.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තිරියත් ඕපනින් එව්වා කියලා අවුලක් නෑ හැබැයි නේද?:rolleyes:
    මැද පෙල ස්තාවර වෙන්නත් එක්ක අපි කපුගෙදරව ටීම් එකට ගත්තොත් මොකද?:rofl:


    ඇයි කපුගෙදරයා එපාද?:sorry:
    එහෙනම් අපි මුබාරක්ව ගත්තොත් මොකද?:oo:

    චාමර සිල්වා හොද නැද්ද :(:(
    :lol: :lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    1999 පෙබරවාරි සහ මාර්තු මාසවල ආසියානු ටෙස්ට් ක‍්‍රිකට් ශූරතා තරගාවලියක් ප‍්‍රථම වතාවට සංවිධානය කරන ලද්දේ එ් වනවිට අර්ධ මහාද්වීපික රටවල් අතර ටෙස්ට් තත්ත්වය හිමිකරගෙන සිටි ඉන්දියාව, පකිස්ථානය සහ ශ‍්‍රී ලංකාව යන රටවල ජාතික ටෙස්ට් කණ්ඩායම්හි සහභාගිත්වයෙනි. තරග වදින කණ්ඩායම අතර මුල් වටයේදී රවුන්ඞ් රොබින් ක‍්‍රමයට පස් දින තරග තුනක් පවත්වන ලද අතර එක් තරගයක ජයග‍්‍රාහකයාට ලකුණු 12 ක් ලැබිණි. පරාජය වූ හෝ තරගය ජය පරාජයෙන් තොරව නිමා කළ කණ්ඩායමකට කිසිදු ලකුණක් හිමි නොවීය. පිතිකරණයේ හෝ පන්දුකරණයේ දක්ෂතා දැක්වූ කණ්ඩායම්වලට ප‍්‍රසාද ලකුණු හිමිවිය.

    ඉන්දියාව සහ පකිස්ථානය යනු කලාපයේ සිටින ප‍්‍රතිවාදීන් බව කවුරුත් දන්නා රහසකි. මුල් වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරගේ ජය පකිස්ථානයට ලැබුණු අතර ලංකාව සහ ඉන්දියාව අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ හෙයින් එම කණ්ඩායම් දෙකටම ලකුණු අහිමි විය. පකිස්ථානය සහ ලංකාව අතර තරගය ලාහෝරයේදී පැවැත්වෙන විට පකිස්ථාන කණ්ඩායමට එම තරගය ජයග‍්‍රහණය කිරීමට අවස්ථාව ඇති බව මොනවට පැහැදිලි විය. එම තරගය පකිස්ථානය ජයගතහොත් ඔවුන්ට ලකුණු 24ක් හිමි වන අතර ලකුණු බිංදුව බැගින් ලබා සිටින ලංකාව සහ ඉන්දියාව අතරින් පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබීමට නියමිතව තිබුණේ එම කණ්ඩායම දෙක අතරින් වැඩිම ප‍්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායමටය.

    අවසන් තරගය ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙනු දැකීම උප මහාද්වීපයේම ක‍්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව වී යැයි කීම අතිශයෝක්තියක් නොවෙයි. නමුත් මේ අවස්ථාවේ පකිස්ථාන කණ්ඩායමේ නායකයා ලෙස ක‍්‍රීඩා කළ ප‍්‍රබල වේග පන්දුකරුවකුව සිටි වසීම් අක‍්‍රම් සිතුවේ වෙනත් අන්දමකටය. තමන් සමග අවසන් තර්ගයට පැමිණෙන ප‍්‍රතිවාදියා තීරණය කිරීමේ වරම තමන් අතට ගැනීමට තීරණය කළ ඔහු, ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉන්දියාව පසු කොට ලංකාව ඉදිරියට පැමිණෙන තුරු ලාංකික පිතිකරුවන්ට පීඩනයක් එල්ල නොකොට ඔවුන්ට ලකුණු ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබෙන සේ තම පන්දු යවන්නන් මෙහෙයවීමට වසීම් අක‍්‍රම් කටයුතු කළේය. මේ අවස්ථාවේදී ඉන්දියානු කණ්ඩායමට කළ හැකි කිසිවක් නොවූයේ ඔවුන් විසින් තම තරග දෙකම අවසන් කොට තිබූ තත්ත්වයක් යටතේ ඔවුන්ගේ ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණය ස්ථාවරව පැවතීම නිසයි. ලංකාව ඉන්දියාව අභිබවා ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියට පැමිණීමත් සමගම වසීම් අක‍්‍රම් වහාම ක‍්‍රියාත්මක විය. ඔහු පන්දු යැවීම සඳහා පන්දුව තමා අතට ගත්තේය. එතෙක් ඇල් මැරී තිබුණු තරගය ජීවයක් දෙමින් ලංකා කණ්ඩායමේ කඩුලූ එක පිට වැටෙන්නට පටන් ගත් අතර, ඉක්මනින්ම තරගය නිමා වී පකිස්ථානයට ජයග‍්‍රහණය ලැබිණි. කෙසේ නමුත් අවසන් ප‍්‍රතිඵලය වූයේ අවසන් තරගය ඉන්දියාව වෙනුවට ලංකාව ‘දමා ගැනීමට’ පකිස්ථානයට හැකි වීමයි. එකී අවසන් තරගය බංග්ලාදේශයේ ධකාහිදී පවත්වන අතර එයින් ඉනිමකින් සහ ලකුණු 175කින් ජයගෙන ආසියානු ටෙස්ට් ශූරයන් බවට පත්වන්නට පකිස්ථානයට හැකි විය. නමුත් වසීම් අක‍්‍රම් ප‍්‍රමුඛ පකිස්ථානු කණ්ඩායම ලාහෝර් තරගයේ ප‍්‍රතිඵලයට කළ බලපෑම මගින් අවසන් තරගයේ තම ප‍්‍රතිවාදියා තෝරා ගැනීම විචාරකයන්ගේ මෙන්ම ක‍්‍රීඩා ලෝලීන්ගේ ද අප‍්‍රසාදයට පත්වූ අතර එයින් ක‍්‍රිකට් ලොවට කළු‍ පැල්ලමක් එක් විය.

