** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Marsh ta dana first bounce eka kohomada :baffled: ungema unuth kora ithin ape un gana hithahanko :baffled::sorry:

    Oya manasikawa wattane dana ewa...match situation wala oya wage 1ka digata ball karanna bari wai...mark my word Aus gonna struggle against our slow left arm spin
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මු මරුනේ.

    jrqo3p.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    daanawa ban eka digata :sorry: but ow mentally game ekak Gahanna ekka thama owa danne. ow aniwa Hera thama one man army eka :yes:

    True Aus got lot of right handers so Hera will not allow easy runs off him n kaushal will pick up wickets with his banana off spin
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    kohomada England kaarayonta pakkko arina heti 267/9 .......lol

    උන්ගෙ ටීම් එක වෙල් එක්ස්පීරියන්ස්ඩ් නෙහ් පුටා. ඉන්ග්ලන්ඩ් කියන්නෙ මහ ලොකු ටීම් එකක් නෙවෙයි බං ඕස්ට්‍රේලියා වගේ. එක්ස්පිරියන්ස් ප්ලේයර්ස්ල හිටිය නං ගහන එක අමාරු නෑ. දැන් ඔසී ටීම් එකත් ඒ වගේ තමා ඉස්සර තරං ඩොමිනන්ට් ටීම් එකක් නෙවෙයි. ඔය ගොඩක් දැන් ඔසී ටීම් එක උඩ දාන උන් හරියට ක්‍රිකට් බලල නෑ. අන්තිමට හොඳ ටීම් එකක් හිටියෙ පොන්ටින් කැප්ටන් කරපු කාලෙ ඊට පස්සෙ ආපු එක ටීම් එකක් වත් ඩොමිනන්ට් ලෙවල් එකේ තිබ්බෙ නෑ. ඔසී ක්‍රිකටුත් කඩන් වැටෙන සීන් එකක් වෙන්නෙ මේ කමර්ශල් ක්‍රිකට් සීන් එක නිසා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු අංශය සහ පන්දු රැකීමේ අංශයේ ඇතිව තිබෙන දුර්වලතාව හේතුවෙන් නව වේග පන්දු පුහුණුකරුවකු සහ පන්දු රැකීමේ පුහුණුකරුවකු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කොට තිබේ.

    ටෙස්ට්, එක්දින සහ විස්සයි:20 අංශ තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමට හේතු වූ කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් අනතුරුව වේග පන්දු පුහුණුකරුවකු සහ පන්දු රැකීමේ පුහුණුකරුවකු අලුත් පත්කිරීමට තීරණය කර තිබේ.

    වේග පන්දු පුහුණුකරුවා සහ පන්දු රැකීමේ පුහුණුකරුවා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාකච්ඡා කොට ඇති අතර එය ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතියට යොමු කිරීමෙන් අනතුරුව එම පත්වීම් සිදුකිරීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් දක්‍ෂතා ඉහළ දැමීමේ කළමණාකරු ලෙස පත්කර සිටින එංගලන්ත ජාතික සයිමන් විලිස් මහතාද අදාළ පත්වීම් දෙක හැකි ඉක්මනින් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් විලිස් මහතා ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු මෙන්ම වසර දෙකක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවාද වූ චමින්ද වාස් මහතා සමගද සාකච්ඡාවක් පවත්වා තිබේ.

    චමින්ද වාස් මහතාට බංග්ලාදේශයේ වේග පන්දු පුහුණුකරු ධුරය භාර ගැනීම සඳහා මේ වන විටත් ආරාධනාකර ඇතත් ඒ සම්බන්ධයෙන් ඔහු මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද සඳහන් වේ. වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන චන්දික හතුරුසිංහ මහතාය.

    ශ්‍රී ලංකා පිලේ වත්මන් පුහුණුකරුවා වන ග්‍රැහැම් ෆෝඞ් මහතා සමගත් කලක් එක්ව කටයුතු කළ චමින්ද වාස් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා වශයෙන් පත්කළ හැකිනම් එය ශ්‍රී ලංකා පිලේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රතිපලදායක වනු ඇතැයි කණ්ඩායම් කළමණාකාරීත්වයේද අදහසයි.

    චම්පක රාමනායක මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කරන නමුත් ඔහු වසර දහයකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කර තිබේ. ඉදිරියේදී ඕනෑම පුහුණුකරුවකුගේ සේවය වසර හතරකට වඩා වැඩි නොකරන බවද මේ සම්බන්ධව කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

    මේ අතර පන්දු රැකීමේ පුහුණුකරුවකු පත්කර ගැනීම සඳහා අයඳුම්පත් කැඳවීමක් ඉදිරියේදී කෙරෙන අතර මෙම පත්වීම් දෙක ඔස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කර තිබේ. ඒ අනූව ඔස්ට්‍රේලියානු තරගාවලියේදීත් බොහෝ දුරට වේග පන්දු පුහුණුකරුවා ලෙස චම්පක රාමනායක මහතාම කටයුතු කරනු ඇතැයි වාර්තා වුවද ඉන් අනතුරුව නව පුහුණුකරුවකු යටතේ ඉදිරි සංචාරවලට ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගි වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

    winsden Sri Lanka

    ININ(22).jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987

    aus වලින් හරි sa වලින් හරි ගෙනාව නන් හරි...