මැච් එක පැරදුන එකට දුක නෑ
දුක තියෙන්නේ හැමදාම poweplay එක ගන්නේ නෑ විකට් කොච්චර ගියත්
ගහන්න පුලුවන් එවුන් විකට් එකේ ඉද්දි ඒක ගන්නේ නැතුව පිස්සු කෙලිනවා
umpair ට ඕක නොදී ඉන්න පුලුවන් කමක් තියෙනවා නම් අපේ උන් ඒත් කමක් නෑ කියයි
එච්චරට කැමති නෑ powerplay එකට
කෝලියා නම් හොදට බොක්කෙන් සිරා තැන් වලට field එක දාලා තිබ්බා
අපේ උන් ගහන්න ගත්ත වෙලාවේ ඉදන් බුලමයි කෙලියේ
තරංගයා තමයි කෑවේ මුලින්ම
කුසලයා හිටියා නම් ලකුනු 20ක් ගහලා අවුට් උනත් බෝල කන්නේ නෑ
අනිත් උන් නම් ටික කාලෙකින් මැච් ගැහුවේ නැති නිසා කමක් නෑ කියමුකෝ
ඒත් තරංගයා A team ගහලා practice කරලා තමයි ආවේ
මේකෙන් උනේ ඉන්දියාවේ පඩ බෝලර්ස්ලා form කරපු එකයි
![]()





තරංගයා තමයි බන් හැමදාම අපේ ටීම් එක කන්නේ... බලපන් ලකුණු 365 ගහන්න ඇවිත් powerplay එකක ගහපු විදිය..... මූ හිතුවද දන්නේ නෑ මේක ටෙස්ට් මැච් එකක් කියලා. දැන් මූ කී පාරක් ටීම් එකෙන් කැපුනද. 6 පාරක් විතර කැපිලා තියනවා. පේල් වෙලා ටීම් එකෙන් අයින් කරත් එක මැච් එකක් ලකුණු ටිකක් දාපු ගමන් මූ ටීම් එකට ගහනවා. ලෝක කුසලානේ අත ලග තියෙද්දි අර කුසල් ව ගස්සන්න ඕනේ නේ උගේ තැන ෂුවර් උනාම ඒකා හොදට බැට් කරනවා. අනිත් එක ඒකා ලකුණු 20-30 ගැහුවත් පාඩු නෑ මොකද එක් අවුට් වෙන්නේ බෝල් ටික කාලා නෙමෙයි. ඒකා අවුට් උනත් අවුට් වෙන්නේ අනිත් එවුන්ගේ මෝරාල් එක් අප් කරලා එතකොට අපේ උන් නිකම්ම ගේම එක ඇදගෙන යනාවා .... මේ තරංගා පොන්සියා ඇවිල්ල බෝල ටික කාලා ගියාම කවුද බන් ඊට පස්සේ ඒකා කාපු බෝල ටිකට හරියන්න ගහන්නේ ..... අපේ ගොන් සිලෙක්ටර්ස්ලා හිතන් ඉන්නේ තිසරයා ඔක්කෝටම හරියන්න ගහනවා කියලා.... එකනේ එකත් මැච් දෙක තුනක් පේල් උන ගමන් ඒකාවත් කපලා දානවා![]()
Tharanga ge role eka awilla himin sare gema adagena yana eka.ethakota tikak wadi oura bola yanawa thama.anith paththen Dilshan or Kusal haiyen gahagena yanna one.ekai plan eka.eth Dilshan eeye kalinma giya.ohoma thama ban.hama dama hariyan na.team eke wenasak wenna one.![]()
Sanath jayasuriya 189
India 54
Jayasuriya won by 135 runs![]()







දැන් අඩල වැඩක් නැහැ. හොදම බෝලස්ල අරන් ගියෙත් නැහැ. මාලිග නැති එකේ හේරත් වත් දාල ගියේ. ගොන් යක්කු. අර හොද ෆෝම් එකේ ඉන්න තිරිමන්නවත් දාල ගියා. මෙහෙම ගියොත් world cup එකට යද්දී rankings වල 6 ට විතර වැටිලා ඉදි අපේ උන්.
Debutant Lahiru Gamage

Squad eka nam karala thiyenne first 3 ODIs walata withara lu
ow ithuru 2 ODI walata tharanga ekka ubawa open karanna danna inne. ready wela hitapan.
