** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    තිරිමාන්නය ලකුණු විස්සක්ද කොහෙද ගැහුවනේ... ආයෙ මැච් දහයකටවත් ටීම් එකේ ඉන්නව... :dull:

    පොර England වල test innings 8 කදී ගහල තියෙන්නේ runs 90 යි #mightyThiri :frown:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    පොර England වල test innings 8 කදී ගහල තියෙන්නේ runs 90 යි #mightyThiri :frown:

    ඒ උනාට කොහෙමද කියහන්කෝ හරියට බැට් කරන්නේ සචින්ගෙ තාත්තා වගේ...:lol::rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    මැච් එකේ විස්තර දාහන් බලන්ඩ විදිහක් නෑ :(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    47.6
    Lakmal to Hales, 2 runs, edged! Did that carry to second slip? Hales forcing off the back foot and gets a thick edge. Yes, it reached the diving second slip on the full so a drop but would have been a ripping catch by Karunaratne