Sri Lanka should make voting online!For passport they take our finger prints !

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Sri Lanka should make voting online. For mobile phones have finger print scanner. For Passport they take our finger prints. Why can't election official make an application for android and apple. So those who are abroad can vote. No need to keep so many booths. Only few people who are unable to use finger prints , they can take retina scan. The election cost will come down. From Billions of rupees to millions. They would not need that much police protection and law enforcement.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,187
    2
    10,797
    113
    Home Sweet Home
    වයසක අය ඕව දන්නේ නැ , ගම වල ඉන්න මින්න්සු ඕව දන්නේ නැ , එකයි ප්‍රදාන ප්‍රශ්නේ :baffled:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඇත්ත්ම කිව්වොත් ප්‍රශ්න තව තියෙනව, ඒකට ලන්කවෙ ඉන්න හැමොගෙම finger print ganna ඕනේ, එහෙම කලොත් ගොඩක් හොර වැඩ කරන උන්ට දේශපාලුවෝන්ට උන්ගෙ ගෝලයින්ට වැඩ කරගෙන යන්න ප්‍රශ්න එනව.
    අනික් එක digital voting results වෙනස් karanna උත්සාහ කරන්න පුලුවන් සල්ලි විසි කරලා හැකර් ල යොදාගෙන.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,006
    20,565
    113
    හස්තිශෛලපුර
    ගොන් කතා නොකියා ඉදපන් බන්.. හරියට නම බලලා කතිරේ ගහන්න බැරි උන් ඉන්න රටක කොහෙද ඕයි ඔන්ලයින් වෝට්ස්..
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ගොන් කතා නොකියා ඉදපන් බන්.. හරියට නම බලලා කතිරේ ගහන්න බැරි උන් ඉන්න රටක කොහෙද ඕයි ඔන්ලයින් වෝට්ස්..

    ඒකත් ඇත්ත
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,382
    5,504
    113
    Gedara idan dannada. Ethakota pita kenekta bala kalaki ethana idan.
    Center ekakata gihin kaloth system eka hack karanna puluwan.