සීක්කුවව බෝලර් කෙනෙක් නෙවෙයි බැට්ස්මන් කෙනෙක් විදිහට තියාගත්තනම් හොඳයි. සීක්කුවට බොලින් බෑ කියල මැතිව්ස් ට තේරෙන්නේ නැද්ද මන්ද
![]()
ඌව බැටෙක් විදිහට හරියන්නෙත් නැහැ නේද...එක මැච් එකක දෙකක ගැහුවට බැටේක් වෙන්න බැහැනේ..අනික ඌ ගහන්නේ පොල් අඩි..ඔය වගේ තැනක සෙල්ලම් කරන්න නිකන් එහෙම එකෙක් හරියන්නේ නැහැ කියල මට හිතෙන්නේ...උගේ බොලින් හොඳ වුනානම් අවුලක් නැහැ...එකත් නැහැනේ උගේ...නිකන් විකට් එක නැති වෙනවා විතරයි ඌ ඇවිත් අවුට් වෙලා ගියොත්...අඩු ගානේ බොලින් වලින් වත් මුකුත් ගන්න බැහැනේ...ඔල රවුන්ඩර් කෙනෙක් වගේ නම් හොදයි...

. සීක්කුවට බොලින් බෑ කියල මැතිව්ස් ට තේරෙන්නේ නැද්ද මන්ද
mekai seekuwage issara cricket baluwoth uta sweep eka witharamai thibbe pick up shot ekakata. dan godak shots thiyenawa. uwa permanent neme ohoma hadenna deela me wage saren sare dala balanne one form eke innakota. bowling nan kohmath main spinner kenek widiyata dala wadak na but batting watinawa



