** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සීක්කුවව බෝලර් කෙනෙක් නෙවෙයි බැට්ස්මන් කෙනෙක් විදිහට තියාගත්තනම් හොඳයි :yes:. සීක්කුවට බොලින් බෑ කියල මැතිව්ස් ට තේරෙන්නේ නැද්ද මන්ද :dull:

    ඌව බැටෙක් විදිහට හරියන්නෙත් නැහැ නේද...එක මැච් එකක දෙකක ගැහුවට බැටේක් වෙන්න බැහැනේ..අනික ඌ ගහන්නේ පොල් අඩි..ඔය වගේ තැනක සෙල්ලම් කරන්න නිකන් එහෙම එකෙක් හරියන්නේ නැහැ කියල මට හිතෙන්නේ...උගේ බොලින් හොඳ වුනානම් අවුලක් නැහැ...එකත් නැහැනේ උගේ...නිකන් විකට් එක නැති වෙනවා විතරයි ඌ ඇවිත් අවුට් වෙලා ගියොත්...අඩු ගානේ බොලින් වලින් වත් මුකුත් ගන්න බැහැනේ...ඔල රවුන්ඩර් කෙනෙක් වගේ නම් හොදයි...:rolleyes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes::yes: 100% ekagai. habai mata hithenawa seekuwa mona hari karaganna puluwan kiyala. man kiyanne uta tharan clean shot wadina un lankawe nane ban.. daga dala daga dala 4k 6k gahana un ne inne :oo: mekai seekuwage issara cricket baluwoth uta sweep eka witharamai thibbe pick up shot ekakata. dan godak shots thiyenawa. uwa permanent neme ohoma hadenna deela me wage saren sare dala balanne one form eke innakota. bowling nan kohmath main spinner kenek widiyata dala wadak na but batting watinawa :)

    සික්කුවා කණ්ඩායමට ආවේ ටිකක් පරක්කු වෙලා. ඌව T20 තියාගත්තට අවුලක් නෑ බැටින් වලට, ඌගේ බෝලින් වල නම් ලොකු වෙනසක් කරන්න දැන් කාලයක් නෑ. ඩිල්ෂාන් ඊලඟ WC ගහන්න අවස්ථාවක් නැත්නම් ටික කාලයකින් විශ්‍රාම යවන්න තියෙන්නේ :(:(

    සීක්කුවව බෝලර් කෙනෙක් නෙවෙයි බැට්ස්මන් කෙනෙක් විදිහට තියාගත්තනම් හොඳයි :yes:. සීක්කුවට බොලින් බෑ කියල මැතිව්ස් ට තේරෙන්නේ නැද්ද මන්ද :dull:

    පාට් ටයිම් බෝලර්ස් කෙනෙක් විදියට තියාගන්න ඕනා
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    world record

    me gon part record eka ape eketa kadanna puluwan lesiyenma.

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    avatar494097_15.gif


    කෙට්ටු මිසී :baffled:


    :love::love::love::love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    "එන්ගලන්තෙ උන් අපිට ඇරපු ඇරිල්ලට දැන් අයියල බැස්සුවම දැනෙන එකකුත් නෑ අයියෙ...." - සී ලාන්කික ක්‍රිකට් ලෝලියෙක් :baffled::baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    "එන්ගලන්තෙ උන් අපිට ඇරපු ඇරිල්ලට දැන් අයියල බැස්සුවම දැනෙන එකකුත් නෑ අයියෙ...." - සී ලාන්කික ක්‍රිකට් ලෝලියෙක් :baffled::baffled:

    මම හිතුව මේක දිනක්ෂි කෙලී කිව්ව කතාවක් කියල :rolleyes::P:P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Cricketer Kithruwan Vithanage has been suspended for misconduct from all forms of cricket for 1 year with effect from 26 th June -Secretary SLC

    20140522043546.jpeg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    aasa nathnan balannako oyage avatar picture eka oyagema pic ekak ne :love: mechchara kal danan hitiye nane oya dinakshie kiyala :love: kollek kiyala hithan hitiye nathnan hodata katha karanawa :)

    කමක් නෑ අයිය ඉට්ස් ඕකේ... මට කියල විශේශයක් කරන්න ඕනෙ නෑ.. අයිය කපුගෙදරට විශේශයක් කරන්නත් එපා...:)