මේ part time බෝලර්ස් ල තියන් කොහේ match දිනන්නද බන්
එක හොද bowler කෙනෙක් නෑ
බොලර්ස් ලගේ variations කියල නාමයක් නෑ, ප්රදීප්, සුරංග, mathews,ශානක,මහරූෆ් ඔක්කොම right arm same type බෝලර්ස්ල,සීක්කුව විතරයි හිටියේ variation එකකට.
leftarmer කෙනෙක් ගේ අඩුව හොදට දැනෙනවා, අජන්ත මෙන්ඩිස් ට මොන කරලද දන්නේ නෑ, කොච්චර ගැහුවත් වැඩක් නෑ මේ බෝලර්ස්ල ටිකත් එක්ක
වනන්තරේ වැහි නැත ගස් මුල් වලට. නිරන්තරෙන් හිමිවුයේ දුකමය අපට.









