කුසලුයි සේක්කුයි දෙන්නම හරියට ගැහුවේ නෑනේ අද. එකෙක් ෆාස්ට් ෆිෆ්ටියක් ගැහුවා නං ඇති. එච්චරයි අඩුවකට තිබුනේ අද. කලින්ට වඩා නං දැන් හොඳයි ලංකා ටීම් එක. ඒත් ඇටෑක් එක්ක දෙන්න තරම් තාම මදි
Ada eli wenkan inna one na..

Ow ..කුසලුයි සේක්කුයි දෙන්නම හරියට ගැහුවේ නෑනේ අද. එකෙක් ෆාස්ට් ෆිෆ්ටියක් ගැහුවා නං ඇති. එච්චරයි අඩුවකට තිබුනේ අද. කලින්ට වඩා නං දැන් හොඳයි ලංකා ටීම් එක. ඒත් ඇටෑක් එක්ක දෙන්න තරම් තාම මදි
හොඳ බෝලින් ස්කොඩ් එකක් පෙනෙන මානෙක නෑ වගේ බන්. හේරතුයි මාලින්ගයි විතරනේ හිටියේ. දැන් ඒ දෙන්නත් නෑ ඉස්සරහට. ලක්මාල් කලින් මැච් එක කාපු හැටි මතක් වෙද්දී යකා නගිනවා. මොන යකාද බන් එහෙම ෆුල්ටොස් තොගයක් එවන්නේ හොඳටම යවන්න ඕනේ ඕවරේදී.Ow ..
bowling attack eka tamai bn madi..
කුසලුයි සේක්කුයි දෙන්නම හරියට ගැහුවේ නෑනේ අද. එකෙක් ෆාස්ට් ෆිෆ්ටියක් ගැහුවා නං ඇති. එච්චරයි අඩුවකට තිබුනේ අද. කලින්ට වඩා නං දැන් හොඳයි ලංකා ටීම් එක. ඒත් ඇටෑක් එක්ක දෙන්න තරම් තාම මදි

ඔව් කලින්ට වඩා හොඳ වෙච්ච එක ගැන නං හැපී. වෙනදා වගේ එක දිගට වැල වගේ අවුට් වෙන්නේ නෑ දැන්. ඇනේ ගහන් ඇද ගෙන යනවා චන්දියි මතිව්සුයි පුළුවන් හැටියට. කුසලුත් කලින්ට වඩා ස්ටේබල්මැච් එක කැවත් කමක් නැ. අපේ උන් හොදට බැට් කරා මචන් මම නම් හිතුවෙම 100-150 Allout වෙයි කියලා! Tour එකට කලින් බට් හොද Perfomance තියනවා බැටින්ග් සයිඩ් එකේ දැන් තියන්නේ බොලින් හදා ගන්න එක. සංගා මහේල හෙන ගහනවා වගේ අත ඇරපු Team එක හැදෙන්න කොහොමත් කල් යනවා... All we have to do is waiting..... Don't be afraid to lose when you are going for a win
Kusal , Seeku , Chandi & Mathews වගේ උන්ට හොද Experience එකක් මේ Tour එක.![]()
![]()
![]()
![]()
ප්‍රසන්නයා කලින් මැච් එකේ ගහපු ලකුණුත් එක්කම ආපහු දුන්න නේද.![]()
දත් හැලිච්ච අස්සයෝ එක්ක බැහැ ඉස්සරහට යන්න. ඉදල ඉදල වැඩ පෙන්නයි එත් අනාගතයක් නැහැ.

ඌ මුලින් ආපු සිරිස් එකේද කොහේ සිරාවටම ප්ලේ කරා අනිත් උන් ෆේල් වෙද්දී. එතකොට අපේ උන් කතා කෙරුවේ මෙච්චර කල් මේ තරන් හොඳ එකෙක් ටීම් එකට එවන්නේ නැතිව සිලෙක්ටර්ස්ලා මොන ලබ්බක් කරාද කියලා. ඊට පස්සේ තමයි ටිකක් අනිත් උන් වගේම ෆේල් වෙන්න ගත්තේ උන්ගේ ලෙඩේ බෝ වෙලාද කොහේ මූටත්