    වසර 15ක් පමණ පැරණි, මේ වන විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ගිය මෙම සිදුවීම නැවත සිහියට නැගුණේ ඔක්තෝබර් 16 වන දින උදේ ඉසිර ටීඑන්එල් ගුවන් විදුලියේ සජීව වැඩසටහනකට සම්බන්ධ වූ ශ‍්‍රාවකයෙකු විසින් දක්වන ලද අදහසක් හේතුවෙනි.

    සුදර්ශන ගුණවර්ධන (Samabima)

    දේශපාලන ලිපියකින් මේ කොටස ගත්තේ මේ සීන් එක අමතක වෙලා තිබුනේ, මේ ලිපිය දැක්කම තමයි මතක් වුනේ
    3.gif
    අපේ සංජිවට නම් මේ සීන්
    එක හොඳට මතක ඇති
    1.gif
    1.gif
    1.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තිරියත් ඕපනින් එව්වා කියලා අවුලක් නෑ හැබැයි නේද?:rolleyes:
    මැද පෙල ස්තාවර වෙන්නත් එක්ක අපි කපුගෙදරව ටීම් එකට ගත්තොත් මොකද?:rofl:
    ow awlak na ban bowl kawoth presure wela na gannawa

    kusala awilla 30k wanuwanam kisi presure ekak na sangatath :dull:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    u weaknesses hadaganne na thama eka uta hadaganna ba.man kiuwada na kiyala?hama ekagema weaknesses thiyenawa.hadanna puluwan dewaluth thiyenawa bari dewaluth thiyenawa.Mahela unath 15 years sellam karalath out side off stump out swinger ekak haiyen dammaoth thamath poke karanawa.ewa hadanna ba agen ena dewal.Tharangaya ge weakness eka awul thama.man kiyanne na u hama thissema inna one team eke kiyala.eth ape thiyena situation ekata anuwa uwa team eken ain karala ba.form innawa nan aniwa gahanna one.mata ekek kiyahan younger player kenek lankawen consistency thiyena?ekek kiyahan balanna Sanga,Mahela wa replace karanna tharan hadila inna ekek?ekek?Chandimal,Thirimanne dennama eka digata fail.wadiya one na Chandimal lankawe 50 keeyak gahala thiyenawada?T20 captaincy dunna kargaththada?unta baninawa neme eth ubala kiyana dewal walata mewa kiyanna wenawa.un sahena talent bawa aththa eka wenama kathawak.eth uba hithanawada un hadila kiyala hari thathweta?Chandimal school eke gahanwa apith dakal thiyenawa ban.

    ubala athal ganna ban katha karanne.katha karala therumak na.jabuk gai arawa ga mewa gai.ara giggeeya wage wath depaththa ganama hithala katha karapan nikan thaman kiyana dema hariy kiyala ka gahan nathuwa.

    ane ban sangawa mahelawa replace karanna young player kenek kiyapan? thota pissuda yako mehema ahanna. mahela kiyanne 400 + ODI play karapu ekek sangath den ewage ganak play karala ethi. tho ahanne labbe katha ne ban. ubane ban gon katha ahanne. replace karanna puluwanda e wage vast experience player kenek ekka me young player kenek. uba kiyannema vikara katha. ubata compare karanna one nam aran balapan sangage mul ODI 100 aran chandimale ODI carrier eka aran. chandimal sangata wada hodata play karanawa. thirimannath e wage. sanga first ODI 100 danne match 76k da koheda play kalata passe. thawa mona kathada. wenasakata thiyenne sanga mahela kiyanne quick learners la. ekai ohoma thenaka inne. sanga apu kale hariyata keeping wath be. mata mathakai eka series eheka uta kiyanawa blind player of the series kiyala. mokada etharamata catch atha erala miss field karanawa. ubath ekka katha karala wedek ne.