Sri Lanka Small Miracle

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    යාලුවනේ Sri Lanka Small Miracle කියන video එකේ full video එක ඔයගොල්ලෝ ළඟ තියෙනවනම් දෙන්න පුලුවන්ද?
    download link උනත් කමක් නැ. එකේ sample videoඑකක් you tubeඑකේ තිබුණා:

     
    Last edited:

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මෙක ෆුල් එක නෙවෙද???

    නැ මචෝ, පැයකට වැඩිය දිග වීඩියෝවක් තියෙනවලු.. මේක අයිතිය පිළිබද ප්‍රස්නයක් නිසා දැනට තහනම් කරලා, කාගෙහරි ගාව ඊට කලින් තිබුනානම් අපිට හොයාගන්න පුළුවන්..:)