** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
muwa wath injured wenna nathuwa hodata hada gathoth hodi :D

Code:
http://www.espncricinfo.com/srilanka/content/player/786925.html
First-class match 1 i Wkts 7 :rolleyes:

චමිර, විශ්ව, අසිත, බිනුර, මේ අය හරියට හදාගත්තනම් ගොඩ :love::love::love::love:
 
gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    A comment from cricinfo by hertup on July 6, 2016, 13:53 GMT

    Dear Matthews,I hope you find this message..when the things are not going well..there is something call..step up or step down..we all know..u never step up for last two years..that's why we lost many things..We have good players but they are not playing well..we have good coaches but they do not know what to do..when you are captaining..Its fact your the worst ATM.. Please quit the captaincy and let board decide who can be next captain..
    Yes sri lanka will rise ones u left captaincy..meantime..Why Sanath include Ramith?what he has to offer more than Siriwardene? Kapugedara? Dananjaya? Does he even has decipline to this gentlement game?We heard alot about his fight with Kithruwan at Nght Club in SL.
    Sanath please bring up players who desire the place..Like Aslanka,Sandakan,Thisara,Milinda,Roshen,Shehan,Sadun weerakody..
    Mr.Sumathipala..What kind of strategies you have for something like this?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොල්ලව අනිව නැෂනල් ගස්සන්න ඕනේ...138+
    kmph බෝලත් දානවා...:cool:

    එක මැච් එකකින් ක්‍රීඩකයෝ මනින්න එපා. මතකනේ ප්‍රසන්න කාරයට එක මැච් එකක වැදුන කියල වීරයා කරගෙන වෙච්ච දේ. සිංහලු හැදෙන්න නැහැ, :lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,988
    113
    එක මැච් එකකින් ක්‍රීඩකයෝ මනින්න එපා. මතකනේ ප්‍රසන්න කාරයට එක මැච් එකක වැදුන කියල වීරයා කරගෙන වෙච්ච දේ. සිංහලු හැදෙන්න නැහැ, :lol::lol::lol:

    උඹ U19 මැච් බැලුවේ නැද්ද... හොඳටම දැම්මා ඒ හිටපු උන්ගෙන්....
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උඹ U19 මැච් බැලුවේ නැද්ද... හොඳටම දැම්මා ඒ හිටපු උන්ගෙන්....

    එක මැච් එකනේ. තව u19 ගැහුවම බලමුකෝ. එකපාරටම national ටීම් එකට දාල fail හරි injury හරි උන ගමන් ඇත ඇරලා දාන ජාතියක් SCL එක කියන්නේ. දැක්කනේ අකිල දනන්ජයට කරපු වැඩේ. ඕකම කෙරුව තරිඳු කෞෂාල්ටත් . සිරිවර්දනටත් ඕකම වෙයි,:angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොල්ලව අනිව නැෂනල් ගස්සන්න ඕනේ...138+
    kmph බෝලත් දානවා...:cool:

    දැන් ටිම් එකේ ඉන්න නුවන් ප්‍රදිප් , සුරන්ග ලක්මාල්ලත් 140+ දනව එහෙම දැම්ම කියල හොද බෝල කෙනෙක් වෙන්නෙ නෑ..

    ඇත්හ්ට කතාව ලන්කාවෙන් හොද බොලර්ල බිහිවෙන්නෙ නෑ..
    සාපේක්ශව ලන්කාවෙ මිනිස්සු ශාරීරිකව දුර්වල නිසා ...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,988
    113
    එක මැච් එකනේ. තව u19 ගැහුවම බලමුකෝ. එකපාරටම national ටීම් එකට දාල fail හරි injury හරි උන ගමන් ඇත ඇරලා දාන ජාතියක් SCL එක කියන්නේ. දැක්කනේ අකිල දනන්ජයට කරපු වැඩේ. ඕකම කෙරුව තරිඳු කෞෂාල්ටත් . සිරිවර්දනටත් ඕකම වෙයි,:angry::angry:

    ow බන්, එහෙම සීන් උනාම උනුත් මානසිකව වැටෙනවා,,,:dull:

    දැන් ටිම් එකේ ඉන්න නුවන් ප්‍රදිප් , සුරන්ග ලක්මාල්ලත් 140+ දනව එහෙම දැම්ම කියල හොද බෝල කෙනෙක් වෙන්නෙ නෑ..

