**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    16938520_1371878089551411_8764792755716839852_n.jpg

    Very strong squad...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කලින් ODI ගහලනේ ටෙස්ට් ගහන්නේ කුකුලෝ :P

    හරි බං ටෙස්ට් තියෙන්නේ ගාල්ලේ, SL-A ටිම් එකේ වන්ඩේ තියෙන්නේ දඹුල්ල, කුරුණැගල දැන් කොහොමද උන් දෙන්නා ප්‍රැක්ටිස් කරන්නේ ? ටෙස්ට් ස්කොඩ් වලද ? වන්ඩේ ස්කොඩ් එකේද ? :sorry::sorry:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    දික්වැල්ල ඇයි බන් මේකේ දාල තියෙන්නේ ? පොරටත් කුසල් ජනිත් ට වෙච්ච එකේ අනිත් එක තමා :no:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    බලපංකෝ මුගේ සයිස් එක..
    ඉන්සමාම්ගේ අයියා වගේ..



    muge batting wedak nae. Thawa improve wenna ona kalin match eke 50k damamata. Patta spin bowler kenek. SL A team ekath ekka lankawe play karala wickets gaththa hodata. Lagadima test & ODI ei. Kiyana tharam power ekak nae muge shot wala. Bowling nam hodai