ඔය හැම එකාම BCCI එකෙන් හොදට ගෙවනවා ඒ නිසා ඉන්දියව පැත්තට කතා කරන්නේ![]()
Ara wilkinson kiyana ekawa thama mata pennama bari.. u redi nathuwa kade yanawa wholesale eke..



Ara wilkinson kiyana ekawa thama mata pennama bari.. u redi nathuwa kade yanawa wholesale eke..
$$$ ගොඩක් දෙනවා ඇතිඉන්දියාව ඉස්සරහ අපි මෙච්චර අසරණ වෙන්න හේතුව මොකක්ද? වගකියන්න ඕනේ කව්ද ?
ඉන්දියාව ඉස්සරහ අපි මෙච්චර අසරණ වෙන්න හේතුව මොකක්ද? වගකියන්න ඕනේ කව්ද ?
Mama nam denan hitiya me wage anisansayak hambei kiyala me wage diyaru bowling line up ekak yawaddima.. ape bench strength eka penawa hondata.. A side ekaka bowling tharamwath penatrative na..

pressure ekak dennawath bowler kenek na ape un hithan inne part time bowlerslagen goda yannane hoda batting team ekak hambunama ithin sada soththi wenawa
සිරා කතාව බන් මොකා යැව්වද දන්නේ නෑ මේ මල චාටර් බෝලින් ලයිනප් එකක්![]()


nikan aparade ithuru overs tika dala fielding karala mahansi wenne. kohomath paradai ne

wena kawda ithin gahen gedi enna wage tour ekata ha kiwa sanjeewa ponnaya tama ithin ape ewunta practise karanna ,game plan karanna mokatawath kalayak tibbe naneඉන්දියාව ඉස්සරහ අපි මෙච්චර අසරණ වෙන්න හේතුව මොකක්ද? වගකියන්න ඕනේ කව්ද ?



අපේ උන් කවදාවත් මෙච්චර අසරණ වෙලා නැහැ![]()

wadak na ban India walata gihin un ekka tournament gahala.issarath beri una danuth beri wenawa issarahatath ehemam thama.me SLC kalakanni apita thibba patta year eka kalakanni kala 