

machn link eka dala waradiy v= eken passe tika witharak dapan![]()
lunch එකට ඉස්සෙල්ලා Australia 239/5
lunch එකට පස්සේ Australia 239/8![]()


wadak na ban man Smith giya gaman wade atha arala damma![]()

Squad eka nam karala thiyenne first 3 ODIs walata withara lu
5n 3k paradunama athi ban.ape un oya gihin thiyenne india team eka rankings wala no 1 karana mission ekata
baya wenna epa ban. next mach eke open karanne Henry L ekka uge gal kolla tharanga.
aniwa hodata gahai.
තරංගයා තමයි බන් හැමදාම අපේ ටීම් එක කන්නේ... බලපන් ලකුණු 365 ගහන්න ඇවිත් powerplay එකක ගහපු විදිය..... මූ හිතුවද දන්නේ නෑ මේක ටෙස්ට් මැච් එකක් කියලා. දැන් මූ කී පාරක් ටීම් එකෙන් කැපුනද. 6 පාරක් විතර කැපිලා තියනවා. පේල් වෙලා ටීම් එකෙන් අයින් කරත් එක මැච් එකක් ලකුණු ටිකක් දාපු ගමන් මූ ටීම් එකට ගහනවා. ලෝක කුසලානේ අත ලග තියෙද්දි අර කුසල් ව ගස්සන්න ඕනේ නේ උගේ තැන ෂුවර් උනාම ඒකා හොදට බැට් කරනවා. අනිත් එක ඒකා ලකුණු 20-30 ගැහුවත් පාඩු නෑ මොකද එක් අවුට් වෙන්නේ බෝල් ටික කාලා නෙමෙයි. ඒකා අවුට් උනත් අවුට් වෙන්නේ අනිත් එවුන්ගේ මෝරාල් එක් අප් කරලා එතකොට අපේ උන් නිකම්ම ගේම එක ඇදගෙන යනාවා .... මේ තරංගා පොන්සියා ඇවිල්ල බෝල ටික කාලා ගියාම කවුද බන් ඊට පස්සේ ඒකා කාපු බෝල ටිකට හරියන්න ගහන්නේ ..... අපේ ගොන් සිලෙක්ටර්ස්ලා හිතන් ඉන්නේ තිසරයා ඔක්කෝටම හරියන්න ගහනවා කියලා.... එකනේ එකත් මැච් දෙක තුනක් පේල් උන ගමන් ඒකාවත් කපලා දානවා![]()



5n 3k paradunama athi ban.ape un oya gihin thiyenne india team eka rankings wala no 1 karana mission ekata



baya wenna epa ban. next mach eke open karanne Henry L ekka uge gal kolla tharanga. aniwa hodata gahai.
match එක බලන්න බැරි උනා බන් 


හා හා ඉස්සෙල්ලා කියමුකො බලන්න ඉන්දියාව 500 ගැහුවද කියලා?match එක බලන්න බැරි උනා බන්
![]()
baya wenna epa ban. next mach eke open karanne Henry L ekka uge gal kolla tharanga.
aniwa hodata gahai.


ආ සුදූ කෝමද ඉතින් වාස දේස..![]()


උණ හැදිලා හිටියේ බන් පහුගිය ටිකේ දැන් නම් ටිකක් අඩුයි 
බලපන් උබලා බයිට් කරලා දැන් මැච් එකක් දවසටවත් චමි සහෝදරයා ත්රෙඩ් එකට එන්නෙ නෑ..
එච්චර හොද නෑඋණ හැදිලා හිටියේ බන් පහුගිය ටිකේ දැන් නම් ටිකක් අඩුයි
![]()
