** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ part time බෝලර්ස් ල තියන් කොහේ match දිනන්නද බන් :frown:
    එක හොද bowler කෙනෙක් නෑ :dull::dull:
    බොලර්ස් ලගේ variations කියල නාමයක් නෑ, ප්‍රදීප්, සුරංග, mathews,ශානක,මහරූෆ් ඔක්කොම right arm same type බෝලර්ස්ල,සීක්කුව විතරයි හිටියේ variation එකකට.
    leftarmer කෙනෙක් ගේ අඩුව හොදට දැනෙනවා, අජන්ත මෙන්ඩිස් ට මොන කරලද දන්නේ නෑ, කොච්චර ගැහුවත් වැඩක් නෑ මේ බෝලර්ස්ල ටිකත් එක්ක

    වනන්තරේ වැහි නැත ගස් මුල් වලට. නිරන්තරෙන් හිමිවුයේ දුකමය අපට.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Kusal Mendis availability will be doubtful for tomorrow match due to an injury.

    Angelo Mathews also in some pain and his bowling and appearance will decide on tomorrow fitness test before the match.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    avatar405036_9.gif

    :eek::eek::eek::eek:

    Roy kaaraya needa danata wadima, uwa damme

    :rofl:

    :dull:
    Roy karaya needa danata wadima, uwa damme
    :):):):):)

    Kusal Mendis availability will be doubtful for tomorrow match due to an injury.

    Angelo Mathews also in some pain and his bowling and appearance will decide on tomorrow fitness test before the match.

    kauda ban munta fitness train karana ekaaa.
    Melo rahak na hamadama dennek thundenek injured.
    Mathews thamai maha leda..
    Ane manda api salli nathuwa kocchara adu kadagena sellam karanawada
    munta eka match ekak gahuwama eelaga eka gahanna ba salli deelath laksha ganan.

    :frown::frown::frown::frown::frown:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :eek::eek::eek::eek:

    :):):):):)

    kauda ban munta fitness train karana ekaaa.
    Melo rahak na hamadama dennek thundenek injured.
    Mathews thamai maha leda..
    Ane manda api salli nathuwa kocchara adu kadagena sellam karanawada
    munta eka match ekak gahuwama eelaga eka gahanna ba salli deelath laksha ganan.

    :frown::frown::frown::frown::frown:

    yakow thopi gahana match ui international level eke match ui ohoma compare karanna ba :dull: anika injury ekak thiyagana match eke fitness test pass wenneth na. eetath wada injury ekak thiyan half player kenek gahanawata wada hodai u nogaha inna eka. mokada fail wenna chance eka wadi nisa match eke. :dull:

    habai ithin aththa ape unge fitness binduwai :dull: hamadama mokek hari injured wadak na eka nan katha karala :dull: fitness thibbath gemak nathuwa 6k Gahanna pana athi ekek nane. podda athnan injury ekak.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    dhoni ta uyana ekata kiala ape ewuntath cama parcel tikak illa ganna thiyenne. uoo nam lesiyen injured wenne nah.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    dhoni ta uyana ekata kiala ape ewuntath cama parcel tikak illa ganna thiyenne. uoo nam lesiyen injured wenne nah.

    දෝනිගේ නෝනලු උයන්නේ....:yes:
    එයාව ඉල්ලා ගන්ඩ බැරි වෙයිද දන්නෑ...:nerd:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    cvr-3.png

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර
    ලොව හොදම ක්‍රිකට් කණ්ඩායම නම් කරලා තියෙනවා.
    ඒ කණ්ඩායමේ නායකත්වයට සංගක්කාර තෝරාගෙන තියෙන්නේ
    හිටපු සුපිරි පිතිකරුවෙකු වමෙ නායකයෙකු වන අරවින්ද ද සිල්වායි.

    මෙහි අනෙක් ක්‍රීඩකයින් වන්නේ….

