bowling gananan kiyalama wadak na... thama ape unta bari unane 140 ta wada danna puluwan fast bowler kenek hoya ganna...
mehema lajjawak nam kawadawath wela na... cricket board eke unta henama gahanna one... dan ithin unta sathutu athi.. salli walata ammawath wikunana ballo... lankawe minissunta world cup eka gana adahasa atha ara ganna wei. meka loku hitha ganna bari maanasika pasubaamak ape team ekata..

140 pannanna one naha hariyata variation ekka bouncer tikak dagaththa nam hari, indiyawe un bouncer damme 135 ta aduwen ball karalane. indiyaweth naha 140 ta wadiya ball karana un. eth unge okkoma wage bouncer and variation thiyena un. ape un wage knee eke usata dana un nemei.

ow bn ape gon haththa dannema bat ekatane...
ape unta komath bouncer danna ba hariyata.
malingata pluwan....
thisara danawa welawakata... aththama kiwwoth vaas tath ba bounce dnna bt man supiri variation kala....
balahanko WC ekedi mitchel johnson ,broad,anderson ,steyn wage un variation ekka ball kaarddi wena de....
indian unta nm nahutheta kela wei e pitch wala![]()
ඒ කියන්නේ ඉතින් BCCI එකෙන්
....ඕසී වල ගැහුවා කියලා මහා ලොකු වෙනසක් වෙන එකක් නෑ.
..මතකනේ එන්ගලන්තෙ තිබ්බ චැම්පියන්ස් ත්රෝපිය..එව්වගේ පිච් හදලා තිබ්බේ නිකන් ආසියාවේ එව්වා වගේ..බෝලේ එහෙම පට්ට විදිහට දග කැවුනනෙ...
140 pannanna one naha hariyata variation ekka bouncer tikak dagaththa nam hari, indiyawe un bouncer damme 135 ta aduwen ball karalane. indiyaweth naha 140 ta wadiya ball karana un. eth unge okkoma wage bouncer and variation thiyena un. ape un wage knee eke usata dana un nemei.
උබලා ලෝක කුසලානේ පිච් ගැන වැඩිය හිතන්න යන්න එපා බන්..එව්වා හදන්නේ ICCයෙන්.ඒ කියන්නේ ඉතින් BCCI එකෙන්
....ඕසී වල ගැහුවා කියලා මහා ලොකු වෙනසක් වෙන එකක් නෑ.
..මතකනේ එන්ගලන්තෙ තිබ්බ චැම්පියන්ස් ත්රෝපිය..එව්වගේ පිච් හදලා තිබ්බේ නිකන් ආසියාවේ එව්වා වගේ..බෝලේ එහෙම පට්ට විදිහට දග කැවුනනෙ...
මං ඉන්දියාවට සුභ පතනවා
හැම ටීම් එකටම බැරි දවස් තියෙනවා. මේ සීරිස් එක අපි හොදට කලේ නෑ. හැබැයි අපි වැටිලා නෑ..
බලපල්ලාකො මේ පාර සුද්දන්ට ගහනවා ආයෙ![]()
menna me wage gahana un inna one ban ape team eke.muth Rohit wagema thama.form nan gahanawa nathnan maggie.Chandimal ta kisima panak thiyenawada ban me wage parak gahanna.