අපිට ගහන්නේ නෑ උන්ගේ ලදරම් ටිකට අපේ එවුන් දෙන හැටි දැක්කම
wtf
අපිට ගහන්නේ නෑ උන්ගේ ලදරම් ටිකට අපේ එවුන් දෙන හැටි දැක්කම
ඒකට බය හිතුණා බං. ඉන්දියන් ඩස්පයෝ අපිට ආක්‍රමණය කළොත් යක්ක පුත්තුන්ට ජීවත් වෙන්න වෙන්නේ ඉන්දියාවේ ලංකා ප්‍රදේශ් ප්‍රාන්තයේ තමයි.ඒකයි කියන්නේ මොකක් නැති උනත් ඉන්දියාව එක්ක හොඳින් ඉන්න ඕන කියලා. උන් තරහ උනොත් යුක්රේනෙට වුන දේ තමයි වෙන්නේ. හිතමන් ලංකාව වගේ 60 ගුණයක් සෙනග ඉන්නවා, ආර්ථික බලය තියෙනවා. දවසෙන් යටත් කරගන්න පුළුවන් උන්ට ඕන නන්.
බැසිල් ??ehema ape rata vetuna hema velema negitala tiyenava.. thava 2-6 year balan idapan.. powerful nayakayek enava rata bera ganna
ado nikamata hitapan ape rata gana...russia sahenna gemak gahuwa davas deken ukraine valata..ukraine kiyanne tikak military power ekak tiyena ratak..
hitapn ape vage ratak onema ekekta davasin allanna puluwan veine bn? ltte karayo paraddanna 30 years giya, ltte eke un plane, submarine saha raten 2/3 alluwa...ape un hamudava loku karan hitiyata apita mukut bane bn ? issara mamath hena lokuwata ape rate gana hitan hitiye, eth ponna gota avata passe ape rate hamudva gana tibba hopes okkoma nati vuna...api maha loku talks dammata ape patta weak jathiyak bn...mehema giyoth thawa aurudu 10 vitara apiva thambi maranawa.
ubela mokada hitanne
M-16 A1 Carbine Rifle වැනි එකල අති නවීන අවි හා යුධ උපකරණ පාවිච්චි කරපු ඇමරිකා එක්සත් ජනපද හමුදාව වියට්නාම යුද්ධයේදී තම හමුදාව භාවිතයට ගත් නවීන අවි පිළිබදව අධිතක්සේරුවෙන් හිටියා. නමුත් M-16 A1 Carbine Rifle එක ඔවුනටම පාරා වලල්ලක් උනා. මොකද වියට්නාම භුමියේදී එම අවිය විශාල වශයෙන් හිරවීම (Malfunction) සිදුවීම හා පුයර බබාලා වගේ හිටපු ඇමරිකන්කාරයෝ අමාරු තත්ත්ව හා පරිසර සාධක වලට කාලයක් මුණදෙන්න බැරිව සෙබලුන්ගේ චිත්ත ධෛර්යය නැත්තටම නැති වෙලා ගියා. ඒත් වියට්නාම ජාතිකයන් භාවියට ගත් AK - 47 අවි මඩ යට හංගලා තියලා එලියට අරන් කිසිම හිරවීමකින් තොරව සතුරාට පහර දුන්නා සංකීර්ණ තාක්ෂණයට වඩා සරල තාක්ෂණය එතනදී ජය ගත්තා. තව ඇමරිකන් සෙබලුන්ට වඩා වියට්නාම ජාතිකයන් තම රට ගැන හැගීමකින් යුතුව එකාවන්ව සියළුදෙනා එක්ව හොද මොරාල් එකකින් එකමුතු වීම තමයි ඒ ජයග්‍රහණයේ සැගවුනු රහස.Man power kochchara honda unath wedak na ne dan tiyena weapons ekka.
