** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

LHasindu

Member
May 27, 2015
1,209
104
0

Ada eli wenkan inna one na..
කුසලුයි සේක්කුයි දෙන්නම හරියට ගැහුවේ නෑනේ අද. එකෙක් ෆාස්ට් ෆිෆ්ටියක් ගැහුවා නං ඇති. එච්චරයි අඩුවකට තිබුනේ අද. කලින්ට වඩා නං දැන් හොඳයි ලංකා ටීම් එක. ඒත් ඇටෑක් එක්ක දෙන්න තරම් තාම මදි
 
sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
කුසලුයි සේක්කුයි දෙන්නම හරියට ගැහුවේ නෑනේ අද. එකෙක් ෆාස්ට් ෆිෆ්ටියක් ගැහුවා නං ඇති. එච්චරයි අඩුවකට තිබුනේ අද. කලින්ට වඩා නං දැන් හොඳයි ලංකා ටීම් එක. ඒත් ඇටෑක් එක්ක දෙන්න තරම් තාම මදි
Ow ..
bowling attack eka tamai bn madi..
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
Ow ..
bowling attack eka tamai bn madi..
හොඳ බෝලින් ස්කොඩ් එකක් පෙනෙන මානෙක නෑ වගේ බන්. හේරතුයි මාලින්ගයි විතරනේ හිටියේ. දැන් ඒ දෙන්නත් නෑ ඉස්සරහට. ලක්මාල් කලින් මැච් එක කාපු හැටි මතක් වෙද්දී යකා නගිනවා. මොන යකාද බන් එහෙම ෆුල්ටොස් තොගයක් එවන්නේ හොඳටම යවන්න ඕනේ ඕවරේදී.
 
lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    කුසලුයි සේක්කුයි දෙන්නම හරියට ගැහුවේ නෑනේ අද. එකෙක් ෆාස්ට් ෆිෆ්ටියක් ගැහුවා නං ඇති. එච්චරයි අඩුවකට තිබුනේ අද. කලින්ට වඩා නං දැන් හොඳයි ලංකා ටීම් එක. ඒත් ඇටෑක් එක්ක දෙන්න තරම් තාම මදි

    මැච් එක කැවත් කමක් නැ. අපේ උන් හොදට බැට් කරා මචන් මම නම් හිතුවෙම 100-150 Allout වෙයි කියලා! Tour එකට කලින් බට් හොද Perfomance තියනවා බැටින්ග් සයිඩ් එකේ දැන් තියන්නේ බොලින් හදා ගන්න එක. සංගා මහේල හෙන ගහනවා වගේ අත ඇරපු Team එක හැදෙන්න කොහොමත් කල් යනවා... All we have to do is waiting..... Don't be afraid to lose when you are going for a win :D

    Kusal , Seeku , Chandi & Mathews වගේ උන්ට හොද Experience එකක් මේ Tour එක.:yes: :) :love: :)
     
    ඔව් කලින්ට වඩා හොඳ වෙච්ච එක ගැන නං හැපී. වෙනදා වගේ එක දිගට වැල වගේ අවුට් වෙන්නේ නෑ දැන්. ඇනේ ගහන් ඇද ගෙන යනවා චන්දියි මතිව්සුයි පුළුවන් හැටියට. කුසලුත් කලින්ට වඩා ස්ටේබල්
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Lankawe Cricket dan Kaala Tiyenne... Malingagen Passe Strike Bowler kenek na, Consistent Batek na (Kusal perera witharai tikak hari hopes tiyaganna puluwan) , Kisima Team work ekakin sellan karana bawak penne na. Batting order eka awl. Kanawata match1 ,2k dinuwata , series ekak aith kawada dinanna puluwan weida kiyala sure na lankawa. Mehema Giyoth aniwa api Bangladesh walata wada pahalata yanawa.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ප්‍රසන්නයා කලින් මැච් එකේ ගහපු ලකුණුත් එක්කම ආපහු දුන්න නේද.:lol::lol:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ප්‍රසන්නයා කලින් මැච් එකේ ගහපු ලකුණුත් එක්කම ආපහු දුන්න නේද.:lol::lol:

    Lankawe selectors la boru wada karanne... ,Club and International loku Gap ekak tiyenawa... 1 dawasak waduna kiyla Player kenek wen naha. Thaama Malingagen passe Hoda Stike fast bowler kenk na, Murali, Herath gen passe Spiner kenek na. Issara lankawa 75% withara match dinuwe.. Balling and fielding walin. Dan E side eka naththatama nathi wela...
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඕවර 50 ම ගැහුවා නං මුන් අපිට තියෙන inning's highest score world record එකත් කඩනවා.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මැච් එක දිනුවා නං දැන් මේකේ රිප්ලයි තරඟෙට. පැරදුනාම එකෙක් නෑ පාලුවට ගිහින් :D කැතයි හොඳේ :P
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Mathewsge captaincya gena hithaddi nam match balanna hithenne ne ban.podi un wage.seekkuwata eka dawasak wedunama u thama beta.tharangatath wada.ane manda u tharam negative capek man dekala ne thawath.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දත් හැලිච්ච අස්සයෝ එක්ක බැහැ ඉස්සරහට යන්න. ඉදල ඉදල වැඩ පෙන්නයි එත් අනාගතයක් නැහැ.

    Sira kathawa ban :):)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඌ මුලින් ආපු සිරිස් එකේද කොහේ සිරාවටම ප්ලේ කරා අනිත් උන් ෆේල් වෙද්දී. එතකොට අපේ උන් කතා කෙරුවේ මෙච්චර කල් මේ තරන් හොඳ එකෙක් ටීම් එකට එවන්නේ නැතිව සිලෙක්ටර්ස්ලා මොන ලබ්බක් කරාද කියලා. ඊට පස්සේ තමයි ටිකක් අනිත් උන් වගේම ෆේල් වෙන්න ගත්තේ උන්ගේ ලෙඩේ බෝ වෙලාද කොහේ මූටත්

    Me dala thiyenne uu play karapuwa misak match ekak dinawapu ekak neme machan ohoma video nam team eke one playerk kenek gana thiyanawaa

    muuta milinda una ban :lol::lol::lol: