අපේ උන්ගේ වැඩ කොහොමද ?දැන් පක්කෝ ගහනවා සුද්දොන්ට
දැන් බලපන් ටෙස්ට් මැච් එකට දවස් 6 තියෙන්නේ තාම අපේ ටිම් එක කවුද කියලා ඔසිලා දන්නේ නෑ කොහොමද අපේ උන්ගේ ප්ලෑන්
![]()
aussie la newe lankawe players la danneth na

අපේ උන්ගේ වැඩ කොහොමද ?දැන් පක්කෝ ගහනවා සුද්දොන්ට
දැන් බලපන් ටෙස්ට් මැච් එකට දවස් 6 තියෙන්නේ තාම අපේ ටිම් එක කවුද කියලා ඔසිලා දන්නේ නෑ කොහොමද අපේ උන්ගේ ප්ලෑන්
![]()

aussie la newe lankawe players la danneth na![]()

ෆාස්ට් බෝලර්ස්ලා නෑ බං ටිම් එක සිලෙක්ට් කරන්න ෆාස්ට් බෝලර්ස්ලා නෑ බං ටිම් එක සිලෙක්ට් කරන්න

ප්රදීප් විතරයි fit එකේ ඉන්නේ england ගිය fast bowlers ලගේ සෙට් එකෙන් 

ඔව් ඒක තමයි case එකප්රදීප් විතරයි fit එකේ ඉන්නේ england ගිය fast bowlers ලගේ සෙට් එකෙන්
![]()
දිල්හාර ගහයි කියනවා නෙහ්![]()

මටත් හිතෙනවා දිල්හාර ගහයි කියලා ප්රැක්ටිස් මැච් එකේදි විකට් ගත්තේ නැති වුනාට හොඳට බෝල් කරලා තියෙනවා මොන ත්රේඩ්ද බං තාම අපේ ටිම් එක නම් කරලත් නෑ ඊට පස්සේ තමයි ත්රේඩ් එක දාන්නේ![]()

ඔව් ඒක තමයි case එකප්රදීප් විතරයි fit එකේ ඉන්නේ england ගිය fast bowlers ලගේ සෙට් එකෙන්
![]()
දිල්හාර ගහයි කියනවා නෙහ්![]()

Team eka announce karapu gaman thread eka dannam![]()

ඇත්තද බන්...![]()

හ්ම්ම් Dhammika Prasad නම් out of the series කියන්නේ shoulder injury එක නිසා
Chameera,Lakmal ගේ තවම hamstring අවුල තියනවා කියන්නේ fitness test එකෙන් ගොඩ ගියොත් තමයි
ශමින්දය කොහොමත් නෑනේ
ප්රදීප් විතරයි ඒක නිසා දිල්හාර ගහයි කියනව experience එක නිසා කොහොම වෙයිද දන්නේ නෑ![]()
mathews kiuwa. Dilhara squad ekata ei kohomath no other choice.හ්ම්ම් Dhammika Prasad නම් out of the series කියන්නේ shoulder injury එක නිසා
Chameera,Lakmal ගේ තවම hamstring අවුල තියනවා කියන්නේ fitness test එකෙන් ගොඩ ගියොත් තමයි
ශමින්දය කොහොමත් නෑනේ
ප්රදීප් විතරයි ඒක නිසා දිල්හාර ගහයි කියනව experience එක නිසා කොහොම වෙයිද දන්නේ නෑ![]()
කොහොමත් ලොකු බලාපොරොත්තුවක් නැති එකේ විශ්වව එහෙම දැම්ම නන් ඉවරනේ...
නැත්තන් ස්පිනර්ස්ල 3 ක්...
පොර නන් වැඩක් නෑනේ...කොහොමත් ලොකු බලාපොරොත්තුවක් නැති එකේ විශ්වව එහෙම දැම්ම නන් ඉවරනේ...
නැත්තන් ස්පිනර්ස්ල 3 ක්...
![]()

අනිවා full time ස්පිනර්ස්ල 2ක් අඩුම ගහන්න ඕනේ Na mchan Chameera out. Uta gahanna balu 2 months wath minimum. Prasad series eka madadi set wena scene ekak thiyennemathews kiuwa. Dilhara squad ekata ei kohomath no other choice.

දැන් ඉතින් නො other choice තමයි බන් 
dilharata wicket aran experience tiynawada manda lakunu deela nam experience tiyanawa..

ai ubata gon comment dala experience thiyenne ea wage thama![]()

ubata e gon post kiyawala experience tiyenne![]()