** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සුද්දාගේ රටේදී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි

    දීර්ඝ එංගලන්ත සංචාරයක නියැලුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අඩුපහසුකම් සපයා ඇතැයි අනාවරණය වේ.

    විශේෂයෙන් ජාත්‍යන්තර කණ්ඩායමක් මෙවැනි තරගාවලියකට පැමිණි පසු තරුපහේ (Five star Hotel) හෝටල් පහසුකම් සැපයිය යුතු වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට එවැනි පහසුකම් සපයා නොතිබූ බව කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.

    එමෙන්ම ආහාරපානාදිය ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමේදීද ශ්‍රී ලංකා කණ්ඩායමට අවම පහසුම් සපයා තිබෙන බව පැවසේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඉහළම සත්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාදුන්නද, ශ්‍රී ලංකා කණ්ඩායමට කුඩාම්මාගේ සැලකිලි දැක්වීම පිළිබඳව කණ්ඩායම තුළද එතරම් යහපත් මානසිකත්වයෙන් නොමැති බවද අනාවරණය වේ.

    13615138_1013336702048336_3305643067329621141_n.jpg
    ]​
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    පරදින උන්ට මොන සැලකිලිද බන්...මුන් යන්නේ සැලකිලි ගන්න ද ? මැච් දිනන්න නෙමෙයි නේ...:rofl::rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සුද්දාගේ රටේදී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි

    දීර්ඝ එංගලන්ත සංචාරයක නියැලුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අඩුපහසුකම් සපයා ඇතැයි අනාවරණය වේ.

    විශේෂයෙන් ජාත්‍යන්තර කණ්ඩායමක් මෙවැනි තරගාවලියකට පැමිණි පසු තරුපහේ (Five star Hotel) හෝටල් පහසුකම් සැපයිය යුතු වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට එවැනි පහසුකම් සපයා නොතිබූ බව කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.

    එමෙන්ම ආහාරපානාදිය ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමේදීද ශ්‍රී ලංකා කණ්ඩායමට අවම පහසුම් සපයා තිබෙන බව පැවසේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඉහළම සත්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාදුන්නද, ශ්‍රී ලංකා කණ්ඩායමට කුඩාම්මාගේ සැලකිලි දැක්වීම පිළිබඳව කණ්ඩායම තුළද එතරම් යහපත් මානසිකත්වයෙන් නොමැති බවද අනාවරණය වේ.

    13615138_1013336702048336_3305643067329621141_n.jpg
    ]​

    Queen okkoma galawala handshake kare ita wada mona salakillakda:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol: තියෙන තැන ප්‍රශ්නයක් නැහැ ගොයියෝ...:rofl:
    මැතිස් ගේ ගෙදර වත්තේ සෙල්ලම් කරත් පරදිනවා අපේ උන් :lol:

    reputation_neg.gif
    ** ||Sri Lanka tour of... 07-08-2016 12:03 PM අපේ ගෙදර වත්තට එන්න සෙල්ලම් කරමු.

    මතෙව් එළකිරි ඉදල කියහන්කෝ :lol::lol::lol:
     
    • Like
    Reactions: Ultron and Ysa Karu

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    ඔව් අපරාදේ..ගුණතිලකට හරි ඔතන සෙට් වෙන්න පුළුවන් ටිකක් සෙල්ලම් කරලා...දිල්ශාන් WC ගහන්නේ නැත්තම් නිකන් අපරාදයක් වෙන්නේ මිනිහ සෙල්ලම් කරලා..:dull:

    දැනුත් ඩිල්ෂාන්ට 40 යි. WC ගහන කොට 43 යි. ඒ නිසා මිනිහට WC නම් ගහන්න වෙන්නේ නෑ. හොඳම දේ තමයි පුළුවන් ඉක්මනින් retire වෙන එක. මම නම් කැමතියි එන Australia series එකේදී ඪිල්ෂාන් retire වෙනවා නම්. එතකොට කුසල් - ධනුෂ්ක pair එකට settle වෙන්න කාලයක් තියෙනවා. නැත්නම් ධනුෂ්කය නොම්මර 6 ට වගේ දැම්මොත් ඌත් විනාස වෙලා යනවා, දෙකක් නෑ. ..... ඩිල්ෂාන් retire වෙන්නෙම නැත්නම්, ඌත් එක්ක ධනුෂ්කය open තියලා, කුසල් ගේන්න ඕන නොම්මර 6 ට, Buttler ගේ roll එක කරන්න පුළුවන් වෙයි, සමහර විට.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    දැනුත් ඩිල්ෂාන්ට 40 යි. WC ගහන කොට 43 යි. ඒ නිසා මිනිහට WC නම් ගහන්න වෙන්නේ නෑ. හොඳම දේ තමයි පුළුවන් ඉක්මනින් retire වෙන එක. මම නම් කැමතියි එන Australia series එකේදී ඪිල්ෂාන් retire වෙනවා නම්. එතකොට කුසල් - ධනුෂ්ක pair එකට settle වෙන්න කාලයක් තියෙනවා. නැත්නම් ධනුෂ්කය නොම්මර 6 ට වගේ දැම්මොත් ඌත් විනාස වෙලා යනවා, දෙකක් නෑ. ..... ඩිල්ෂාන් retire වෙන්නෙම නැත්නම්, ඌත් එක්ක ධනුෂ්කය open තියලා, කුසල් ගේන්න ඕන නොම්මර 6 ට, Buttler ගේ roll එක කරන්න පුළුවන් වෙයි, සමහර විට.

    :(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Capture.png

    රිදිලා :rofl::rofl:

    ටීම් එකේ උන් එලකිරියෙනේ ඉන්නේ බලන් ගියාම..මුන් ෆේල් වෙන එක එන්නත් දෙයක් ද මේකේ යන අසහන ත්‍රෙඩ් බල බල අත මරනවා ඇති...ඉතින් කොහෙද ෆිට්නස්..:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    man mehen yanakota kiuwa himin gahapan/ himin daapan lankawe un paw kiyala :P ea nisa shape :D

    උන් හිතුවෙ උබ අදහස් කරේ උන් මෙහෙ ඇවිල්ල බඩු ගහද්දි කරන්න ඕන පිලිවල කියලද දන්නෙ නෑනෙ..:P