    මැතිව් හේඩන්
    රාහුල් ඩ්‍රාවිඩ්
    බ්‍රයන් ලාරා
    රිකී පොන්ටින්
    අරවින්ද ද සිල්වා (නායක)
    ජැක් කාලිස්
    ඇඩම් ගිල්ක්‍රිස්ට් (කඩුළු රකින්නා)
    ෂේන් වෝන්
    මුත්තයියා මුරලිදරන්
    වෂීම් අක්‍රම්
    චමින්ද වාස්

    මේ අය අතරේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් හතරදෙනෙකු සිටීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක්. ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් ,
    දකුණු අප්‍රිකාවෙන් හා බටහිර ඉන්දීය කොදෙව්වෙන්එ
    ක් ක්‍රීඩකයෙක් බැගින් ද සංගක්කාර නම් කර තිබෙනවා.

    සංගාක්කාර නම් කළ මෙම කණ්ඩායමට නවසීලන්තයෙන්ක්‍
    රීඩකයෙක් නම් නොකර තිබීම විශේෂත්වයක්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    yakow thopi gahana match ui international level eke match ui ohoma compare karanna ba :dull: anika injury ekak thiyagana match eke fitness test pass wenneth na. eetath wada injury ekak thiyan half player kenek gahanawata wada hodai u nogaha inna eka. mokada fail wenna chance eka wadi nisa match eke. :dull:

    habai ithin aththa ape unge fitness binduwai :dull: hamadama mokek hari injured wadak na eka nan katha karala :dull: fitness thibbath gemak nathuwa 6k Gahanna pana athi ekek nane. podda athnan injury ekak.

    මෙහෙම සීන් එකක් තියෙනවා
    මැතිව්ස් නිකන් ඇදුම ලෙඩෙක් වගේ
    බෙහෙත් කලාට හොද වෙන්නේ නෑ වගේ නිකන්
    හැම ටුවර් එකේම මගදි කියනවා ලෙඩ කියලා
    උන්ගේ රස්සාවනේ බන් ඕක
    හිතපන්කෝ උඹ ගොඩක් නිවාඩු ගන්නවා නම් බොස් රස්සාවේ උඹව තියාගනීද කියලා
    ධම්මික ප්‍රසාද් බලපන් හැමදාම ටෙස්ට් මැච් පටන් ගන්නකොට injured කියලා ඉන්නවා
    ඌ නම් උවමනාවෙන්
    ජයසූරියත් කියලා තිබ්බා ඕනකමින් injured වෙන අය ඉන්නවා කියලා
    එයාලා ගැන බලාගන්නම් කියලා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වසර 2024දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඉතාලිය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව 2024 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට තම රටේ ලංසු තැබීම ජයගත හොත් එම තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන බව ඔවුන් පවසා ඇත.

    ඉතාලියේ රෝමය, පැරීසිය, ලොස්ඇන්ජලීස් හා බුඩාපේස්ට් යන නගර 2024 වසරේ ඔලිම්පික් සත්කාරකත්වය ලබාගැනීමට තරග වදිමින් සිටියි.

    2024 වසරේ ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා පහක් ඇතුළත් කිරීමට නියමිත බවද එයින් එක් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් තෝරා ගැනීමට නියමිත බවද පැවසේ.

    පැරිස් නගරයට සත්කාරකත්වය ලැබුණහොත් ඔවුන්ද තරගාවලියට ක්‍රිකට් එක් කිරිමේ සූදානමින් පසුවෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

    :):):):)
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    20-20 daai ehema unot..mn hitanne oya hadanne asian countries walin vote eka gnna hospitality eka gnna .. Eth indian eun kemati nati wei oya wedeta..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙහෙම සීන් එකක් තියෙනවා
    මැතිව්ස් නිකන් ඇදුම ලෙඩෙක් වගේ
    බෙහෙත් කලාට හොද වෙන්නේ නෑ වගේ නිකන්
    හැම ටුවර් එකේම මගදි කියනවා ලෙඩ කියලා
    උන්ගේ රස්සාවනේ බන් ඕක
    හිතපන්කෝ උඹ ගොඩක් නිවාඩු ගන්නවා නම් බොස් රස්සාවේ උඹව තියාගනීද කියලා
    ධම්මික ප්‍රසාද් බලපන් හැමදාම ටෙස්ට් මැච් පටන් ගන්නකොට injured කියලා ඉන්නවා
    ඌ නම් උවමනාවෙන්
    ජයසූරියත් කියලා තිබ්බා ඕනකමින් injured වෙන අය ඉන්නවා කියලා
    එයාලා ගැන බලාගන්නම් කියලා

