.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
avatar368498_4.gif
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    තරංගයා තමයි බන් හැමදාම අපේ ටීම් එක කන්නේ... බලපන් ලකුණු 365 ගහන්න ඇවිත් powerplay එකක ගහපු විදිය..... මූ හිතුවද දන්නේ නෑ මේක ටෙස්ට් මැච් එකක් කියලා. දැන් මූ කී පාරක් ටීම් එකෙන් කැපුනද. 6 පාරක් විතර කැපිලා තියනවා. පේල් වෙලා ටීම් එකෙන් අයින් කරත් එක මැච් එකක් ලකුණු ටිකක් දාපු ගමන් මූ ටීම් එකට ගහනවා. ලෝක කුසලානේ අත ලග තියෙද්දි අර කුසල් ව ගස්සන්න ඕනේ නේ උගේ තැන ෂුවර් උනාම ඒකා හොදට බැට් කරනවා. අනිත් එක ඒකා ලකුණු 20-30 ගැහුවත් පාඩු නෑ මොකද එක් අවුට් වෙන්නේ බෝල් ටික කාලා නෙමෙයි. ඒකා අවුට් උනත් අවුට් වෙන්නේ අනිත් එවුන්ගේ මෝරාල් එක් අප් කරලා එතකොට අපේ උන් නිකම්ම ගේම එක ඇදගෙන යනාවා .... මේ තරංගා පොන්සියා ඇවිල්ල බෝල ටික කාලා ගියාම කවුද බන් ඊට පස්සේ ඒකා කාපු බෝල ටිකට හරියන්න ගහන්නේ ..... අපේ ගොන් සිලෙක්ටර්ස්ලා හිතන් ඉන්නේ තිසරයා ඔක්කෝටම හරියන්න ගහනවා කියලා.... එකනේ එකත් මැච් දෙක තුනක් පේල් උන ගමන් ඒකාවත් කපලා දානවා :angry::angry::angry::angry::angry:

    අපේ උන්ගේ හැමදාම දකින දෙයක් තමයි හිතලා වැඩක් කරන්නේ කලාතුරකින්
    අපේ උන් බැට් කරන්නේ අනිත් ටීම් එක ගහපු විදියටමයි
    උන්ට පලවෙනි ඕවර් 10 ගහන්න බැරි වුණ නිසා අපේ උනුත් ඇල්ලුවා
    2007 WC final එකෙත් ඕක තමයි උනේ
    Gillchrist ගැහුවට මුල් ඕවර් 10 ගැහුවේ නෑ
    අපේ උනුත් දෙයියනේ කියලා එ් විදියටම ගැහුවා
    මැදදි රන් රේට් එක වැඩි කලා ඒත් අන්තිමට කාගත්තා

    මේකෙත් මුලින් ගහගත්තා නම් powerplay එකේ ඉතුරැ ටික pressure නැතුව ගහන්න තිබ්බා
    අනික ඉන්දියාවේ ටුවර් එකක් යනවා නම් 500ක් ගැහුවත් ගහන්න බලාගෙන යන්න ඕන
    අපි 400 ක් ගැහුවා නම් ඉන්දියාව අනිවා ගහනවා
    කොහෙමත් ඉන්දියාව උන්ගේ රටේ පරද්දනවා කියන්නේ ඉතින් ලේසි පහසු ගේමක් නෙමෙයි


    හැමදාම සන්ගා තමයි ගහන්න ගිහින් අවුට් වෙන්නේ අනිත් උන් ගහන්නේ නැති නිසා
    අනික ප්‍රසන්නයාව මුලින් එවන්න ඇත්තේ ගහන්න කියලා වෙන්න ඇතිනේ
    ඌත් ඇවිල්ලා ඇල්ලුවා

    :angry::angry::angry:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    baya wenna epa ban. next mach eke open karanne Henry L ekka uge gal kolla tharanga. aniwa hodata gahai.

    හා හා ඉස්සෙල්ලා කියමුකො බලන්න ඉන්දියාව 500 ගැහුවද කියලා? :confused: match එක බලන්න බැරි උනා බන් :sorry::sorry::sorry:
     

    BCCI

    Banned
    Nov 3, 2014
    20
    0
    0
    හා හා ඉස්සෙල්ලා කියමුකො බලන්න ඉන්දියාව 500 ගැහුවද කියලා? :confused: match එක බලන්න බැරි උනා බන් :sorry::sorry::sorry:

    expect very soon..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :frown::frown:

    එච්චර හොද නෑ :dull: උණ හැදිලා හිටියේ බන් පහුගිය ටිකේ දැන් නම් ටිකක් අඩුයි :(
    බලපන් උබලා බයිට් කරලා දැන් මැච් එකක් දවසටවත් චමි සහෝදරයා ත්‍රෙඩ් එකට එන්නෙ නෑ..:baffled: