muwa wath injured wenna nathuwa hodata hada gathoth hodi![]()
First-class match 1 i Wkts 7Code:http://www.espncricinfo.com/srilanka/content/player/786925.html![]()




කොල්ලව අනිව නැෂනල් ගස්සන්න ඕනේ...138+
kmph බෝලත් දානවා...![]()



එක මැච් එකකින් ක්‍රීඩකයෝ මනින්න එපා. මතකනේ ප්‍රසන්න කාරයට එක මැච් එකක වැදුන කියල වීරයා කරගෙන වෙච්ච දේ. සිංහලු හැදෙන්න නැහැ,![]()
උඹ U19 මැච් බැලුවේ නැද්ද... හොඳටම දැම්මා ඒ හිටපු උන්ගෙන්....


කොල්ලව අනිව නැෂනල් ගස්සන්න ඕනේ...138+
kmph බෝලත් දානවා...![]()
එක මැච් එකනේ. තව u19 ගැහුවම බලමුකෝ. එකපාරටම national ටීම් එකට දාල fail හරි injury හරි උන ගමන් ඇත ඇරලා දාන ජාතියක් SCL එක කියන්නේ. දැක්කනේ අකිල දනන්ජයට කරපු වැඩේ. ඕකම කෙරුව තරිඳු කෞෂාල්ටත් . සිරිවර්දනටත් ඕකම වෙයි,![]()

දැන් ටිම් එකේ ඉන්න නුවන් ප්‍රදිප් , සුරන්ග ලක්මාල්ලත් 140+ දනව එහෙම දැම්ම කියල හොද බෝල කෙනෙක් වෙන්නෙ නෑ..
ඇත්හ්ට කතාව ලන්කාවෙන් හොද බොලර්ල බිහිවෙන්නෙ නෑ.. සාපේක්ශව ලන්කාවෙ මිනිස්සු ශාරීරිකව දුර්වල නිසා ...

පොරට තාම 19යිනෙ බන්.
wc එකෙත් හොඳට විකට ගත්තා මතක විදිහට...
U19 සහ international කියන්නෙ අහසයි පොලවයි වගේ බන්...


ලංකාවට දැන් කෙලවෙලා තියෙන්නේ එක ක්‍රීඩකයෙක් හරි දෙන්නෙක් වීරයෝ කරගෙන උන්ගේ වටේ පරපෝෂිතයෝ වගේ එල්ලිලා උන්න එක. දැන් ක්‍රිකට් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙන්නේ. එහෙම තව ඉස්සරහට පරපෝෂිත ක්‍රිකට් ගහන්න හම්බ වෙන්නේ නැහැ. එංගලන්තේ , ඉන්දියාව, දකුණු අප්‍රිකාව,නවසීලන්තේ, ඔස්ට්‍රලියාව, කොදෙව් වගේ කණ්ඩායම් ඕක මුල ඉදන්ම දැනගෙන තමයි 11ස් දෙනාම match winners කියන සංකල්පයට හැඩ ගැසුනේ. හැබැයි උන් අපිව පහුකරන් යනකන් අපි පරපෝෂිතයෝ වගේ බකන් නිලන් උන්න. පකිස්තානේටත් අපිට උන දේමයි උනේ. අපි තව දුරටත් පරොශිතයෝ වගේ එකෙක්ගෙන් යැපෙනවද එහෙම නැත්තන් එක දවසේ වීරයන්ගෙන් යැපෙනවද එහෙමත් නැත්තන් 11 match winners කියන සංකල්පෙට හැඩගැසේනවද කියල තීරණය කරන්න ඕනේ අපිම තමයි.
උබ කියනදේ ඇත්ත බන් ඒත් මෙහෙම දේකුති තියනව. ඔස්ත්රෙලියාව වගේ රටවල් වලට සාපේක්ශව අපේ රටේ ක්‍රිකට් ටැලන්ට් එක, ට්‍රිනින්ග් මේ හැම දේම අඩුයි ඉතින් අපිට බෑ උන් වගේ මැච් විනර්ල 11ක් හදන්න.. ලන්කාවෙ පහුගිය අවුරුදු 15-20 ක්‍රිකට් රේටින් වලින් උඩින් හිටියෙ මුරලි , සනත්, වාස්, මහෙල, සන්ග, අරවින්ද වගේ අති සුවිශිශ ක්‍රීඩකයො වාසනාවට වගේ ලැබිච්ච නිසා... එහෙම දෙතුන්දෙනෙක් ආයෙත් වාසනාවට ලැබුනොත් හොදයි... ඒත් එහෙම නොවුනොත්... ලන්කාවෙ රේටින්ග් වල 7,8,9 වගේ තැන් වලින් උඩට එයි කියල හිතන්න අමාරුයි...
ඒක නන් ඇත්ත බන්.ඒකෙ හිටපු අනිත් උන් එක්ක බලද්දී හොඳට කලා කියලා මම කියන්නේ.දැම්මම නැෂනල් ගහන්ඩ කියනවා නෙමේ තව අවුරුද්දක් විටර A ටීම් සෙල්ලන් කරලා දාන්ඩ ඕනේ...![]()
එතකොට හැමදාම එහෙම ඉන්න කියලද කියන්නේ.
වෙන මොනා කරන්නද බන් අපිට australia, india ,england,SA,NZ තරම් resources තියනවද...