සිරාවටම මචන් මමත් කැමතිම ක්රීඩකයෙක් තමා තිරිමාන්න...ඌ සෙල්ලම් කරන විදිහට මම කැමතියි.
..ඌ ඒශියා කප් එකේ එහෙම වැඩ පෙන්නලා හදාගෙන හිටපු නම්බුව ඇන්ඩර්සන් කාරයා කීතු කීතු වලට ඉරලා දැම්මනේ..
eka uge week point ekak bn.
mn hithanne oo wage ekekge week point haduwoth sahena wadak ganna pluwan.
math kamathi o play karana widiyata.eka pattai
...ඌ සෙල්ලම් කරන විදිහට මම කැමතියි.
..ඌ ඒශියා කප් එකේ එහෙම වැඩ පෙන්නලා හදාගෙන හිටපු නම්බුව ඇන්ඩර්සන් කාරයා කීතු කීතු වලට ඉරලා දැම්මනේ..