** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මාලිංග වගේ අන්තිම ඕවර් වල බෝල් කරන්න පුළුවන් බෝලර් කෙනෙක් නැති කමේ අඩුව තමයි පෙන්නේ. අනික ෆීල්ඩින්. ලකුණු 30 කට වැඩිය දුන්න miss field වලින්. මහරූෆ්ලා වගේ දත් හැලිච්ච අස්සයෝ දාගෙන නම් මේක කරන්න බැරිවෙයි.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    සංගක්කාරත් අමුතුම බුතයෙක් තමයි. රට වෙනුවෙන් තමයි සෙල්ලම් කරන්න බැරි. සුද්දන්ට නම් සල්ලි වලට ඕන තරම් සෙල්ලම් කරයි. මූ විශ්‍රාම ගද්දි කිව්වේ නිදහසේ ළමයි එක්ක ඉන්න ඕන අනන් මනං. විශ්‍රාම ගත්ත දවසේ ඉදන් rest එකක්වත් නැතුව ගහනවා සුද්දොන්ට ක්‍රිකට්. අනේ මන්ද legend ලුනේ.අනික මහේල. මූ commentary කරන්නෙත් england උන්ට support එකටනේ. ලංකාවට එක හොදක් කිව්වොත් සුද්දන්ට හොද 10ක් කියල. :growl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    අර රන්දිව් පකයා ඕනවට එපාවට දුවල ලකුණු 3ක් දුන්නේ නැත්තන් මැච් එක දිනල. ආපු වෙලාවේ ඉදන් රන්දිව් බුරුව ඕනවට එපාවට field කෙරුවේ. නොදකින් කාලකන්නි.

    ow okawa ganna hoda nae aye :frown:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සතුටු වෙයව් පැරදුන් නැතිවට.
    49 ඹ්වරයයි බන් හොදටම දාන්න තිබ්බේ. අන්ත්ම එකේ කාට උනත් ගහනවා. 49 හරියට දැම්ම නම් මීට වඩා හිර වෙනවා. කුලේ හිටිය නම් හරි.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    13511986_1261031130588820_1626074498673317090_n.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙහෙම හොරෙන් singles දුවන එක නම් මහා කැත වැඩක්. ඊලග මැච් එකේ නම් manKad කරන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැනේ ලකුණු හොරකන් කරනවනන්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Guys we should be happy abt de end result 287 was a below par score considering de ground dimensions n poms batting line up....Our bowling lacks variation which allowed de poms to recover frm 80/6 to 286 hopefully r sana will recall LM back to de team to fill de void n Maharoof messed up Pradeep jst be4 de last ball by saying too much :oo: ...if we're to win with this bowling lineup we have to bowl first n contain de poms below 310 n use r batting depth
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Guys we should be happy abt de end result 287 was a below par score considering de ground dimensions n poms batting line up....Our bowling lacks variation which allowed de poms to recover frm 80/6 to 286 hopefully r sana will recall LM back to de team to fill de void n Maharoof messed up Pradeep jst be4 de last ball by saying too much things :oo: ...if we're to win with this bowling lineup we have to bowl first n contain de poms below 310 n use r batting depth to use

    එතකොට මේවා හරි කියලද කියන්නේ

    13511986_1261031130588820_1626074498673317090_n.jpg