    ඇත්හ්ට කතාව ලන්කාවෙන් හොද බොලර්ල බිහිවෙන්නෙ නෑ..
    සාපේක්ශව ලන්කාවෙ මිනිස්සු ශාරීරිකව දුර්වල නිසා ...

    පොරට තාම 19යිනෙ බන්.:rolleyes:
    wc එකෙත් හොඳට විකට ගත්තා මතක විදිහට...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොරට තාම 19යිනෙ බන්.:rolleyes:
    wc එකෙත් හොඳට විකට ගත්තා මතක විදිහට...

    U19 සහ international කියන්නෙ අහසයි පොලවයි වගේ බන්...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවට දැන් කෙලවෙලා තියෙන්නේ එක ක්‍රීඩකයෙක් හරි දෙන්නෙක් වීරයෝ කරගෙන උන්ගේ වටේ පරපෝෂිතයෝ වගේ එල්ලිලා උන්න එක. දැන් ක්‍රිකට් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙන්නේ. එහෙම තව ඉස්සරහට පරපෝෂිත ක්‍රිකට් ගහන්න හම්බ වෙන්නේ නැහැ. එංගලන්තේ , ඉන්දියාව, දකුණු අප්‍රිකාව,නවසීලන්තේ, ඔස්ට්‍රලියාව, කොදෙව් වගේ කණ්ඩායම් ඕක මුල ඉදන්ම දැනගෙන තමයි 11ස් දෙනාම match winners කියන සංකල්පයට හැඩ ගැසුනේ. හැබැයි උන් අපිව පහුකරන් යනකන් අපි පරපෝෂිතයෝ වගේ බකන් නිලන් උන්න. පකිස්තානේටත් අපිට උන දේමයි උනේ. අපි තව දුරටත් පරොශිතයෝ වගේ එකෙක්ගෙන් යැපෙනවද එහෙම නැත්තන් එක දවසේ වීරයන්ගෙන් යැපෙනවද එහෙමත් නැත්තන් 11 match winners කියන සංකල්පෙට හැඩගැසේනවද කියල තීරණය කරන්න ඕනේ අපිම තමයි.
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,988
    113
    U19 සහ international කියන්නෙ අහසයි පොලවයි වගේ බන්...

    ඒක නන් ඇත්ත බන්.ඒකෙ හිටපු අනිත් උන් එක්ක බලද්දී හොඳට කලා කියලා මම කියන්නේ.දැම්මම නැෂනල් ගහන්ඩ කියනවා නෙමේ තව අවුරුද්දක් විටර A ටීම් සෙල්ලන් කරලා දාන්ඩ ඕනේ...:rolleyes:;)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මැතිව්ස් මොකද දසුන්ව බෝලර්ස් කෙනෙක් විදියට පාවිච්චි කරන්නේ නැත්තේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවට දැන් කෙලවෙලා තියෙන්නේ එක ක්‍රීඩකයෙක් හරි දෙන්නෙක් වීරයෝ කරගෙන උන්ගේ වටේ පරපෝෂිතයෝ වගේ එල්ලිලා උන්න එක. දැන් ක්‍රිකට් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙන්නේ. එහෙම තව ඉස්සරහට පරපෝෂිත ක්‍රිකට් ගහන්න හම්බ වෙන්නේ නැහැ. එංගලන්තේ , ඉන්දියාව, දකුණු අප්‍රිකාව,නවසීලන්තේ, ඔස්ට්‍රලියාව, කොදෙව් වගේ කණ්ඩායම් ඕක මුල ඉදන්ම දැනගෙන තමයි 11ස් දෙනාම match winners කියන සංකල්පයට හැඩ ගැසුනේ. හැබැයි උන් අපිව පහුකරන් යනකන් අපි පරපෝෂිතයෝ වගේ බකන් නිලන් උන්න. පකිස්තානේටත් අපිට උන දේමයි උනේ. අපි තව දුරටත් පරොශිතයෝ වගේ එකෙක්ගෙන් යැපෙනවද එහෙම නැත්තන් එක දවසේ වීරයන්ගෙන් යැපෙනවද එහෙමත් නැත්තන් 11 match winners කියන සංකල්පෙට හැඩගැසේනවද කියල තීරණය කරන්න ඕනේ අපිම තමයි.

