** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපේ උන්ගේ වැඩ කොහොමද ? :rofl::rofl: දැන් පක්කෝ ගහනවා සුද්දොන්ට :lol:දැන් බලපන් ටෙස්ට් මැච් එකට දවස් 6 තියෙන්නේ තාම අපේ ටිම් එක කවුද කියලා ඔසිලා දන්නේ නෑ කොහොමද අපේ උන්ගේ ප්ලෑන් :rolleyes::rolleyes::rolleyes:

    aussie la newe lankawe players la danneth na:dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    :yes::yes::yes::P:Pෆාස්ට් බෝලර්ස්ලා නෑ බං ටිම් එක සිලෙක්ට් කරන්න

    ඔව් ඒක තමයි case එක :dull::dull: ප්‍රදීප් විතරයි fit එකේ ඉන්නේ england ගිය fast bowlers ලගේ සෙට් එකෙන් :baffled::baffled:
    දිල්හාර ගහයි කියනවා නෙහ් :growl::growl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව් ඒක තමයි case එක :dull::dull: ප්‍රදීප් විතරයි fit එකේ ඉන්නේ england ගිය fast bowlers ලගේ සෙට් එකෙන් :baffled::baffled:
    දිල්හාර ගහයි කියනවා නෙහ් :growl::growl:

    :(:( මටත් හිතෙනවා දිල්හාර ගහයි කියලා ප්‍රැක්ටිස් මැච් එකේදි විකට් ගත්තේ නැති වුනාට හොඳට බෝල් කරලා තියෙනවා
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මොන ත්‍රේඩ්ද බං තාම අපේ ටිම් එක නම් කරලත් නෑ ඊට පස්සේ තමයි ත්‍රේඩ් එක දාන්නේ :angry::angry::angry:

    meke paran aus ekka gahapu thread nedd bn:nerd:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,987
    113
    ඔව් ඒක තමයි case එක :dull::dull: ප්‍රදීප් විතරයි fit එකේ ඉන්නේ england ගිය fast bowlers ලගේ සෙට් එකෙන් :baffled::baffled:
    දිල්හාර ගහයි කියනවා නෙහ් :growl::growl:

    ඇත්තද බන්...:dull::dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    ඇත්තද බන්...:dull::dull::dull:

    හ්ම්ම් Dhammika Prasad නම් out of the series කියන්නේ shoulder injury එක නිසා :dull::(
    Chameera,Lakmal ගේ තවම hamstring අවුල තියනවා කියන්නේ fitness test එකෙන් ගොඩ ගියොත් තමයි :rolleyes:
    ශමින්දය කොහොමත් නෑනේ :nerd:
    ප්‍රදීප් විතරයි ඒක නිසා දිල්හාර ගහයි කියනව experience එක නිසා කොහොම වෙයිද දන්නේ නෑ :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Na mchan Chameera out. Uta gahanna balu 2 months wath minimum. Prasad series eka madadi set wena scene ekak thiyenne :yes: mathews kiuwa. Dilhara squad ekata ei kohomath no other choice.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,987
    113
    හ්ම්ම් Dhammika Prasad නම් out of the series කියන්නේ shoulder injury එක නිසා :dull::(
    Chameera,Lakmal ගේ තවම hamstring අවුල තියනවා කියන්නේ fitness test එකෙන් ගොඩ ගියොත් තමයි :rolleyes:
    ශමින්දය කොහොමත් නෑනේ :nerd:
    ප්‍රදීප් විතරයි ඒක නිසා දිල්හාර ගහයි කියනව experience එක නිසා කොහොම වෙයිද දන්නේ නෑ :dull:

    පොර නන් වැඩක් නෑනේ...:dull: කොහොමත් ලොකු බලාපොරොත්තුවක් නැති එකේ විශ්වව එහෙම දැම්ම නන් ඉවරනේ...:oo: නැත්තන් ස්පිනර්ස්ල 3 ක්...:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    පොර නන් වැඩක් නෑනේ...:dull: කොහොමත් ලොකු බලාපොරොත්තුවක් නැති එකේ විශ්වව එහෙම දැම්ම නන් ඉවරනේ...:oo: නැත්තන් ස්පිනර්ස්ල 3 ක්...:(

    ඔව් ඒක තමයි බන් :baffled::baffled: අනිවා full time ස්පිනර්ස්ල 2ක් අඩුම ගහන්න ඕනේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    Na mchan Chameera out. Uta gahanna balu 2 months wath minimum. Prasad series eka madadi set wena scene ekak thiyenne :yes: mathews kiuwa. Dilhara squad ekata ei kohomath no other choice.

    උගේ hamstring එක අවුල්ම යන්න ඇති එහෙනම් :(
    ඔව් අර චානක වෙලගෙදරව එහෙම පන්න ගත්තා නෙහ් :dull::dull::angry: දැන් ඉතින් නො other choice තමයි බන් :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    13726690_1169818329749462_605564997703689828_n.jpg

    good selection :cool::cool:
    Sandakan :cool::cool:
     
    Last edited: