ගොඩක් ගණන් අඩුයි
     
    • Like
    Reactions: U-tag and kaizoku_O

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,224
    113
    Documents da ?

    Foreign Register post විදියට යවන්න පුළුවන් මේක තමයි ගණන් අඩුම ට්‍රැකින් තියෙන මෙතඩ් එක හැබැයි යවන රට අනුව ඩිලිවරි වෙන්න සතියක් දෙකක් උනත් යන්න පුළුවන්..

    EMS මේක අනිත් ක්‍රමය Foreign Register post වලට වඩා ගාන වැඩී හැබැයි ඉක්මනටම ඩිලිවරි කරනවා දවස් 4-5ක් ඇතුලත වගේ ගොඩක් වෙලාවට

    මේ ක්‍රම දෙකම DHL, USPS වලට වඩා ගොඩක් ගණන් අඩුයි
    Foreign Register post විදියට යවන්න පුළුවන් උනාට රටවල් කිහිපයකට විතරයි ට්‍රැකින් තියෙන්නේ , Eg :- USA වලට ට්‍රැකින් නෑ තියෙන්නේ ලංකාවෙන් එලියට ගියා කියන record එක විතරයි ,
     
    • Like
    Reactions: kaizoku_O

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,487
    1,025
    113
    Documents da ?

    Foreign Register post විදියට යවන්න පුළුවන් මේක තමයි ගණන් අඩුම ට්‍රැකින් තියෙන මෙතඩ් එක හැබැයි යවන රට අනුව ඩිලිවරි වෙන්න සතියක් දෙකක් උනත් යන්න පුළුවන්..

    EMS මේක අනිත් ක්‍රමය Foreign Register post වලට වඩා ගාන වැඩී හැබැයි ඉක්මනටම ඩිලිවරි කරනවා දවස් 4-5ක් ඇතුලත වගේ ගොඩක් වෙලාවට

    මේ ක්‍රම දෙකම DHL, USPS වලට වඩා ගොඩක් ගණන් අඩුයි

    1. Foreign Register post
    2. EMS

    මේ methods 2 න් documents යවන විදිහ පැහැදිලි කරන්න
     
    • Like
    Reactions: kinkon