ape army eka taran experience nathuwa athi loke tiyena godak ratewal wala army welata…habai udin awilla kelela giya Hama okkoma iwerai
Hmm.. umba kiyana widiheta Ukraine welata chance ekak tiyenewa.. balamu mokeda wenne kiyelaM-16 A1 Carbine Rifle වැනි එකල අති නවීන අවි හා යුධ උපකරණ පාවිච්චි කරපු ඇමරිකා එක්සත් ජනපද හමුදාව වියට්නාම යුද්ධයේදී තම හමුදාව භාවිතයට ගත් නවීන අවි පිළිබදව අධිතක්සේරුවෙන් හිටියා. නමුත් M-16 A1 Carbine Rifle එක ඔවුනටම පාරා වලල්ලක් උනා. මොකද වියට්නාම භුමියේදී එම අවිය විශාල වශයෙන් හිරවීම (Malfunction) සිදුවීම හා පුයර බබාලා වගේ හිටපු ඇමරිකන්කාරයෝ අමාරු තත්ත්ව හා පරිසර සාධක වලට කාලයක් මුණදෙන්න බැරිව සෙබලුන්ගේ චිත්ත ධෛර්යය නැත්තටම නැති වෙලා ගියා. ඒත් වියට්නාම ජාතිකයන් භාවියට ගත් AK - 47 අවි මඩ යට හංගලා තියලා එලියට අරන් කිසිම හිරවීමකින් තොරව සතුරාට පහර දුන්නා සංකීර්ණ තාක්ෂණයට වඩා සරල තාක්ෂණය එතනදී ජය ගත්තා. තව ඇමරිකන් සෙබලුන්ට වඩා වියට්නාම ජාතිකයන් තම රට ගැන හැගීමකින් යුතුව එකාවන්ව සියළුදෙනා එක්ව හොද මොරාල් එකකින් එකමුතු වීම තමයි ඒ ජයග්‍රහණයේ සැගවුනු රහස.
මුස්ලිම් රටවල් 05 ක් එකට එක් වෙලා ඊශ්‍රායලයට ගහන්න එනවා. එහිදී ඊශ්‍රායල හමුදාවේ භට සංඛ්‍යාව වඩා මුස්ලිම් රටවල හමුදාවන් කීප ගුණයකින්ම විශාල වුවා සේම ඔවුන් එකල අතිශය නවීන අවි භාවිතයට ගත්තා. ඒක නිසා මුස්ලිම් හමුදාව ඔවුන් ගැන අතිශය අධිතක්සේරුවක හිටියා. නමුත් ඊශ්‍රායල නායකයින් හා ජනතාව මොලේ පාවිච්චි කරලා අතිශය උපක්‍රමශීලිව තම රට ගැන හැගීමකින් යුතුව එකාවන්ව එක්ව හොද මොරාල් එකකින් සියළුදෙනා එකමුතු වී දවස් 05 කදී මුස්ලිම් හමුදාවන්ට දුම් දාගෙන දුවන්න දුවන්න පහරදීලා ආක්‍රමණයට ආව රටවල භූමි වල කොටසුත් ඒකේ හිලව්වට අල්ලගන්නවා.
දශක තුනක් දිව්ව අපේ රටේ යුද්ධය ආරම්භයේදි අපිත් අප ගැන අධිතක්සේරුවක හිටියා. හැබැයි ඒ කාලේ LTTE කාරයා හෙන මොරාල් එකකින් එකමුතුව අපේ හමුදාවන්ට පහරදීලා දැඩි විනාශයක් කලා. නමුත් ඊට වඩා හානියක් උනේ මුල් කාලේ UNP / SLPF දේශපාලඥයෝ පිස්සු කෙළලා මෝඩ තීරණ අරගෙන මෙන්ම 3% ජෙප්පා මදි නොකියන්න භිෂණ සමයක් ඇති කිරීම හා රට යුද්ධයෙන් හෙම්බත්ව ඉන්න වෙලාවේ ජෙපි හිගන ගතිය පෙන්වමින් බොරදියේ මාළු බාන ගමන්ම මදි නොකියන්න වැඩ වර්ජන කරවීම තුලින් යුද්ධය හිගන්නාගේ තුවාලේ කර ගැනීමට හේතු උනා. නැත්නම් දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා 1990 දි පමණ කිසිම ගේමක් නැතිව යුද්ධය ඉවර කරනවා. කෙසේ වුවත් අපේ විරෝධාර හමුදාව හා පොලිසිය තමන්ට සිදු වුන වරදවල් හදුනාගත්තා. ඒ වගේම අවශ්‍ය උපක්‍රම අවස්ථානුකූලව වෙනස් කර බුද්ධිමත්ව සතුරාට පහර දෙන්න ගත්තා. ඒ කාලෙදි LTTE කාරයා තමන් ගැන අධිතක්සේරුවක සිටිනවා. රටවල් කීපයක මිතුදම හැරුණු විට බටහිර පර සුද්දන් ප්‍රමුඛ රටවල් බෝමයක් සහ අපේ ලගම අසල්වාසියා උන ඉන්දියාව පවා අපේ කකුලෙන් අදින විට ඉවර කරන්න බෑ කියපු LTTE ත්‍රස්තවාදී යුද්ධය අපි හැමෝම එකතු වෙලා කැපවීම් කරලා නැත්තටම නැති කරලා ලෝකයේ විශිෂඨතම මානුෂීය මෙහෙයුම ඇත්තටම සිදු කරලා ලෝකෙට පෙන්නුවා. ඒකට අපේ විරෝධාර ත්‍රිවිධ හමුදාව හා පොලිසියද අපේ රටේ බාල මහළු ගැහැණු පිරිමි මෙන්ම සිංහල, දෙමළ(බහුතරයක්) මුස්ලිම් හා කිතුණු හැම දෙනාම පට්ට මොරාල් එකකින් එකාවන්ව එකට එකමුතු වෙලා අපේ රට ගැන හැගීමකින් යුතුව ක්‍රියා කලා.
