shoi Mathews injured nan bowl karanna thawath ekek na. thirimanne awa kiyanne batting uth kela. ehenam sorry.com

සංගක්කාරත් අමුතුම බුතයෙක් තමයි. රට වෙනුවෙන් තමයි සෙල්ලම් කරන්න බැරි. සුද්දන්ට නම් සල්ලි වලට ඕන තරම් සෙල්ලම් කරයි. මූ විශ්‍රාම ගද්දි කිව්වේ නිදහසේ ළමයි එක්ක ඉන්න ඕන අනන් මනං. විශ්‍රාම ගත්ත දවසේ ඉදන් rest එකක්වත් නැතුව ගහනවා සුද්දොන්ට ක්‍රිකට්. අනේ මන්ද legend ලුනේ.අනික මහේල. මූ commentary කරන්නෙත් england උන්ට support එකටනේ. ලංකාවට එක හොදක් කිව්වොත් සුද්දන්ට හොද 10ක් කියල.![]()


හෙන්රි ශාපයෙන් ලංකාවේ ක්‍රිකට් ගැලවෙන්නේ නැති හැඩයි අපරාදේ දිනන මැච් එකත් සම වුනා.




commentary karanawa kianne rate honda kia kia inna ekata da
dan umba govt job ekak karanawa kiamu, umba eken retire wela wada karanna puluwan nam pvt thanaka wadata yanawa, eka waradi da?
umba job eka karana thana karana widiha kawadda retire wenne retire wela mokada karanne wage dewal umba karanne rate minissungen ahala bahutharayage kamaththata da?
sanga england nathuwa indian league ekaka gahuwoth umba kianne indian karayonta gahanawa rest ekak nathuwa kiala da? api hithamu chine cricket thibba kiala sanga ehe gihin gahanawa, ethakota kamak nadda?
umbath legend kenek thamai baluwama![]()
pora me thawath eka elakiri mental dial ekak wada nathuwata meke gon athal gannawa 
tharangata wadiya thiri lassanai, chewing gum hapaddi podi gathiyakuth thianawa![]()


tharangata wadiya thiri lassanai, chewing gum hapaddi podi gathiyakuth thianawa![]()
අඩෝ කොහොමද අපේ උං දිනන්න තිබ්බ මැච් එක හෙන ගේමක් දීලා අමාරුවෙං ඩ්‍රෝ කර ගත්ත හැටි![]()


අඩෝ කොහොමද අපේ උං දිනන්න තිබ්බ මැච් එක හෙන ගේමක් දීලා අමාරුවෙං ඩ්‍රෝ කර ගත්ත හැටි![]()