    Ow ban Mathews nan ehema thama..dhammika th echcharai. Unge digatama injuries mona unath aai mathu wenawa.but kauruth onakamin injury kiyala kiyanne na ban. Unta match fee nathi wenwa job ekak wage leave danawa neme. Anika test karanawa injury eka mokakda kiyala..kiuwa paliyata injury kiyala piliganne na
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    yakow thopi gahana match ui international level eke match ui ohoma compare karanna ba :dull: anika injury ekak thiyagana match eke fitness test pass wenneth na. eetath wada injury ekak thiyan half player kenek gahanawata wada hodai u nogaha inna eka. mokada fail wenna chance eka wadi nisa match eke. :dull:

    habai ithin aththa ape unge fitness binduwai :dull: hamadama mokek hari injured wadak na eka nan katha karala :dull: fitness thibbath gemak nathuwa 6k Gahanna pana athi ekek nane. podda athnan injury ekak.

    Ow ban Mathews nan ehema thama..dhammika th echcharai. Unge digatama injuries mona unath aai mathu wenawa.but kauruth onakamin injury kiyala kiyanne na ban. Unta match fee nathi wenwa job ekak wage leave danawa neme. Anika test karanawa injury eka mokakda kiyala..kiuwa paliyata injury kiyala piliganne na

    මෙහෙමනේ බන් හිතපන් උඹට කොන්දේ අවුලක් තියෙනවා කියලා
    උඹ ඒකට මැච් නොගහා ඉන්නවා
    ටික කාලයක් ගියාම මැච් ගහන්න පුලුවන් ඒත් කොන්දේ අවුල තියෙනවා
    උඹ කොන්ද අවුල් කිව්වත් නැතත් උඹේ කොන්ද අවුල්
    ඒත් උඹ තමයි තීරණය කරන්නේ ගහන්න පුලුවන්ද බැරිද කියලා
    ඔතන වාසිය තමයි අපේ උන් ගන්නේ
    දීර්ඝ කාලීනව තියෙන ආබාධ හොද කරන්න අමාරැයි
    ලෙඩ කියලා බොරුවට ඉන්නවා චෙක් කලාම ඕවා අහුවෙනවා
    එතකොට ඩොකා කියන්නේ මූට ලෙඩ කියලා
    :dull::dull::dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙහෙමනේ බන් හිතපන් උඹට කොන්දේ අවුලක් තියෙනවා කියලා
    උඹ ඒකට මැච් නොගහා ඉන්නවා
    ටික කාලයක් ගියාම මැච් ගහන්න පුලුවන් ඒත් කොන්දේ අවුල තියෙනවා
    උඹ කොන්ද අවුල් කිව්වත් නැතත් උඹේ කොන්ද අවුල්
    ඒත් උඹ තමයි තීරණය කරන්නේ ගහන්න පුලුවන්ද බැරිද කියලා
    ඔතන වාසිය තමයි අපේ උන් ගන්නේ
    දීර්ඝ කාලීනව තියෙන ආබාධ හොද කරන්න අමාරැයි
    ලෙඩ කියලා බොරුවට ඉන්නවා චෙක් කලාම ඕවා අහුවෙනවා
    එතකොට ඩොකා කියන්නේ මූට ලෙඩ කියලා
    :dull::dull::dull::dull:

    mona payannak kiyanawada manda ban uba :baffled::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    5th ODI: SL have won the toss and have opted to field ‪#‎ENGvSL‬ Left arm seamer Chaminda Bandara replaces Maharoof.

    pre match conference eka dunne Maharoof, pora kiuwa okkoma ekathu wela dinanna try karanawa kiyala. habai match eka dawase pora eliye :P