යුද්ධයේදී අධිතක්සේරුව පරාජයට කාරණයක්.
ඒ වගේම නවීන අවි ආයුධ පැවතීමට වඩා මොරාල් එකෙන් එකාවන්ව තම මව් බිමට තමාගේ මවට මෙන් ආදරයෙන් යුක්තව එකමුතුව සිටීමත්, අසිරු අවස්ථාව කෙලෙසක හෝ අල්ලන් සිටිම සිදු කිරීම කල යුතුයි.
(මෙය ඔබගේ අදහස අභියෝගයට ලක් කිරීමක් නොවන අතර, අදහස් කීපයක් එක් කිරීමක් පමණක් බව සලකන්න)
අපේ වගේම භූමි ප්‍රමාණයක් හෝ ආර්ථික තත්වයක් තියෙන රටවල් බහුතරයක් එක්ක සන්සන්දනය කරලා බලන්න. ලංකාවෙ මිලිටරි එක එතකොට ගොඩාක් ඉස්සරහින්.(තාක්ශනික මෙවලම් කෙසේ වෙතත්.)ado nikamata hitapan ape rata gana...russia sahenna gemak gahuwa davas deken ukraine valata..ukraine kiyanne tikak military power ekak tiyena ratak..
hitapn ape vage ratak onema ekekta davasin allanna puluwan veine bn? ltte karayo paraddanna 30 years giya, ltte eke un plane, submarine saha raten 2/3 alluwa...ape un hamudava loku karan hitiyata apita mukut bane bn ? issara mamath hena lokuwata ape rate gana hitan hitiye, eth ponna gota avata passe ape rate hamudva gana tibba hopes okkoma nati vuna...api maha loku talks dammata ape patta weak jathiyak bn...mehema giyoth thawa aurudu 10 vitara apiva thambi maranawa.
ubela mokada hitanne ?
මට නම් දැනෙන විදියට රුසියාව දින කීපයකින් යුක්‍රේනය යටත් කර ගනීවි.Hmm.. umba kiyana widiheta Ukraine welata chance ekak tiyenewa.. balamu mokeda wenne kiyela![]()
Ganja tikak wauwa nm aduma gane podi HRI attention ekak tiyeiලංකාව අල්ලගෙන ඉතින් තේ ටිකක් වවාගන්න තමා වෙන්නේ![]()
Sama giwisuma kale kotinge aththa muna pennuwa bnකොටින් ව අවුරුදු ගානක් හුරතල් කරන්න උනේ බලු දේසපාලන ඩීල් හින්දා
සාම ගිවිසුම කාලේ කොටි පුක පෙන්නල යනවලු ආමී කොල්ලන්ට
ලංකාවේ ඉස්සර මෙහෙයුම් කරේ එක එක ප්‍රදේශ හෝ over run කරපු කැම්ප් බෙරගන්න විතරයි බන්. බලවේගය රිවිරැස ජය සිකුරු ත්‍රිවිද පහර එක එක මිශන් විතරයි ගියේ.
මාවිල්ලාරූ සොරොව්ව වහල තමයි කොනක ඉඳල clear කරන්න ගත්තේ.
අපේ ගොඩක් සෙබලුන් ට කොම්පස් එකක් තියා නයිට් විශන් තියෙන කැම් පවා ලැබිල තියෙන්නේ ගොඩක් පහුවෙලා..
උඩින් ගිහිල්ල ගහල එන්න බෑ ලූ සමහර යානා වල ඇන්ටි මිසයිල් සිස්ටම් නෑ.. කොටි 50mm gun padle gun වලින් ගහල වට්ටල තියෙන නිසා ටාගට් ගත්තේ හරිම අමාරුවෙන්.
සමහර ආයුධ අඳුර ගත්තෙත් කොටි ගහන්න ගද්දි කියල STF එකේ යුද්දෙ කාලෙ නැදුන්කේනි වල හිටපු කෙනෙක් කිව්ව. තව කතා බොහොමයි ඉතින් ලංකාවේ යුද්දේ ගැන නම්