මචං ලා.. මගෙ Combank එකේ තියෙන සල්ලි ටික Wise Account එකට ගන්න විදියක් තියෙනද? Please දන්න කෙනෙක් උදව් කරන්න
Wise හැම බෑන්ක් එකකම වගේ බ්ලොක් කරල තියෙන්නෙ බං. CBSL එකේ Instructions වලට. අන්තිමටම අන්බ්ලොක් වෙලා තිබ්බෙ FriMi වල ඒකත් උන් බ්ලොක් කරා. වෙන බෑන්ක් තියෙනවද දන්නෙ නෑ පොඩ්ඩක් හොයල බලපං.
එවන සල්ලි එනව බං යවන්න බෑ
Foreign country ekakin ewana salli mehe bank ekata watenne nadda dan?
එවන සල්ලි එනව බං යවන්න බෑ
keeyak wenawada.. ai egollan local acct ekata transfer karanne netteWise dollars wikunana un innawa ganin
Welcome to sri lanka, tho adada aharunekeeyak wenawada.. ai egollan local acct ekata transfer karanne nette