** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    cricket dan moko wenne anna naraine turn karanawa turn kirillak muralitharan wage:shocked::shocked:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    13332776_10154244022949313_2533679053609068448_n.jpg

    AB
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Henry ge sihinaya sebe wei... :D

    ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩාහ අතරත්, ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලනත් කණ්ඩායම අතරත් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලි සඳහා තෝරා ගැනීම් සිදු කිරීමට අදාළව තවත් ක්‍රීඩකයන් පස්දෙනෙකු එංගලන්තයට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

    ඒ අනුව උපුල් තරංග, ෆර්විස් මහරුෆ්, ධනුෂ්ක ගුණතිලක, සුරාජ් රන්දිව් හා සීක්කුගේ ප්‍රසන්න මේ සඳහා තෝරාගෙන තිබේ. මෙම ක්‍රීඩකයන් ඉතාමත් ඉක්මනින්ම එංගලන්තය බලා පිටත්ව යන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    ඒ අනුව දැනට එංගන්තයේ ටෙස්ට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හා මෙම ක්‍රීඩකයන් එක්වීමට නියමිත අතර ඔවුන් සියලු දෙනා අතරන් අවසන් එක්දින සංචිතය තෝරා ගැනීමට නියමිතය.

    අයර්ලන්තය හා එක්දින තරග දෙකක් මෙන්ම එංගලන්තය හා එක්දින තරග පහකට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවීමට නියමිතය.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987

    කපුවව දාලා නැද්ද :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Henry ge sihinaya sebe wei... :D

    ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩාහ අතරත්, ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලනත් කණ්ඩායම අතරත් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලි සඳහා තෝරා ගැනීම් සිදු කිරීමට අදාළව තවත් ක්‍රීඩකයන් පස්දෙනෙකු එංගලන්තයට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

    ඒ අනුව උපුල් තරංග, ෆර්විස් මහරුෆ්, ධනුෂ්ක ගුණතිලක, සුරාජ් රන්දිව් හා සීක්කුගේ ප්‍රසන්න මේ සඳහා තෝරාගෙන තිබේ. මෙම ක්‍රීඩකයන් ඉතාමත් ඉක්මනින්ම එංගලන්තය බලා පිටත්ව යන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    ඒ අනුව දැනට එංගන්තයේ ටෙස්ට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හා මෙම ක්‍රීඩකයන් එක්වීමට නියමිත අතර ඔවුන් සියලු දෙනා අතරන් අවසන් එක්දින සංචිතය තෝරා ගැනීමට නියමිතය.

    අයර්ලන්තය හා එක්දින තරග දෙකක් මෙන්ම එංගලන්තය හා එක්දින තරග පහකට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවීමට නියමිතය.

    mage heene mokakda ban?

    anika oka squad ekak neme neda.. kaushal saha sahena kattiyak odi gahanne nane