සතුටු වෙයව් පැරදුන් නැතිවට.
49 ඹ්වරයයි බන් හොදටම දාන්න තිබ්බේ. අන්ත්ම එකේ කාට උනත් ගහනවා. 49 හරියට දැම්ම නම් මීට වඩා හිර වෙනවා. කුලේ හිටිය නම් හරි.
එතකොට මේවා හරි කියලද කියන්නේ
anthima boleta 6k dennethuwa mata gihin dammath danna puluwan.ane munta upades wedi ban.offside eken low full tos ekak dammanam uparima 4i gahanna puluwan
uba un gahuwanan kiyay naki tika ellila innawa aluth eunta enta denne nathuwa kiyala......සංගක්කාරත් අමුතුම බුතයෙක් තමයි. රට වෙනුවෙන් තමයි සෙල්ලම් කරන්න බැරි. සුද්දන්ට නම් සල්ලි වලට ඕන තරම් සෙල්ලම් කරයි. මූ විශ්‍රාම ගද්දි කිව්වේ නිදහසේ ළමයි එක්ක ඉන්න ඕන අනන් මනං. විශ්‍රාම ගත්ත දවසේ ඉදන් rest එකක්වත් නැතුව ගහනවා සුද්දොන්ට ක්‍රිකට්. අනේ මන්ද legend ලුනේ.අනික මහේල. මූ commentary කරන්නෙත් england උන්ට support එකටනේ. ලංකාවට එක හොදක් කිව්වොත් සුද්දන්ට හොද 10ක් කියල.![]()










ඒ වගේ අවස්ථා කිහිපයක්ම තිබුනා අන්තිම ඕවර වෙනකන් අපි 4 ඒවා නවත්තගෙන හිටියා පන්දු රකින්නන් නියම තැන හිටියට අතපසුවිම් ගොඩක් සිදුවුනා. රන්දිව් හොඳින් පන්දු රැක්කේ නැහැ කොහොමත්
ලක්මාල් හොඳින් පන්දු දැම්මට අන්තිම ඕවර එකේදි තිබුන පිඩනයක් එක්ක හරියට බෝල් කලේ නෑ
මාලිංග-කුලේ වගේ පලපුරුදු පන්දු යවන්නෙක් හිටිය නම් තරඟය මෙච්චර දුර ඇදිලා යන්නේ නෑ 

dan api dinanna nam ithuru match okkoma dinana wenawa neda?
Danata un 11 api 3i.
ithuru 4ma dinnath 11i enne.
T20 ekath dinanne one ODI 4th ekka..
dan api dinanna nam ithuru match okkoma dinana wenawa neda?
Danata un 11 api 3i.
ithuru 4ma dinnath 11i enne.
T20 ekath dinanne one ODI 4th ekka..


මේ points සීන් එක කවුරු හරි දන්න එකෙක් ඉන්නවා නම් හරියටම පැහැදිලි කරන්නකෝ මචන්ලා. මේකෙන් මොකක් හරි qualification සීන් එකක්ද යන්නේ?
Mathews injured nisa thiri ta chance ekak hamba wei wage next match eka![]()
shoi Mathews injured nan bowl karanna thawath ekek na. thirimanne awa kiyanne batting uth kela. ehenam sorry.com
mathews ta sellam karanna bari wei kiyala 
Ada Pathiranaya...tho hinda thama match paradinne...හෙන්රි ශාපයෙන් ලංකාවේ ක්‍රිකට් ගැලවෙන්නේ නැති හැඩයි අපරාදේ දිනන මැච් එකත් සම වුනා.





Ada Pathiranaya...tho hinda thama match paradinne...
Issara wage match ekata kalin reverse sapayak karala palayanko.....
Ethakota hari....

