SRI LANKA SEX හොයා_ආයෙත්_1

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    SEX සොයා ලංකාවට ආයෙත් ලෝකෙම මුල්තැන – පිට පිට පස්වන වරටත් කිරුළු පළඳියි


    ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ sex නැමැති වචනය වැඩිම වාර ගණනක් මේ වසරේදීත් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මේ අනුව පසුගිය වසර 5ක කාලයේ පටන් sex වචනය ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩිම වාර ගණනාවක් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

    එසේම ශ්‍රී ලංකාවේ නගරයක් ලෙස ගත්විට වැඩිම පිරිසක් sex නැමැති වචනය සොයා ඇත්තේ බස්නාහිර පළාතේ හෝමාගම නගරයයි.

    පාසල් නිවාඩු කාලය පැමිණෙන අගෝස්තු හා දෙසැම්බර් මාස තුළදී sex වචනය වැඩි ලෙස භාවිත කර ඇති බවට අනාවරණය වී ඇත.

    තුන්වැනි ලෝකයේ රටවල් වන ඉතියෝපියාව බංග්ලාදේශය නේපාලය ඉන්දියාව වැනි රටවල් පිළිවෙළින් අන්තර්ජාලයේ sex නැමැති වචනය ලෝකයේ වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අමතරව ගූගල් සෙවුම් යන්ත්‍රයේ භාවිත කර ඇති රටවල් වෙයි



    456464654.png


    35436456.png
     
    • Like
    Reactions: EUMA175

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    15400388_1134859746562697_7669806406341219175_n.jpg



    ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Sex නැමැති වචනය වැඩිම වාර ගණනක් මේ වසරේදීත් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මේ අනුව පසුගිය වසර 5ක කාලයේ පටන් Sex වචනය ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩිම වාර ගණනාවක් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

    එසේම ශ්‍රී ලංකාවේ නගරයක් ලෙස ගත්විට වැඩිම පිරිසක් Sex නැමැති වචනය සොයා ඇත්තේ බස්නාහිර පළාතේ හෝමාගම නගරයයි. පාසල් නිවාඩු කාලය පැමිණෙන අගෝස්තු හා දෙසැම්බර් මාස තුළදී Sex වචනය වැඩි ලෙස භාවිත කර ඇති බවට අනාවරණය වී ඇත.

    තුන්වැනි ලෝකයේ රටවල් වන ඉතියෝපියාව, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව වැනි රටවල් පිළිවෙළින් අන්තර්ජාලයේ Sex නැමැති වචනය ලෝකයේ වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අමතරව ගූගල් සෙවුම් යන්ත්‍රයේ භාවිත කර ඇති රටවල් වෙයි.

     
    Last edited:

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    හූමගම පුතීලට අත්පොලසන් නාදයක් දෙන්න මිත්‍රවරුනි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    6,7 වසර වල පොඩි උං, කෙල්ලෝ එහෙම වෙන්නැති sex කියලා හොයන්නේ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් search කරපුව වෙන්නැති :rolleyes:..නැත්නම් ඉතින් porn කියල එපැයි search කරන්න :rolleyes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හෝමාගම කෙල්ලෝ කොල්ලෝ මොකද වෙන්නේ?;):rofl:

    ඔය මචන් අයිපී අවුල් නිසා වෙන දෙයක්.. අපි ගාල්ලේ උනාට අයිපී චෙක් කරොත් පෙන්නන්නේ කොලඹ කියලා :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොල්ලෝ නෙමේ ගොඩක්ම කෙල්ලෝ තමා ඔය SEX කියලා ගහලා සර්ච් කරන්නේ.

    :rofl: sex kiyala gehuwama porn ekak wath enne ne bn .ada kollai ballai hema eka gawama phone thiyenawa ne un issellama internet yana eun sex kiyala thama hoyanne
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    දෙන්න කට්ටිය අත් උස්සල හොඳ අප්පුඩියක් අපෙ හෝමගම කොල්ලො කෙල්ලන්ට.........
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    ඊලග පාර ගැසට් එකෙන් හොද වැල සයිට් ටිකක නම් දාලා බෙදන්ඩ ඕනා හැමෝටම