    උබ කියනදේ ඇත්ත බන් ඒත් මෙහෙම දේකුති තියනව. ඔස්ත්‍රෙලියාව වගේ රටවල් වලට සාපේක්ශව අපේ රටේ ක්‍රිකට් ටැලන්ට් එක, ට්‍රිනින්ග් මේ හැම දේම අඩුයි ඉතින් අපිට බෑ උන් වගේ මැච් විනර්ල 11ක් හදන්න.. ලන්කාවෙ පහුගිය අවුරුදු 15-20 ක්‍රිකට් රේටින් වලින් උඩින් හිටියෙ මුරලි , සනත්, වාස්, මහෙල, සන්ග, අරවින්ද වගේ අති සුවිශිශ ක්‍රීඩකයො වාසනාවට වගේ ලැබිච්ච නිසා... එහෙම දෙතුන්දෙනෙක් ආයෙත් වාසනාවට ලැබුනොත් හොදයි... ඒත් එහෙම නොවුනොත්... ලන්කාවෙ රේටින්ග් වල 7,8,9 වගේ තැන් වලින් උඩට එයි කියල හිතන්න අමාරුයි...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    උබ කියනදේ ඇත්ත බන් ඒත් මෙහෙම දේකුති තියනව. ඔස්ත්‍රෙලියාව වගේ රටවල් වලට සාපේක්ශව අපේ රටේ ක්‍රිකට් ටැලන්ට් එක, ට්‍රිනින්ග් මේ හැම දේම අඩුයි ඉතින් අපිට බෑ උන් වගේ මැච් විනර්ල 11ක් හදන්න.. ලන්කාවෙ පහුගිය අවුරුදු 15-20 ක්‍රිකට් රේටින් වලින් උඩින් හිටියෙ මුරලි , සනත්, වාස්, මහෙල, සන්ග, අරවින්ද වගේ අති සුවිශිශ ක්‍රීඩකයො වාසනාවට වගේ ලැබිච්ච නිසා... එහෙම දෙතුන්දෙනෙක් ආයෙත් වාසනාවට ලැබුනොත් හොදයි... ඒත් එහෙම නොවුනොත්... ලන්කාවෙ රේටින්ග් වල 7,8,9 වගේ තැන් වලින් උඩට එයි කියල හිතන්න අමාරුයි...

    එතකොට හැමදාම එහෙම ඉන්න කියලද කියන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක නන් ඇත්ත බන්.ඒකෙ හිටපු අනිත් උන් එක්ක බලද්දී හොඳට කලා කියලා මම කියන්නේ.දැම්මම නැෂනල් ගහන්ඩ කියනවා නෙමේ තව අවුරුද්දක් විටර A ටීම් සෙල්ලන් කරලා දාන්ඩ ඕනේ...:rolleyes:;)

    බලමු ඉටින් අඩුමගානෙ දුශ්මන්ත චමීරගෙ මට්ටමට වත් එන්න පුලුවන් වෙයිද කියල...

    U19 138ක් දාන්න පුලුවන් කියන්නෙ නම් ටිකක් විශේශ දෙයක් තමයි ලන්කාවෙ හැටියට බැලුවම...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට හැමදාම එහෙම ඉන්න කියලද කියන්නේ.

    වෙන මොනා කරන්නද බන් අපිට australia, india ,england,SA,NZ තරම් resources තියනවද...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වෙන මොනා කරන්නද බන් අපිට australia, india ,england,SA,NZ තරම් resources තියනවද...

    නැත්තෙමත් නැහැ. කොදෙව්, පකිස්තාන් & නවසීලන්තේ උන්ට වඩා නම් SLC එකට කොච්චර දේවල් තියෙනවද.